කෙල්ලෙක්!

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උදාහරනයකට ඔයා මැච් බලන්න කැමති වෙන්න පුලුවන්...එයා එකට අකමැති වෙන්න පුලුවන්.එහෙම තැනකදි එයාගෙ රියැක්ශන් එක හොයලා බලන්න..කෑගහලා රන්ඩු වෙලා ටිවි එක ඔෆ් කරන කෙනෙක් ද..ඇනුම්පද කියන කෙනෙක් ද,නැත්නම් මට ඔනි එක බලන්න දුන්නෙ නැත්නම් මම අද උයන්නෙ නැ වගෙ හැසිරෙන කෙනෙක් ද කියන එක..

    අම්මෝ :shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Sara531 නම් වයිෆු මැටීරියල් වගේ

    එකම අවුල දවසම ඔන්ලයින් ඉන්න එක තමා. :lol:

    එක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා..ඔයාට අදාල නැනෙ..එයා මගෙන් උපදෙසක් ඉල්ලුවා..මම දුන්නා...ඔයාට එකෙන් ගන්න දෙයක් නැත්නම් නිකම් ඉන්න.මම කොච්චර වෙල ඔන්ලයින් හිටියත් ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා....
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Sara531 නම් වයිෆු මැටීරියල් වගේ

    එකම අවුල දවසම ඔන්ලයින් ඉන්න එක තමා. :lol:

    ඒ නංගිට මමයි කමෙන්ට් කරන්න කියලා පීඑම් දැම්මේ එයා දවසෙම ඔන්ලයින් ඉන්න එක ඔයා ප්‍රස්නයක් කරගන්න එපා මොකද ඔයා නෙමෙයිනේ එයාගේ ඉන්ටනෙට් බිල ගෙවන්නේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබලද මුලින් කතා කරෙ කෙල්ලලද

    නෑ මචං දෙගොල්ලොම හොයන විස්තර වලට අනුව ගැලපෙන අය එයාලා තෝරලා දෙන්නගෙම විස්තර එකපාර මේල් කරනවා දෙගොල්ලොන්ටම විස්තර ගැලපුන නිසා අම්මා කෝල් කරලා කතා කර ගත්තේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Sara531 නම් වයිෆු මැටීරියල් වගේ
    එකම අවුල දවසම ඔන්ලයින් ඉන්න එක තමා. :lol:

    බැන්දට පස්සේ මේ පැත්ත පලාතෙවත් එන්නේ නෑ කිව්වා :P

    කොහොම උනත් මේ වගේ ගැටලුවකදී කාන්තා පාර්ශවේ මතයත් දැනගැනීම අත්‍යවශ්‍යයි. කිරියේ දැන් පේන්න ඉන්න එකම කාන්තාව සාරා අක්කා විතරනේ. ඉතින් එයා ඔන්ලයින් ඉන්න තරමට අපිට වාසියි.

    මගෙත් සමහර පෞද්ගලික ප්‍රශ්න වලදී සාරා අක්කාගෙන් උපදෙස් අරන් තියෙනවා :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ ආශ්‍රය කරල බලපන් මුලින්.. කෙල්ලෙක් දැක්ක ගමන් චරිතෙ මනින්න යන්න එපා.. කොල්ලො වගේ නෙවේ මොන රට බඩුද දන්නෙ නෑ..
    අනික මේ අහිංසක දෙකට ගනින්න බැරි උත්තියො ඉන්නව හොයල බැලුවම කලන්තෙ හැදෙනව අපිට..
    ඒකිට කියපන් ආශ්‍රය කරල බලමු කියල..

    Sex karannat ottuda ?
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    එක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා..ඔයාට අදාල නැනෙ..එයා මගෙන් උපදෙසක් ඉල්ලුවා..මම දුන්නා...ඔයාට එකෙන් ගන්න දෙයක් නැත්නම් නිකම් ඉන්න.මම කොච්චර වෙල ඔන්ලයින් හිටියත් ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා....

    Attagirl! :lol:

    ඒ නංගිට මමයි කමෙන්ට් කරන්න කියලා පීඑම් දැම්මේ එයා දවසෙම ඔන්ලයින් ඉන්න එක ඔයා ප්‍රස්නයක් කරගන්න එපා මොකද ඔයා නෙමෙයිනේ එයාගේ ඉන්ටනෙට් බිල ගෙවන්නේ

    :lol::lol: දෙන්නැතුව හිටපං බං :P

    කොහොම උනත් මේ වගේ ගැටලුවකදී කාන්තා පාර්ශවේ මතයත් දැනගැනීම අත්‍යවශ්‍යයි. කිරියේ දැන් පේන්න ඉන්න එකම කාන්තාව සාරා අක්කා විතරනේ. ඉතින් එයා ඔන්ලයින් ඉන්න තරමට අපිට වාසියි.

