කෙල්ලො, ගෑනු නටන්නෙ ඇයි,, පිරිමින්ව සතුටු කරන්න නෙවේද,, 🧚💃

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,635
    2,566
    113
    කෙල්ලො, ගෑනු dance කරන්නෙ ඇයි,,
    ඇග පේන ඇදුම් ඇදගෙන, ඇග හොලවලා ඒ දිහා බලන් ඉන්න පිරිමින්ව සතුටු කරන්න නෙවේද,,
    ඒ අතින් මුස්ලිම් කෙල්ලො කොච්චර හොදද,, තමන්ගෙ සැමියාව විතරයි සතුටු කරන්නෙ,, එලියෙදි පුදුම විදිහට සංවරයි,, ඇයි හැමෝන්ටම එහෙම බැරි,,

    @sinhawanshaya account eka maru wela wath da? :P
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    එහෙම එකෙක් නෑ බන්. ලංකාවේ සුද්දෝ එන්න කලින් ගෑනු නැටුවේ නැති තරම්මනේ, උඩරට පහතරට සබරගමු ඔක්කොගෙම පිරිමි අයනේ මූලිකවම නටන්නේ, සොකරි ගම් මඩු අනන්මනන් වලත් වෙස්මූණක් දාගෙන එන්නේ පිරිමි කෙනෙක්නේ. ඒක ඉතිං ආතල් එක එච්චරයි.
     
    • Like
    Reactions: Be_Positive