කෙල්ලෙක් නිසි වයස ආවම පෙලවහක් කාරිය කොරගෙන දරුවෙක් මල්ලෙක් හදාවඩා ගෙන මිනිහට, නැන්දම්මට සළකගෙන ලස්සනට සතුටෙන් සාමෙන් ඉන්ට ඕන...
අහවල් කතිකාවත් ගොඩ නගන්ටයි...හෙලුවෙන් ඉන්ටයි...
ඕව කොරන්ඩ කට්ටිය ඉන්නවා නොවැ....
මම මේ කිව්වෙ මට හිතිච්ච දේ නැතුව මම ගලේ පැල් රැක්කෙ නෑ ඕං.....
මේව දකින අපේ එළකිරි හි දිරිය කාන්තාවො හිත් පිත් අමනාප කොරගන්ට කාරි නෑ ....
නිකමට අර ඉදෙන මාලුවෙ රස බලන්ට පාවිච්චි කොරන එකෙන් (ඔව් අර හැදි මිටේ තියනව කියල වැරදි අර්ත කථන දීල තියන එකෙන්) විමසල බැලුවොත් නරකද?
ඔන්ලයිනුත් වෙච්චි ... කාටවත් පේන්නෙත් නැති වෙච්චි.... ඒත් මොකට පද හදා ගන්නවද?

Last edited: