රැඩිකල් මුස්ලිම් උන් නැත්තෙ ඇයි?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    හැම අධිරාජ්‍යකම , සංස්කෘතියකම , ආගමකම , නැගීමක් සහ වැටීමක් තියෙනව
    කාලෙකට උඩ එනව, පස්සෙ යට යනව
    ඒක තමා ලෝක සොභාවය
    රෝම අධිරාජ්ය , බ්‍රිතාන්‍ය අධිරාජ්ය වගේ එව්ව ගැන හිතපන්
    ලෝකෙම යටත් කරන්
    ඊට පස්සෙ වැටෙනව
    ඉස්ලාම් වලටත් ඒකම තමා අදාල
    අපි මේ දකින්නෙ නැගගෙන යන කාලෙ
    සිංහල ජාතිය බැහැගෙන යන කාලෙ

    සදාකාලික කිසිවක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    උගත් තම්බි

    sad vincent vega GIF
     
    • Haha
    Reactions: Solo Rider

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මට තේරෙන්නෙ නැත්තං ඇයි උගත් තම්බින්ටවත් උන්ගෙ ආගමේ සමහර extreme ගොන් පාට් එපා වෙන්නෙ නැත්තෙ කියලා? සෙල්ලම් උගත් උන් නෙවෙයි මුස්ලිම් ඉංජො, ඩොක්කු, quantum physics ගැන ෆ්‍රොෆාලා පවා උන්ගෙ ආගමේ මොන ගොන් පාර්ට් එකක් කිව්වත් ඒක හිස් මුදුනින් පිලිගන්නවනෙ? මුස්ලිම් නාස එකේ space scientist කෙනෙක් උනත් අල්ලා කියලා තියෙන්නෙ ලෝකෙ පැතලියි කියලනම් ඒක ඇත්ත කියලා පිලිගන්නවා. අලුත උපන් කොල්ලන්ගෙ කොන කපන එකට, කෙල්ලන්ව සුන්නත් කරන එකට උනත් මොකෙක්වත් මීක් නෑ.

    බුද්ධාගමේ මෙච්චර මිනිස්සුන්ට නිදහස දීලා තිබ්බත් ඒකෙත් සමහර හාමුදුරුවො පස්සෙ හදාගත්ත extreme ගොන් පාට් අපිම විවේචනය කරනවනෙ අපිට දැනුම් තේරුම් තියන කාලෙට ආවාම බෞද්ධයො වෙලා? අර කදු උඩ කෝම්පිට්ටු ගහගෙන යන ඝණයට එතකොට අර මල විකාර බන කියන මහමෙනාවෙ සද්ධාසීලයාට එහෙමත් කොච්චර බනිනවද අපිම ට්‍රෝල් කර කර? කොටුවෙ පොඩි තට්ටයාට එහෙම කුණුහරපෙන් නොබනින එකෙක් නැති තරම්නෙ?

    ක්‍රිස්තියානි/කතෝලික උනුත් පල්ලිය ඔලුවෙ තියාගෙන නෑ. උන්ගෙත් ආගමේ ගොන් පාර්ට් වලට ගොඩක් උන්ම හිනාවෙනවා. පිටරටනම් ජීසස් ගෙන් මීම්ස් හිටන් හදලා ආතල් ගන්නවා. ඒත් ඇයි උගත් තම්බිවත් එහෙම කරන්නෙ නැත්තෙ උන්ගෙ ආගමේ සුපිරිම ගොන් පාර්ට් වලටවත්?

    අනික ගෑනු ගත්තොත් හෙනම ආසයිනෙ ලස්සනට ඇදලා එකේක style කරලා ඉන්න? සිංහල කෙල්ලෙක් ඉන්ටර්න් යන්න පටන් ගන්නකොටම ෆෙමිනිස්ට් ලයින් අල්ලන්න අරගන්නයි, මුස්ලිම් කෙල්ලෙක් ඩොකෙක්, ඉන්ජෙක් උනත් කොච්චර සල්ලි හොයන independent කෙල්ලෙක් උනත් මීක් කියන්නෙ නැතුව කැමැත්තෙන්ම ඔලුව වහගෙන ගෝණි වගේ කැත ඇදුම් ඇදගෙන ඉන්නෙ ඇයි? මිනිහ හරි උනත් වැරදි උනත් මිනිහා කියන එකට උඩින් නොයා ඉන්නෙ ඇයි? ගෑනු විදිහට අපිටත් ජීවිතයක් තියනවා, ඔලු වහගෙන ගෝනි ඇදගෙන අපිට ඉන්න බෑ, අපිටත් ලස්සනට කැමති විදිහට "නිදහසේ" ඉන්න ඕන කියලා ඒ උගත්, හොදට සල්ලි හොයන independent මුස්ලිම් ගෑනුවත් කියන්නෙ නැත්තෙ ඇයි?

    ඇයි උන් නිකමටවත් උන්ගෙ ආගම, පූජකයෝ ආපිට ප්‍රශ්න කරන්නෙ නැත්තෙ? සෙල්ලමක් නෙවෙයිනෙ බං බිලියන ගනන් ලෝකෙ පුරාම, ඉන්ටනෙට් වගේ හැම resource එකකටම access තියන 21st century එකේ මුස්ලිම් උන්වත්, බලෙන් නැතුව උන්ගෙ ඔලුවලින්ම කැමැත්තෙන්ම අවුරුදු දාස් ගානකට කලින් එකෙක් ලියපු පොතක විදිහටම ඉන්න මොල සුද්ද කරනවා කියන්නෙ? ඒ ආගමේ නමින් තමන්ගෙ අලුත උපන් ලමයින්ගෙ ඇගේ කෑලි අයින් කරන්න පවා උගත්ම මිනිස්සුත් කැමති වෙන ලෙවල් එකට? හිතාගන්නවත් බෑ මටනං
    Innawa ban. Un eka aliyata pennanne na. Issara ekek hitiya u nobbi kaleta horata tea ekak gahanawa 😆 apith ekka
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    මගෙ යාලුවෙක් එක්ක ඒලෙවල් කාලෙ යාලුවෙලා හිටිය මුස්ලිම් කෙල්ලෙක් හිටියා. ඒකි මූට කැමති වෙලා තියෙන්නෙම මූ ඒකිව කෙයා කරපු නිසා කියලා ඌට කියලා තිබ්බා. ඒකියන්නෙ මූ ඒකිට ආදරෙන් කතා කරන එක, හොයලා බලන එක, පරිස්සම් කරන එක වගේ ඒව නිසා කියලා. මුස්ලිම් පිරිමි එහෙම නෑ ගෑනුන්ව ගනන් ගන්නෙ නෑ, ආදරේ කියලා එකක් කොහොමත් නෑ කියලත් මූට කියලා තිබ්බා. එහෙම තිබිලත් මූ එක්ක යාලු උන එකට ඒකිට පට්ට ගිල්ටි ෆීලිං එකක් තිබිලා තියනවා මූ මුස්ලිම් එකෙක් නෙවෙයි හින්දා. එකපාරට කියනවලු මේක කරන්න බෑ මම මාර පවක් මේ කරන්නෙ කියලා. පස්සෙ ආය දවසකින් දෙකකින් මූ ඒකිට සිරාවටම ආදරේ නිසා ඒවයි මුස්ලිම් මිනිස්සු ගෑනුන්ට සලකන හැටියි මතක් කරලා කරලා හිත හදාගෙන ආයෙ මූට කතා කරලා ශේප් වෙනවලු. (කොහොමහරි ඉතිං ගෙවල් වලින් හෙනම කේස් ගිහිං ඒක බදින්න උනෙත් නෑ ඌට. ) ඒත් හිතපන්කො උන්ගෙ බ්‍රේන් වොශ් ඒකේ පවර් එක?
    යකෝ මුස්ලිම් උන්ගෙ ඔලුවලට දාලා තියෙන්නෙ මුස්ලිම් නොවන එකෙක් බදින එක පවක් කියල. එහෙම බැන්දත් විදිව විදව ඉන්න වෙන්නෙ කියල😅😅 මුස්ලිම් ගෑනියෙක් ම තමයි කිව්වෙ.

    උබ කියන විදියෙ එක්ස් මුස්ලිම් අය ඉන්නවා.බහුතර මෝඩයො නිසා උන්ව වැඩිය පේන්න නෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Remember my favourite quote....

    “When one person suffers from a delusion, it is called insanity. When many people suffer from a delusion it is called a Religion.”

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔකුන්ගේ ආගමේ නිදහසේ හිතන්න දෙන්නේ නෑ සරලව කිව්වොත් ඕකුන් ඕනෙම එකක් හරිද වැරදිද කියල බලන්නේ කුරානයට අනුව නැතුව විද්‍යාවට අනුව නෙවෙයි .
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මුස්ලිම් ආගම අල්ලල තියෙන්නෙ පිරිමින්ගෙ දුර්වලම නිලයෙන්. 72ක් ලැබෙයි කියල විශ්වාස කරන මිනිස්සු. ඒ විශ්වාසෙට කාටවත් අභියෝග කරන්න බෑ.
    ඔව් බං
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,559
    8,798
    113
    උන්ගේ ආගමේ කෙල්ලොන්ගේ රාජකාරිය කසාද බැදලා ළමයි හදන එක... මිනිහට ඕනිනම් තව ගැණු 3-4ක් එක්ක උනත් කසාද බදින්න දෙන්න...

