රැඩිකල් මුස්ලිම් උන් නැත්තෙ ඇයි?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    25,156
    1
    43,756
    113
    ප*යාගල
    sorry.com
    mama danna ekek nam innawa.
    u Muslim (uge thaththa muslim amma sinhala)

    muta loku weddi igena gaddi tika tika theruna lu meka maha boruwakne yako kiyala. dan pora pansal yanawa, uta buddhism follow karana eka lesiy lu. neethi mokuth na ona nam follow karala paduwe inna puluwan nethnam nikan inna puluwan kiyala. u mata banianwa mama pansalak palathe yanne na kiyala.

    u thathta nethi wenakal inne, namath wenas karanna. thaththage hitha riddana eka paw nisa ehema karanawa kiwwe.

    u kiyanne "me ape thambinta pissu ban" munta kochchara degree gahuwath oya moda dewal boru kiyala therum ganna ba echcharata unwa brain wash wela kiyala.

    e jathiye muslim dial nam mata ekai ahu une. thawa muslimc un nam ona tharam set una, un oya haram scene eka follow karanne na. un biwwama unwa kare thiyan yanna ona api. e yakkungen pork eka beraganna api bona eka peththaka thiyala wenama gemak gahanna ona.
    bona giyama yaluwage gedara inna ballawa puluwan nam ussan yanawa uge gedarata.
    matath ohoma ekek set una patta dial eka. dn saloon ekak karanwa
     
    • Like
    Reactions: Mr UNKNOWN

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,862
    38,383
    113
    මුස්ලිම් අයගෙ ඒ මානසික මට්ටම උබට කොහෙත්ම අවබෝධ කරගන්න බෑ. හැබැයි අපිට පුළුවන් අපෙත් ඒ වගේ මානසික මට්ටමකින් වැඩ කරපු දෙයක් සම්බන්ධකරගෙන මුස්ලිම් අයව තේරුම් ගන්න.

    මතකද මිග් වලින් හොරාකාපු ගෝටව හිරේ දානකොට බයියො කියපු කතා. ගෝටගෙ මයිලකට වත් හානියක් වෙන්න දෙන්නෙ නෑයි කිව්වා. ගෝටට සහය දෙන්නෙ නැති අයව නිකන් දෙකේ කොලේට දාලා කතා කරේ. දිනල ඉවර වෙලා ඌගේ ඊනියා සින්හල බෞද්ධ පොර ටෝක් වලට වෙට් කරගත්තු නැති අයට කුහකයො කියලයි කිව්වෙ. වෝල් ආර්ට් නම් විකාර කියපු අයටත් පලු යන්නම බැන්නා.

    කිසිම දෙයක් කොරගන්න බැරි අපත අනාථ ඩයල් එකක් උනත් පට්ටම පොරක් "විරුවෙක්" කියලා මෝඩයෙකුට විශ්වාස කරන්න පුළුවන්. එහෙම විශ්වාස නොකරන කෙනෙකුට ගල් ගහල මරන්න උනත් පුළුවන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    10,967
    11,997
    113
    United States
    එහෙම උන් ඉන්නවා. උන් සිකුරාදටපල්ලි ගිහින් ඒ විදියට ඉන්නවා. නැත්නම් උන්ට කේස්.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,753
    10,312
    113
    In the eyes of my girl
    මම ඇස් දෙකට දැකල තියෙනව උන්ට මාර බ්‍රෙන් වොශ් එකක් කරන්නෙ
    අම්ම කෙනෙකුයි කෙල්ලෙකුයි කඩෙට ඇවිත් හිටියා
    මුන් ඉල්ලපු බඩුව ගෙන්න මුදලාලි අතුලට ගිය ටිකට මෙ කෙල්ල මොකක්ද ආගමික පොතක් අරන් කියොනව
    අම්ම කියනව කියවපන් කියල
    උන්ට අදාල දේ ගෙනත් දෙනකන්ම උන් දෙන්න එක කියෙව්ව ගාත වගෙ මොනා මොනා හරි ඔලුවක් ඉස්සුවෙ නැ

    බුද්දාගම කොහොමත් තව ටික කාලයක් යනකොට නැති වෙලාම යනව
    ඔය විදිහට මුස්ලිම් ආගම ලොකෙම වසා ගනි
    ඉට පස්සෙ තනිකර මිත්‍යාව තමා රජ වෙන්නෙ

