කෙල්ලෙක්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මුහුදෙ ඉන්නෙ එක මාලුවද ගගා ටෝක් දුන්නට තමන් කැමති විදිහෙ කෙල්ලෙක් හොයාගන්න එක කොච්චර අමාරුද කියල තේරෙන්නෙ හොයනකොට තමා :(
    ඉඳල හිටල හරි හම්බුනොත් එකක් ඒකි එක්කො අන්සතුයි , නැත්නම් වැඩිමල් etc...

    මේ කාලෙ වැඩිය අලුතෙන් කෙල්ලො හම්බෙන්නෙත් නෑ... බැච් එකේ ඉන්න එවුන් එකෙක් වත් හිතට අල්ලන්නෙත් නෑ... අදුරන්නෙ නැති එකෙක්ගෙන් ඇහුවට කැමති වෙන්නෙ නෑනෙ ඉතින්... එපා වෙලා ඉන්නෙ අප්ප තනිකඩ ජීවිතේ... :sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    train1 bus1 gaman biman wadi karanna. podi kallak hoya ganin.. kali innawa ban ona taram kollo nathuwa..
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    කෙල්ලොත් ඔහොම තමා හිතන්නේ. උබ දැන් කෙල්ලොන්ගේ අඩුපාඩු දකිනවා වගේ උබේ අඩුපාඩුත් උන්ට පේනවා ඇති.

    ඇත්තටම කිව්වොත් උබෙත් තියෙන මොකක් හැරු අඩුවක් නිසානි ඔය කියන කෙල්ලොන්ගෙන් ඔබ්බට ඉන්න කෙල්ලෝ හොයන්න,ට්‍රයි කරන්න බැරි. සරලව කිව්වොත් සමානය විදියට ඉගෙන ගෙන කන්තෝරුවක සමනය රැකියාවක් කරන කොල්ලෙක්නං ඌට ඒ ලෙවෙල් එකේ කෙල්ලෝ තමයි හොයන්න වෙන්නේ. උබ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතා නෙමෙයිනේ. ඒකයි.
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    කෙල්ලොත් ඔහොම තමා හිතන්නේ. උබ දැන් කෙල්ලොන්ගේ අඩුපාඩු දකිනවා වගේ උබේ අඩුපාඩුත් උන්ට පේනවා ඇති.

    ඇත්තටම කිව්වොත් උබෙත් තියෙන මොකක් හැරු අඩුවක් නිසානි ඔය කියන කෙල්ලොන්ගෙන් ඔබ්බට ඉන්න කෙල්ලෝ හොයන්න,ට්‍රයි කරන්න බැරි. සරලව කිව්වොත් සමානය විදියට ඉගෙන ගෙන කන්තෝරුවක සමනය රැකියාවක් කරන කොල්ලෙක්නං ඌට ඒ ලෙවෙල් එකේ කෙල්ලෝ තමයි හොයන්න වෙන්නේ. උබ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතා නෙමෙයිනේ. ඒකයි.

    :yes: 100%
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    කෙල්ලොත් ඔහොම තමා හිතන්නේ. උබ දැන් කෙල්ලොන්ගේ අඩුපාඩු දකිනවා වගේ උබේ අඩුපාඩුත් උන්ට පේනවා ඇති.

    ඇත්තටම කිව්වොත් උබෙත් තියෙන මොකක් හැරු අඩුවක් නිසානි ඔය කියන කෙල්ලොන්ගෙන් ඔබ්බට ඉන්න කෙල්ලෝ හොයන්න,ට්‍රයි කරන්න බැරි. සරලව කිව්වොත් සමානය විදියට ඉගෙන ගෙන කන්තෝරුවක සමනය රැකියාවක් කරන කොල්ලෙක්නං ඌට ඒ ලෙවෙල් එකේ කෙල්ලෝ තමයි හොයන්න වෙන්නේ. උබ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතා නෙමෙයිනේ. ඒකයි.

    True. :baffled:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කෙල්ලොත් ඔහොම තමා හිතන්නේ. උබ දැන් කෙල්ලොන්ගේ අඩුපාඩු දකිනවා වගේ උබේ අඩුපාඩුත් උන්ට පේනවා ඇති.

    ඇත්තටම කිව්වොත් උබෙත් තියෙන මොකක් හැරු අඩුවක් නිසානි ඔය කියන කෙල්ලොන්ගෙන් ඔබ්බට ඉන්න කෙල්ලෝ හොයන්න,ට්‍රයි කරන්න බැරි. සරලව කිව්වොත් සමානය විදියට ඉගෙන ගෙන කන්තෝරුවක සමනය රැකියාවක් කරන කොල්ලෙක්නං ඌට ඒ ලෙවෙල් එකේ කෙල්ලෝ තමයි හොයන්න වෙන්නේ. උබ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතා නෙමෙයිනේ. ඒකයි.

    නෑ කියන්නෙ නෑ... එහෙම කිව්වොත් මම හරිම perfect කියන්න හැදුව වගේනෙ... :P මගෙත් ඕන තරම් අඩුපාඩු ඇති...
    අනික මම මේ සල්ලිකාරයෙක්ගෙ ලමයෙක් වත් එහෙම කෙනෙකුත් නෙවෙයි....
    ඉගෙන ගන්න එක නම් කරනව.... හොද ඩිග්‍රියක් කරනව... හැබැයි බං මං හොයන්නෙ මං ගානට ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න ඕන වගේ දේවල් නෙවෙයි උබ කියනව වගේ... ඉගෙන ගෙන නම් හොදයි.... ඒක වෙනයි.... ලස්සන කියලත් ඉතින් එක එකා කැමති වෙන පෙනුම ඒ ඒ කෙනාට අනුව වෙනස් වෙනවනෙ.... :love:
    කොහොම හරි ඉතින් ඕන එකක් කියල මොකෙක් හරි කරේ එල්ල ගන්නත් බෑනෙ බං... ඇත්තටම හිතේ කැමැත්තක් ඇති වෙන්නත් එපැයි...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    oya thana math idala tiye. hodata igena ganna independent wenna earn karanna hoda girls denna beriwa gewl wala innawa hoda families. e wage kenekwa nikn denne nah habei danna kenekge through danaganna labunoth girlge paththenma katha karanne mageth ehemai une anthimata
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අන්සතුයි නම් උඹ සතු කරගන්න ට්‍රයි කරපන්. කොල්ලෙක් ඉන්න එකක් යාලු කරගන්න ලේසියි බං කොල්ලෙක් නැති එකක් යාලු කරගන්න ට්‍රයි කරනවට වඩා. උන් හැමතිස්සෙම කම්පෙයාර් කරන නිසා උඹට හොද ලමයා චරිතය අනුගමනය කරන්න විතරයි තියෙන්නෙ.
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    oya thana math idala tiye. hodata igena ganna independent wenna earn karanna hoda girls denna beriwa gewl wala innawa hoda families. e wage kenekwa nikn denne nah habei danna kenekge through danaganna labunoth girlge paththenma katha karanne mageth ehemai une anthimata

    oya wage kathawak mata ekek kiyala antimeta degreeyakuth kara tamath kellek na yakoo
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :yes::yes::yes:

    LinkedIn-Logo.jpg
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    මුහුදෙ ඉන්නෙ එක මාලුවද ගගා ටෝක් දුන්නට තමන් කැමති විදිහෙ කෙල්ලෙක් හොයාගන්න එක කොච්චර අමාරුද කියල තේරෙන්නෙ හොයනකොට තමා :(
    ඉඳල හිටල හරි හම්බුනොත් එකක් ඒකි එක්කො අන්සතුයි , නැත්නම් වැඩිමල් etc...

    මේ කාලෙ වැඩිය අලුතෙන් කෙල්ලො හම්බෙන්නෙත් නෑ... බැච් එකේ ඉන්න එවුන් එකෙක් වත් හිතට අල්ලන්නෙත් නෑ... අදුරන්නෙ නැති එකෙක්ගෙන් ඇහුවට කැමති වෙන්නෙ නෑනෙ ඉතින්... එපා වෙලා ඉන්නෙ අප්ප තනිකඩ ජීවිතේ... :sorry:

    engineering kalama ohoma thama puthi :rofl::rofl::P:P
    art wage faculty ekakata gihin balapan :P
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තව කාලෙකින් උඹ සෙට් කර ගත්ත කෙල්ල අප්සට් කියල මේකෙම ත්රෙඩ් ඒකක් දාන්න නොලැබේවා....!!
    කියල ප්රාර්තනා කරනවා...
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    තව කාලෙකින් උඹ සෙට් කර ගත්ත කෙල්ල අප්සට් කියල මේකෙම ත්රෙඩ් ඒකක් දාන්න නොලැබේවා....!!
    කියල ප්රාර්තනා කරනවා...

    එහෙම නොවෙන්න තමා බං ඉවසගෙන ඉන්නෙ... :(
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    oya thana math idala tiye. hodata igena ganna independent wenna earn karanna hoda girls denna beriwa gewl wala innawa hoda families. e wage kenekwa nikn denne nah habei danna kenekge through danaganna labunoth girlge paththenma katha karanne mageth ehemai une anthimata

    එහෙම කෙල්ලෙක් ගන්නනම් හොදට ඉගෙන ගෙන සල්ලි බාගේ හොදට තියෙන්න එපැයි බන් :(