    ඇත්ත ඇත්ත :)
    මං මේ පොඩ්ඩක් අවුස්සන්න කිව්වෙ දන්නැද්ද :D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බැන්දට පස්සේ මේ පැත්ත පලාතෙවත් එන්නේ නෑ කිව්වා :P

    කොහොම උනත් මේ වගේ ගැටලුවකදී කාන්තා පාර්ශවේ මතයත් දැනගැනීම අත්‍යවශ්‍යයි. කිරියේ දැන් පේන්න ඉන්න එකම කාන්තාව සාරා අක්කා විතරනේ. ඉතින් එයා ඔන්ලයින් ඉන්න තරමට අපිට වාසියි.

    මගෙත් සමහර පෞද්ගලික ප්‍රශ්න වලදී සාරා අක්කාගෙන් උපදෙස් අරන් තියෙනවා :yes:

    :yes::yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Archimidis;24140196‍ෙ [SIZE="5" said:
    :lol::lol: දෙන්නැතුව හිටපං බං :P
    [/SIZE]

    මං පීඑම් දාලා පොස්ට් එකට උපදෙස් ගන්න ගෙන්න ගත්ත කෙනාට උබට එහෙම කතා කරන්න දෙන්න බෑ එයා මගේ ආරාධිතයෙක් උබට ඔනේ නම් මට කියපන් කියන දෙයක්:no::growl:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් පිලිතුර දාර්ශනිකයි කියන්නේ ඕවුවට.. :rofl:

    කොහොම උනත් මං නම් කියන්නේ උබලා දෙන්නා තව අවුරුද්දක් විතර අශ්‍රය කරලා බලපන්.. ඊට පස්සෙ තිරනයක් ගනින්.. උබට සෙට් වගෙනම් බැදපන්.:lol:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    මං පීඑම් දාලා පොස්ට් එකට උපදෙස් ගන්න ගෙන්න ගත්ත කෙනාට උබට එහෙම කතා කරන්න දෙන්න බෑ එයා මගේ ආරාධිතයෙක් උබට ඔනේ නම් මට කියපන් කියන දෙයක්:no::growl:

    ඔයා අවුස්සන්න මොකුත් කිව්වෙ නෑනෙ. අනික පබ්ලික් ෆෝරම් එකක දාපු පබ්ලික් පෝස්ට් එකක ඔයාට ඕන විදිහට කතා කරනවද මෙම්බර්ස්ලා :lol:
     
    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    ඔයා අවුස්සන්න මොකුත් කිව්වෙ නෑනෙ. අනික පබ්ලික් ෆෝරම් එකක දාපු පබ්ලික් පෝස්ට් එකක ඔයාට ඕන විදිහට කතා කරනවද මෙම්බර්ස්ලා :lol:

    හලො මහදැන හුත්තා
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඉතින් බන් ඕකෙ කැමැත්ත අකමැත්ත හදීසියේම දෙන්න ඕනෙද? අඩුම ගානේ මාස හයක්වත් ආස්‍රය කරලා බලලා තීරණයක් ගනින්..දෙන්නටම හොඳයිනේ ඒක..

    :lol::lol::lol::lol:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔයා අවුස්සන්න මොකුත් කිව්වෙ නෑනෙ. අනික පබ්ලික් ෆෝරම් එකක දාපු පබ්ලික් පෝස්ට් එකක ඔයාට ඕන විදිහට කතා කරනවද මෙම්බර්ස්ලා :lol:

    මචං මං කාට හරි කතාකරලා උදවු ඉල්ලලා එන්න කියලා එතනදි එයාව වෙනකෙනෙක් ගෙන් අපහසුතාවයකට පත්වෙන්න උනෙත් මට දැනෙනවා ඒයාට එහෙම උනේ මං නිසා කියලා ඒකයි කිවුවේ මචං නැතිව උබට තියන තරහකට නෙමෙයි! මං හිතනවා උබ ඒක තේරුම් ගන්න ඇති කියලා!
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Kella bandata passe gedara anith aya kanne kohomada aha pan. Oka witharai umbata hitina lokuma prashne. Anith dewal nam OK. Mata pena widiyata