    බනක් අහනව තියා අපෙ එවුන් යන බන වලටත් ගරහනව
    හෙන ගහනව ඉතින් වාරික වශයෙන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,052
    28,772
    113
    Lankawe radical ex muslim society ekak thiyenawa

    උන් ඉන්නො, අඩුයි!
    ඉන්නෙත් නම් එහෙම වෙනස් කරන්,
    ගේම ඉල්ලන්න එන්නෙ අඩුවෙන්,
    ලංකාවෙ නම් අඩුම සෝශල් මීඩියාවල වත් එහෙම රැඩිකල් මුස්ලිම් එකෙක් උන්ගෙ ආගමේ extreme ගොන් පාර්ට් එකක් ගැන බැනලා පෝස්ට් එකක් වත් දාලා තියනවනම් දැකලම නෑ තාම. වෙන එකක් තියා ISIS පක්කු නිසා උන්ට මෙච්චර කේස් වෙලත් තාම සෝශල් මීඩියා වල ප්‍රසිද්ධියෙ ISIS උන්ට හොදවයින් අමතලා ත්‍රස්තවාදීයො කියලා බැනලා පෝස්ට් එකක් දාපු මුස්ලිම් එකෙක්වවත් දැකලා නම් නෑ තාම.

    ona tharam innava balapan, Iran, Kurdish, Turkey communities in other countries
    උන් දාලා තියන පෝස්ට් වල ලින්ක් හරි දාපන්කො. ආසයි එහෙම මුස්ලිම් උන්ම උන්ගෙ ආගමේ extreme ගොන් පාර්ට් ට්‍රෝල් කරලා දාලා තියන කමෙන්ට් එකක් හරි කියවන්න
    ------ Post added on Aug 9, 2024 at 11:34 PM
     
    • Like
    Reactions: super077

    jabok

    Well-known member
  • Oct 14, 2023
    962
    961
    93
    බිලීවර්ස්. විශ්වාස කරන්නො. ඔප්පු කිරීම් අදාලම නෑ.

    PS:
    මුස්ලිම් අයගෙ ඒ මානසික මට්ටම උබට කොහෙත්ම අවබෝධ කරගන්න බෑ. හැබැයි අපිට පුළුවන් අපෙත් ඒ වගේ මානසික මට්ටමකින් වැඩ කරපු දෙයක් සම්බන්ධකරගෙන මුස්ලිම් අයව තේරුම් ගන්න.

    මතකද මිග් වලින් හොරාකාපු ගෝටව හිරේ දානකොට බයියො කියපු කතා. ගෝටගෙ මයිලකට වත් හානියක් වෙන්න දෙන්නෙ නෑයි කිව්වා. ගෝටට සහය දෙන්නෙ නැති අයව නිකන් දෙකේ කොලේට දාලා කතා කරේ. දිනල ඉවර වෙලා ඌගේ ඊනියා සින්හල බෞද්ධ පොර ටෝක් වලට වෙට් කරගත්තු නැති අයට කුහකයො කියලයි කිව්වෙ. වෝල් ආර්ට් නම් විකාර කියපු අයටත් පලු යන්නම බැන්නා.

    කිසිම දෙයක් කොරගන්න බැරි අපත අනාථ ඩයල් එකක් උනත් පට්ටම පොරක් "විරුවෙක්" කියලා මෝඩයෙකුට විශ්වාස කරන්න පුළුවන්. එහෙම විශ්වාස නොකරන කෙනෙකුට ගල් ගහල මරන්න උනත් පුළුවන්.
    ඒත් බං ඕව එදාට නැතත් විස්වාස කරන කාලයක් එනව. ඒත් අනිත් කතාවෙදි එහෙම වෙන්නෙ නෑ කවදාවත්
     
    • Like
    Reactions: Mr UNKNOWN

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,211
    2,934
    113
    මට තේරෙන්නෙ නැත්තං ඇයි උගත් තම්බින්ටවත් උන්ගෙ ආගමේ සමහර extreme ගොන් පාට් එපා වෙන්නෙ නැත්තෙ කියලා? සෙල්ලම් උගත් උන් නෙවෙයි මුස්ලිම් ඉංජො, ඩොක්කු, quantum physics ගැන ෆ්‍රොෆාලා පවා උන්ගෙ ආගමේ මොන ගොන් පාර්ට් එකක් කිව්වත් ඒක හිස් මුදුනින් පිලිගන්නවනෙ? මුස්ලිම් නාස එකේ space scientist කෙනෙක් උනත් අල්ලා කියලා තියෙන්නෙ ලෝකෙ පැතලියි කියලනම් ඒක ඇත්ත කියලා පිලිගන්නවා. අලුත උපන් කොල්ලන්ගෙ කොන කපන එකට, කෙල්ලන්ව සුන්නත් කරන එකට උනත් මොකෙක්වත් මීක් නෑ.

