කෙල්ලෙක්_උනාම

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
කෙල්ලෙක් නිසි වයස ආවම පෙලවහක් කාරිය කොරගෙන දරුවෙක් මල්ලෙක් හදාවඩා ගෙන මිනිහට, නැන්දම්මට සළකගෙන ලස්සනට සතුටෙන් සාමෙන් ඉන්ට ඕන...:love:

අහවල් කතිකාවත් ගොඩ නගන්ටයි...හෙලුවෙන් ඉන්ටයි...:frown:

ඕව කොරන්ඩ කට්ටිය ඉන්නවා නොවැ....:nerd:

මම මේ කිව්වෙ මට හිතිච්ච දේ නැතුව මම ගලේ පැල් රැක්කෙ නෑ ඕං.....:yes:


මේව දකින අපේ එළකිරි හි දිරිය කාන්තාවො හිත් පිත් අමනාප කොරගන්ට කාරි නෑ ....
නිකමට අර ඉදෙන මාලුවෙ රස බලන්ට පාවිච්චි කොරන එකෙන් (ඔව් අර හැදි මිටේ තියනව කියල වැරදි අර්ත කථන දීල තියන එකෙන්) විමසල බැලුවොත් නරකද?
ඔන්ලයිනුත් වෙච්චි ... කාටවත් පේන්නෙත් නැති වෙච්චි.... ඒත් මොකට පද හදා ගන්නවද?
 
Last edited:

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
එතකොට කොල්ලේක් උනාම

කොල්ලො කරන දේවල් කොල්ලොන්ටම කියල දෙන්න වෙලා...
උඹලගෙ ගෑණුන්ට දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි
 
  • Like
Reactions: Ymate

ElaKaveer

Banned
Jul 30, 2010
35
4
0
මැක්සා වචන සෙට් එක..මොනව උනත් කෙල්ලෙක් උනාම සංවර විදිහට කතා කරන්න ඉගෙන ගන්න ඕනෑ :yes::yes:
 

bhashi2

Active member
  • Jul 20, 2009
    295
    39
    28
    කොල්ලො කරන දේවල් කොල්ලොන්ටම කියල දෙන්න වෙලා...
    උඹලගෙ ගෑණුන්ට දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කොල්ලො කරන දේවල් කොල්ලොන්ටම කියල දෙන්න වෙලා...
    උඹලගෙ ගෑණුන්ට දැඩිමුණ්ඩ දෙවියන්ගෙම පිහිටයි

    :rolleyes::yes::yes::D:D:rofl::rofl::rofl::P
     

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    මැක්සා වචන සෙට් එක..මොනව උනත් කෙල්ලෙක් උනාම සංවර විදිහට කතා කරන්න ඉගෙන ගන්න ඕනෑ :yes::yes:

    ඒක ඇත්ත මචං.... කවුරු උනත් මිනිස්සුනේ උණහපුලුවො නෙවෙයි නේ නේද? :rofl:
     

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    Mokakda mee seen eka.....??
    හා හා උඹලට ඒව වැඩක් නෑ ....
    අඩේ සිරාවට බස් ගස්තු වැඩි වෙයිද බං... අවමයත් වැඩි කරන්වලු නේද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් කාලේ ගෑනු අය ඉල්ලන්නෙ සම අයිතිය........
    කාලෙ වෙනස් ..... තාලෙ අලුත්.......
     

    ElaKaveer

    Banned
    Jul 30, 2010
    35
    4
    0
    දැන් කාලේ ගෑනු අය ඉල්ලන්නෙ සම අයිතිය........
    කාලෙ වෙනස් ..... තාලෙ අලුත්.......

    ඒ උනාට ඉතින් කාන්තා විමුක්තියක් හොයන්න ඕනෙ එයාලට සමතැන නැත්නම්නේ
    දැන් සම තැනටත් ටිකක් උඩින් ඉන්න හින්දද කොහෙද මේ කෑ ගහන්නේ
    :baffled: :baffled:
     

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    දැන් කාලේ ගෑනු අය ඉල්ලන්නෙ සම අයිතිය........
    කාලෙ වෙනස් ..... තාලෙ අලුත්.......
    ම්..... වෙන්න පුලුවන්.....ත්‍ර්ඩ් 1 පටන් ගත්තට මොකද මට වැඩිය තර්ක කරන්න බෑ... උඹ වැඩේ කන්නෙ නැතුව හිටපං:dull: