මුහුදෙ ඉන්නෙ එක මාලුවද ගගා ටෝක් දුන්නට තමන් කැමති විදිහෙ කෙල්ලෙක් හොයාගන්න එක කොච්චර අමාරුද කියල තේරෙන්නෙ හොයනකොට තමා 
ඉඳල හිටල හරි හම්බුනොත් එකක් ඒකි එක්කො අන්සතුයි , නැත්නම් වැඩිමල් etc...
මේ කාලෙ වැඩිය අලුතෙන් කෙල්ලො හම්බෙන්නෙත් නෑ... බැච් එකේ ඉන්න එවුන් එකෙක් වත් හිතට අල්ලන්නෙත් නෑ... අදුරන්නෙ නැති එකෙක්ගෙන් ඇහුවට කැමති වෙන්නෙ නෑනෙ ඉතින්... එපා වෙලා ඉන්නෙ අප්ප තනිකඩ ජීවිතේ...

මගෙත් ඕන තරම් අඩුපාඩු ඇති... 