    බුද්ධාගමේ මෙච්චර මිනිස්සුන්ට නිදහස දීලා තිබ්බත් ඒකෙත් සමහර හාමුදුරුවො පස්සෙ හදාගත්ත extreme ගොන් පාට් අපිම විවේචනය කරනවනෙ අපිට දැනුම් තේරුම් තියන කාලෙට ආවාම බෞද්ධයො වෙලා? අර කදු උඩ කෝම්පිට්ටු ගහගෙන යන ඝණයට එතකොට අර මල විකාර බන කියන මහමෙනාවෙ සද්ධාසීලයාට එහෙමත් කොච්චර බනිනවද අපිම ට්‍රෝල් කර කර? කොටුවෙ පොඩි තට්ටයාට එහෙම කුණුහරපෙන් නොබනින එකෙක් නැති තරම්නෙ?

    ක්‍රිස්තියානි/කතෝලික උනුත් පල්ලිය ඔලුවෙ තියාගෙන නෑ. උන්ගෙත් ආගමේ ගොන් පාර්ට් වලට ගොඩක් උන්ම හිනාවෙනවා. පිටරටනම් ජීසස් ගෙන් මීම්ස් හිටන් හදලා ආතල් ගන්නවා. ඒත් ඇයි උගත් තම්බිවත් එහෙම කරන්නෙ නැත්තෙ උන්ගෙ ආගමේ සුපිරිම ගොන් පාර්ට් වලටවත්?

    අනික ගෑනු ගත්තොත් හෙනම ආසයිනෙ ලස්සනට ඇදලා එකේක style කරලා ඉන්න? සිංහල කෙල්ලෙක් ඉන්ටර්න් යන්න පටන් ගන්නකොටම ෆෙමිනිස්ට් ලයින් අල්ලන්න අරගන්නයි, මුස්ලිම් කෙල්ලෙක් ඩොකෙක්, ඉන්ජෙක් උනත් කොච්චර සල්ලි හොයන independent කෙල්ලෙක් උනත් මීක් කියන්නෙ නැතුව කැමැත්තෙන්ම ඔලුව වහගෙන ගෝණි වගේ කැත ඇදුම් ඇදගෙන ඉන්නෙ ඇයි? මිනිහ හරි උනත් වැරදි උනත් මිනිහා කියන එකට උඩින් නොයා ඉන්නෙ ඇයි? ගෑනු විදිහට අපිටත් ජීවිතයක් තියනවා, ඔලු වහගෙන ගෝනි ඇදගෙන අපිට ඉන්න බෑ, අපිටත් ලස්සනට කැමති විදිහට "නිදහසේ" ඉන්න ඕන කියලා ඒ උගත්, හොදට සල්ලි හොයන independent මුස්ලිම් ගෑනුවත් කියන්නෙ නැත්තෙ ඇයි?

    ඇයි උන් නිකමටවත් උන්ගෙ ආගම, පූජකයෝ ආපිට ප්‍රශ්න කරන්නෙ නැත්තෙ? සෙල්ලමක් නෙවෙයිනෙ බං බිලියන ගනන් ලෝකෙ පුරාම, ඉන්ටනෙට් වගේ හැම resource එකකටම access තියන 21st century එකේ මුස්ලිම් උන්වත්, බලෙන් නැතුව උන්ගෙ ඔලුවලින්ම කැමැත්තෙන්ම අවුරුදු දාස් ගානකට කලින් එකෙක් ලියපු පොතක විදිහටම ඉන්න මොල සුද්ද කරනවා කියන්නෙ? ඒ ආගමේ නමින් තමන්ගෙ අලුත උපන් ලමයින්ගෙ ඇගේ කෑලි අයින් කරන්න පවා උගත්ම මිනිස්සුත් කැමති වෙන ලෙවල් එකට? හිතාගන්නවත් බෑ මටනං
    Because there is no such thing as a "moderate muslim"
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,004
    4,547
    113
    Messier 87
    උන් දාලා තියන පෝස්ට් වල ලින්ක් හරි දාපන්කො. ආසයි එහෙම මුස්ලිම් උන්ම උන්ගෙ ආගමේ extreme ගොන් පාර්ට් ට්‍රෝල් කරලා දාලා තියන කමෙන්ට් එකක් හරි කියවන්න
    ------ Post added on Aug 9, 2024 at 11:34 PM
    try /r/exmuslim subreddit