    උන්ට ඒක ආගමක් නෙවෙයි...ජිවිතේ, එකනේ පඩයක් ගියත් උන් එක ආගමට ගෙන කතා කරන්නේ...

    මට තේරුනේ ඉස්ලාම් ආගමේ මුලික එකට අමතරව පස්සේ කාලේ අරාබියේ තිබ්බ එක එක සංස්කෘති වල කැලි මේකට ඇඩ් වෙලා ඒක ආගම වෙච්ච සින් එකක්..
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    රැඩිකල් උන් ඉන්නව බොහෝම සුලු පිරිසක් බහුතරය අර කුලකයේ නිසා උනුත් ප්‍රසිද්දියේ ගේම ඉල්ලන්නෙ නෑ.
    මාත් එක්ක එකට වැඩ කරනව extrime මුස්ලිම් ඉංජෙක් ඌ නම් ආගම ඔලුව උඩ තියන් ඉන්නෙ. දවසට පස් පාරක් වදිනව සයිට් එකේ හිටියත් මොන රෙද්දක් කරලා හරි ගිහින් වැදලා එනව. ඒ මදිවට මේකා යුනිවර්සිටි, පල්ලි වලට යනව පොඩි උන්ගෙ බ්‍රේන් වොස් කරන්න 🥲
    එහෙම වදින එක හරි, ආගමක් අදහන එක හරි එයාලගෙ අයිතිය. ඒක ප්‍රශ්නයක් නෑ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ආගම කියාගෙන කරන දේවල් නිසා මුස්ලිම් නොවන අයට තියන බලපෑම. වෙනම නීති පවා ඉල්ලනව. වෙන ආගම් වල මරනින් පසු දෙයක් සදහා හොද දේවල් කරන්න කියද්දි, මුස්ලිම් අය ආගමේ නම කියාගෙන මිනී මරනව විතරක් නෙවෙයි මරාගෙන මැරෙන්න උනත් ලෑස්තියි.

    ඔහොම හිතන කෙනෙක්ගෙ අතකට නියුක් එකක් වගේ ගියොත් මොනා වෙයිද. දෙපාරක් හිතන්නෙ නෑ ඇරල දානව මුස්ලින් නොවන උන් ඉන්න රටකට. ඌට වැඩක් නෑ සහ මොලයක් නෑ එතනින් එහා දෙයක් හිතන්න.
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,104
    889
    113
    33
    Srilanka
    මට තේරෙන්නෙ නැත්තං ඇයි උගත් තම්බින්ටවත් උන්ගෙ ආගමේ සමහර extreme ගොන් පාට් එපා වෙන්නෙ නැත්තෙ කියලා? සෙල්ලම් උගත් උන් නෙවෙයි මුස්ලිම් ඉංජො, ඩොක්කු, quantum physics ගැන ෆ්‍රොෆාලා පවා උන්ගෙ ආගමේ මොන ගොන් පාර්ට් එකක් කිව්වත් ඒක හිස් මුදුනින් පිලිගන්නවනෙ? මුස්ලිම් නාස එකේ space scientist කෙනෙක් උනත් අල්ලා කියලා තියෙන්නෙ ලෝකෙ පැතලියි කියලනම් ඒක ඇත්ත කියලා පිලිගන්නවා. අලුත උපන් කොල්ලන්ගෙ කොන කපන එකට, කෙල්ලන්ව සුන්නත් කරන එකට උනත් මොකෙක්වත් මීක් නෑ.

    බුද්ධාගමේ මෙච්චර මිනිස්සුන්ට නිදහස දීලා තිබ්බත් ඒකෙත් සමහර හාමුදුරුවො පස්සෙ හදාගත්ත extreme ගොන් පාට් අපිම විවේචනය කරනවනෙ අපිට දැනුම් තේරුම් තියන කාලෙට ආවාම බෞද්ධයො වෙලා? අර කදු උඩ කෝම්පිට්ටු ගහගෙන යන ඝණයට එතකොට අර මල විකාර බන කියන මහමෙනාවෙ සද්ධාසීලයාට එහෙමත් කොච්චර බනිනවද අපිම ට්‍රෝල් කර කර? කොටුවෙ පොඩි තට්ටයාට එහෙම කුණුහරපෙන් නොබනින එකෙක් නැති තරම්නෙ?

    ක්‍රිස්තියානි/කතෝලික උනුත් පල්ලිය ඔලුවෙ තියාගෙන නෑ. උන්ගෙත් ආගමේ ගොන් පාර්ට් වලට ගොඩක් උන්ම හිනාවෙනවා. පිටරටනම් ජීසස් ගෙන් මීම්ස් හිටන් හදලා ආතල් ගන්නවා. ඒත් ඇයි උගත් තම්බිවත් එහෙම කරන්නෙ නැත්තෙ උන්ගෙ ආගමේ සුපිරිම ගොන් පාර්ට් වලටවත්?

    අනික ගෑනු ගත්තොත් හෙනම ආසයිනෙ ලස්සනට ඇදලා එකේක style කරලා ඉන්න? සිංහල කෙල්ලෙක් ඉන්ටර්න් යන්න පටන් ගන්නකොටම ෆෙමිනිස්ට් ලයින් අල්ලන්න අරගන්නයි, මුස්ලිම් කෙල්ලෙක් ඩොකෙක්, ඉන්ජෙක් උනත් කොච්චර සල්ලි හොයන independent කෙල්ලෙක් උනත් මීක් කියන්නෙ නැතුව කැමැත්තෙන්ම ඔලුව වහගෙන ගෝණි වගේ කැත ඇදුම් ඇදගෙන ඉන්නෙ ඇයි? මිනිහ හරි උනත් වැරදි උනත් මිනිහා කියන එකට උඩින් නොයා ඉන්නෙ ඇයි? ගෑනු විදිහට අපිටත් ජීවිතයක් තියනවා, ඔලු වහගෙන ගෝනි ඇදගෙන අපිට ඉන්න බෑ, අපිටත් ලස්සනට කැමති විදිහට "නිදහසේ" ඉන්න ඕන කියලා ඒ උගත්, හොදට සල්ලි හොයන independent මුස්ලිම් ගෑනුවත් කියන්නෙ නැත්තෙ ඇයි?

    ඇයි උන් නිකමටවත් උන්ගෙ ආගම, පූජකයෝ ආපිට ප්‍රශ්න කරන්නෙ නැත්තෙ? සෙල්ලමක් නෙවෙයිනෙ බං බිලියන ගනන් ලෝකෙ පුරාම, ඉන්ටනෙට් වගේ හැම resource එකකටම access තියන 21st century එකේ මුස්ලිම් උන්වත්, බලෙන් නැතුව උන්ගෙ ඔලුවලින්ම කැමැත්තෙන්ම අවුරුදු දාස් ගානකට කලින් එකෙක් ලියපු පොතක විදිහටම ඉන්න මොල සුද්ද කරනවා කියන්නෙ? ඒ ආගමේ නමින් තමන්ගෙ අලුත උපන් ලමයින්ගෙ ඇගේ කෑලි අයින් කරන්න පවා උගත්ම මිනිස්සුත් කැමති වෙන ලෙවල් එකට? හිතාගන්නවත් බෑ මටනං
    .
    oya balanne ouyage perspective idan.. ekai awla

    atheist widiyata hithanawanam, oyata kohamath religeon gena adhasak ganna amarui,

    hemar religion ekin ma e relogion eka puluwan tharam hariyata follow karana kattiya innawa..

    oya kiyana "freedom" "indipendance" eka ek ek ayata wenas wenawa. eka common karanna be -

    ex: Money gena godak katti godak adahas tiyanawa...
    api godak hitagena inne, salli hamba karala "lambigini" aran high class "prostitute" ekka 7 star hotels gihilla hena aathal tikak aran life eka geniyanne one kiyala... eth hariyata Millioners / billioners la baluwoth egollo ehema ne..
    den apita kiyanna be balapango kochara salli tibbath egollo jeewithe kisima fun ekk ganne ne kiyala...

    man kiyanna awe salli gena balana perspective ekin thamai thama thaman theeranya ganne...

    onema religion ekin egollantha thiyana SPIRITUAL CONNECTION ekin e visvasaya matha ekan freedom ekk FEEL karana hinda thamai eka follow karanne kiyala man hitanne

    -this is just my opinion-
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,783
    113
    සිංහල උන් කියලත් වෙනසක් නෑ බං ඇඳුමෙන් පැලඳුමෙන්, ලයිිිෆ් ස්ටයිල් එකෙන් රැඩිකල් කියලා පෙන්නුවට අමු ගෝත්‍රිකයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,104
    113
    yako ithin ewa karann one jannah yannanm naththam yann bhne eyalage agame hatiyata, e nisa thamai ehema karanne , budhist minissu paw nokara pin karanawa wage thami :)
    ඒත් ඔච්චර extreme විදිහට පව් නොකර පින් කරගන්නවා කියලා හැමිනෙන budhist උන් හෙන්ම අඩුයිනෙ? 1%වත් නැති තරන්. හැබැයි මුස්ලිම් උන්ගෙ 90% එහා උගත් උන් පවා extreme නෙහ්? ඒකයි අවුල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    මෝඩ සිංහලයාට පුකේ කුබි ගියාට මුස්ලිම් එවුන්ට එහෙම නැහැ
    උන් උන්ගේ ආගමට ගරු කරනවා එච්චරයි
     
    • Haha
    Reactions: Max_r

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒත් ඔච්චර extreme විදිහට පව් නොකර පින් කරගන්නවා කියලා හැමිනෙන budhist උන් හෙන්ම අඩුයිනෙ? 1%වත් නැති තරන්. හැබැයි මුස්ලිම් උන්ගෙ 90% එහා උගත් උන් පවා extreme නෙහ්? ඒකයි අවුල

    extreme religious beliefs thamai eyalage kohomath thiyenne, ithin owa podi kale idan oluwata watunahama eke outcome eka thamai oya, buddhism wala ehem extreme dewal nathi nisa thamai buddhist minissu e wage hasirennaththe, e wge dewal thibbanm buddhist scriptures wala buddhist ayath e wage thamai hasirenne.

    anika ugath wuna kiyala wadak nh un already biased to their religion, kochchara factual dewal pennuwth cognitive dissonance eken ewa defend karanawa
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    මුස්ලිම් ආගම කියන්නෙ මුස්ලිම් එවුන්ගෙ ජීවිතේම කොටසක්
    හරියට කනව, බොනව, රෙනව වගෙ

    එක ආගමක් විදියට උන් දකින්නෙ නැ
    ඒකයි ඔය
    lifestyle එකක්.
    ලයිෆ්ස්ටයිල් වෙනස් කරන්න අමාරුයි...

    සිංහලු බත් ගෙඩි ගිලිනො වගෙ... තමයි
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    මගෙ යාලුවෙක් එක්ක ඒලෙවල් කාලෙ යාලුවෙලා හිටිය මුස්ලිම් කෙල්ලෙක් හිටියා. ඒකි මූට කැමති වෙලා තියෙන්නෙම මූ ඒකිව කෙයා කරපු නිසා කියලා ඌට කියලා තිබ්බා. ඒකියන්නෙ මූ ඒකිට ආදරෙන් කතා කරන එක, හොයලා බලන එක, පරිස්සම් කරන එක වගේ ඒව නිසා කියලා. මුස්ලිම් පිරිමි එහෙම නෑ ගෑනුන්ව ගනන් ගන්නෙ නෑ, ආදරේ කියලා එකක් කොහොමත් නෑ කියලත් මූට කියලා තිබ්බා. එහෙම තිබිලත් මූ එක්ක යාලු උන එකට ඒකිට පට්ට ගිල්ටි ෆීලිං එකක් තිබිලා තියනවා මූ මුස්ලිම් එකෙක් නෙවෙයි හින්දා. එකපාරට කියනවලු මේක කරන්න බෑ මම මාර පවක් මේ කරන්නෙ කියලා. පස්සෙ ආය දවසකින් දෙකකින් මූ ඒකිට සිරාවටම ආදරේ නිසා ඒවයි මුස්ලිම් මිනිස්සු ගෑනුන්ට සලකන හැටියි මතක් කරලා කරලා හිත හදාගෙන ආයෙ මූට කතා කරලා ශේප් වෙනවලු. (කොහොමහරි ඉතිං ගෙවල් වලින් හෙනම කේස් ගිහිං ඒක බදින්න උනෙත් නෑ ඌට. ) ඒත් හිතපන්කො උන්ගෙ බ්‍රේන් වොශ් ඒකේ පවර් එක?
    matath Indonesian kellak set wela hitiya wada karana thana. Mama badinnam Buddhist weyan kiwwa witharai ba kiwwa kiyahanko. athel ekak aran maru una 🤣🙏🏻
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Senior Devops පොරවල් ඉන්නවා දවසට දෙතුන් පාර pray කරන, එතනින් එහාට මොන කතාද