කෙල්ලෙක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,219
    24,075
    113
    අනේ බන් මේකෙ වර්ජින් උන්ගෙන් උඹත් එනවනෙ උපදෙස් ගන්න.
    බලපන් කමෙන්ට් වලින් බාගෙක උන් හිතල තියෙන්නෙ කෙල්ල ෆෝසස් කියල.
    අනිත් බාගෙ උන් ඔෆිසර් කෙනෙක් කියන්නෙ කවුද දන්නෙ නෑ. අටපාස් ආමි එකෙක් උන්ගෙ ගමේ අටපාස් කෙල්ලෙක්ට කරපුව මතක් කරන් මේකෙ කියෝනව.