     
    • Love
    Reactions: Mr UNKNOWN

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,862
    38,383
    113
    ඒත් බං ඕව එදාට නැතත් විස්වාස කරන කාලයක් එනව. ඒත් අනිත් කතාවෙදි එහෙම වෙන්නෙ නෑ කවදාවත්
    මුස්ලිම් ආගම අල්ලල තියෙන්නෙ පිරිමින්ගෙ දුර්වලම නිලයෙන්. 72ක් ලැබෙයි කියල විශ්වාස කරන මිනිස්සු. ඒ විශ්වාසෙට කාටවත් අභියෝග කරන්න බෑ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,094
    20,124
    113
    adala nene
    රැඩිකල් උන් ඉන්නව බොහෝම සුලු පිරිසක් බහුතරය අර කුලකයේ නිසා උනුත් ප්‍රසිද්දියේ ගේම ඉල්ලන්නෙ නෑ.
    මාත් එක්ක එකට වැඩ කරනව extrime මුස්ලිම් ඉංජෙක් ඌ නම් ආගම ඔලුව උඩ තියන් ඉන්නෙ. දවසට පස් පාරක් වදිනව සයිට් එකේ හිටියත් මොන රෙද්දක් කරලා හරි ගිහින් වැදලා එනව. ඒ මදිවට මේකා යුනිවර්සිටි, පල්ලි වලට යනව පොඩි උන්ගෙ බ්‍රේන් වොස් කරන්න 🥲
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,052
    28,772
    113
    මට හිතෙන්නේ ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ගෙ ජීවිතේ මුල් කාලේ අවුරුදු 20ක් විතර වෙනකන් උන්ට ආගම පොවනවා. හෙන සැරට ඒක අදහන්න තල්ලු කරනවා. එහෙම කලාම ඉතින් ආයි ලොකු උනා කියලා උන්ගෙ හිත වෙනස් කරන්න අමාරුයි.
    මේක තමා සීන් එක
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    803
    679
    93
    මට තේරෙන්නෙ නැත්තං ඇයි උගත් තම්බින්ටවත් උන්ගෙ ආගමේ සමහර extreme ගොන් පාට් එපා වෙන්නෙ නැත්තෙ කියලා? සෙල්ලම් උගත් උන් නෙවෙයි මුස්ලිම් ඉංජො, ඩොක්කු, quantum physics ගැන ෆ්‍රොෆාලා පවා උන්ගෙ ආගමේ මොන ගොන් පාර්ට් එකක් කිව්වත් ඒක හිස් මුදුනින් පිලිගන්නවනෙ? මුස්ලිම් නාස එකේ space scientist කෙනෙක් උනත් අල්ලා කියලා තියෙන්නෙ ලෝකෙ පැතලියි කියලනම් ඒක ඇත්ත කියලා පිලිගන්නවා. අලුත උපන් කොල්ලන්ගෙ කොන කපන එකට, කෙල්ලන්ව සුන්නත් කරන එකට උනත් මොකෙක්වත් මීක් නෑ.

    බුද්ධාගමේ මෙච්චර මිනිස්සුන්ට නිදහස දීලා තිබ්බත් ඒකෙත් සමහර හාමුදුරුවො පස්සෙ හදාගත්ත extreme ගොන් පාට් අපිම විවේචනය කරනවනෙ අපිට දැනුම් තේරුම් තියන කාලෙට ආවාම බෞද්ධයො වෙලා? අර කදු උඩ කෝම්පිට්ටු ගහගෙන යන ඝණයට එතකොට අර මල විකාර බන කියන මහමෙනාවෙ සද්ධාසීලයාට එහෙමත් කොච්චර බනිනවද අපිම ට්‍රෝල් කර කර? කොටුවෙ පොඩි තට්ටයාට එහෙම කුණුහරපෙන් නොබනින එකෙක් නැති තරම්නෙ?

    ක්‍රිස්තියානි/කතෝලික උනුත් පල්ලිය ඔලුවෙ තියාගෙන නෑ. උන්ගෙත් ආගමේ ගොන් පාර්ට් වලට ගොඩක් උන්ම හිනාවෙනවා. පිටරටනම් ජීසස් ගෙන් මීම්ස් හිටන් හදලා ආතල් ගන්නවා. ඒත් ඇයි උගත් තම්බිවත් එහෙම කරන්නෙ නැත්තෙ උන්ගෙ ආගමේ සුපිරිම ගොන් පාර්ට් වලටවත්?

    අනික ගෑනු ගත්තොත් හෙනම ආසයිනෙ ලස්සනට ඇදලා එකේක style කරලා ඉන්න? සිංහල කෙල්ලෙක් ඉන්ටර්න් යන්න පටන් ගන්නකොටම ෆෙමිනිස්ට් ලයින් අල්ලන්න අරගන්නයි, මුස්ලිම් කෙල්ලෙක් ඩොකෙක්, ඉන්ජෙක් උනත් කොච්චර සල්ලි හොයන independent කෙල්ලෙක් උනත් මීක් කියන්නෙ නැතුව කැමැත්තෙන්ම ඔලුව වහගෙන ගෝණි වගේ කැත ඇදුම් ඇදගෙන ඉන්නෙ ඇයි? මිනිහ හරි උනත් වැරදි උනත් මිනිහා කියන එකට උඩින් නොයා ඉන්නෙ ඇයි? ගෑනු විදිහට අපිටත් ජීවිතයක් තියනවා, ඔලු වහගෙන ගෝනි ඇදගෙන අපිට ඉන්න බෑ, අපිටත් ලස්සනට කැමති විදිහට "නිදහසේ" ඉන්න ඕන කියලා ඒ උගත්, හොදට සල්ලි හොයන independent මුස්ලිම් ගෑනුවත් කියන්නෙ නැත්තෙ ඇයි?

    ඇයි උන් නිකමටවත් උන්ගෙ ආගම, පූජකයෝ ආපිට ප්‍රශ්න කරන්නෙ නැත්තෙ? සෙල්ලමක් නෙවෙයිනෙ බං බිලියන ගනන් ලෝකෙ පුරාම, ඉන්ටනෙට් වගේ හැම resource එකකටම access තියන 21st century එකේ මුස්ලිම් උන්වත්, බලෙන් නැතුව උන්ගෙ ඔලුවලින්ම කැමැත්තෙන්ම අවුරුදු දාස් ගානකට කලින් එකෙක් ලියපු පොතක විදිහටම ඉන්න මොල සුද්ද කරනවා කියන්නෙ? ඒ ආගමේ නමින් තමන්ගෙ අලුත උපන් ලමයින්ගෙ ඇගේ කෑලි අයින් කරන්න පවා උගත්ම මිනිස්සුත් කැමති වෙන ලෙවල් එකට? හිතාගන්නවත් බෑ මටනං
    upanda idan mole heduwama one kenek ohoma wenawa...

    okata hondama example eka harry potter eke house elf la.. kochchara tamange owner bannath gahuwath dasakam karanawa.. reddak dunnama nidahasa hambenawa..

    upan daa idan brain wash unama ohoma tama..
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,169
    1,632
    113
    ගෙවල් ලග
    උබ කියන කාතාව හරි,

    උබ කියන දෙ වෙන්නෙ ඇඩ්වාන්ස් සයන්ටිෆික් කතන්දරයක් තියෙනවා DNA සම්බන්ද, උන් ප්‍රෙ කරලා ජෙනරෙශන්ටු ජෙනරෙශන් DNA එ විදියට හැඩ ගැහිලා තියෙන්නෙ, ප්‍රෙ කරන කොට ඉලෙක්ට්‍ර්ක් එනජි හැදෙනවා එවා DNA වලට කා වදිනවා, ලොකු කතන්දරයක්,

    පුලුවන් නම් යට තියෙන ටෙරන්සිගෙ පැහැදිලි කිරිම් බලන්න,

     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    5,527
    5,152
    113
    Colombo
    උබ කියන කාතාව හරි,

    උබ කියන දෙ වෙන්නෙ ඇඩ්වාන්ස් සයන්ටිෆික් කතන්දරයක් තියෙනවා DNA සම්බන්ද, උන් ප්‍රෙ කරලා ජෙනරෙශන්ටු ජෙනරෙශන් DNA එ විදියට හැඩ ගැහිලා තියෙන්නෙ, ප්‍රෙ කරන කොට ඉලෙක්ට්‍රොනික් එනජි හැදෙනවා එවා DNA වලට කා වදිනවා, ලොකු කතන්දරයක්,

    පුලුවන් නම් යට තියෙන ටෙරන්සිගෙ පැහැදිලි කිරිම් බලන්න,


    Behavioral epigenetics :rolleyes: