කෙල්ලෙ නිකන් සිප්පි කෑලි විතරයි ✋😌

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    Meke aththak tinawa 18-21 years waladi ona taram kello set karaganna puluwan ..

    Hebei manussayek success nam 35n passe unath set wenawa..wediyen itin gold digger type eka tamai .hebei e kaleta allanna puluwan tikak matured aya
    ඔහොම කෙල්ලො කැමති වෙන්නෙත් ටික කාලයයි බං..
    ඒ කාලෙ ඉවර උණාම කෙල්ලෙක් තියා බල්ලෙක්වත් බලන්නේ නෑ :confused2:
    ඒකනිසා හොඳ කාලේදී කෙල්ලෙක් සෙට් කරගනින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    Meke aththak tinawa 18-21 years waladi ona taram kello set karaganna puluwan ..

    Hebei manussayek success nam 35n passe unath set wenawa..wediyen itin gold digger type eka tamai .hebei e kaleta allanna puluwan tikak matured aya
    18-21 සෙට් කරගත්තට ඔතනින් බඳින්නේ කීයෙන් කේ දෙනාද. අන්තිමේ කාලය අපතේ යැවිල්ලක් විතරයි. එහෙනම් ඉතින් සෙට් වුන අනිත් පැත්තට බඳින්න ඕන.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලංකාවෙ කොල්ලො සිරාවට පව්, ලංකාවෙ කෙල්ලො 70%ම ලව් එකක් හිතෙන්නෙ නැති තරං කැතයි. ඉතුරු ලස්සන උන් 30%න් 25%ක්ම එක්කො හතර වටේ ගිහිං චාටර් වෙච්ච බඩු, නැත්තං මොලේ කලදක් නැති ඉගෙනගෙන නැති ගොන් ගස්,එක්කෝ ගෝල්ඩ් ඩිගර්ස්ලා, නැත්තං උන්ගෙ ෆැමිලි අවුල්. ඉතුරු වෙන ලස්සන, ඉගෙනගෙන තියන, චරිතෙ හොද, ෆැමිලි එකත් හොද 5% ට තමා ඉගෙනගෙන තැනකට ඇවිල්ලා දෙයක් හදාගෙන ස්ටේබල් උන කොල්ලො ඔක්කොම ට්‍රයි කරන්නෙ. පට්ටම ඩිමාන්ඩ් එකක් උන්ට තියෙන්නෙ. ඔය සෙට් එකෙනුත් ආස්‍රය කරලා බැලුවම 3% විතරම එක්කො හිත හොද අහිංසක තේරුම් ගන්න කෙල්ලො නෙවෙයි. පොඩි දේත් ලොකු කරගෙන රණ්ඩු වෙන උන්, එක්කො කොල්ලා ඒකිට දෙන තරං ආදරයක් කොල්ලට දෙන්නෙ නැති, emotional නැති අමුතු උන්, එක්කෝ depression හැදිලා ඉන්න උන්. උන් එක්ක සතුටින් පවුල් ජීවිතයක් ගෙවන්න අමාරුයි. ඉතිං අර ඉතුරුවෙන 2% හම්බෙන කොල්ලොන්ට තමා ලංකාවෙ ආත්ම තෘප්තියෙන් සතුටුදායක පවුල් ජීවිතයක් ගෙවන්න වෙන්නෙ. ඒකට ටහිකෙන ලක් එකක් කැරකෙන්න ඕනමයි. උබලට පට්ට කට්ටක් කාලා උත්සහ කරොත් ජොබ් පැත්තෙන් උඩටම යන්න පුලුවන් වෙයි, ඒවගේම ෆුල් ට්‍රයි කරලා මහන්සිවෙලා බිස්නස් කරලා සල්ලි හම්බ කරලා කෝටිපතියෙක් වෙන්නත් පුලුවන් වෙයි. හැබැයි අර 2%කේ කෙල්ලෙක් හම්බෙන එක සහා ඒ කෙල්ලත් උබට ආදරේ කරන එක, ඒ කෙල්ලව මැරි කරන්න හම්බෙන එක නම් 1000%ක් ලක් එකම තමා
    True mchn.ඕක තේරෙන්නේ නෑ ගොඩක් http ලට
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    Passen ynne natuwa flirt krnne natuwa set wechcha kellek pennapanko. Uba Shihan Mihiranga hri Hemal Perera hri nn kello nikan awilla set wei kiyn parakkuwata.
    Uba hari.. man mean kale peniyo wage elligena watha wewi passen yana ekata bn.. eki kochchara ganan gatte nethath passen gihin thamanwa baldu karaganne moktada.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Uba hari.. man mean kale peniyo wage elligena watha wewi passen yana ekata bn.. eki kochchara ganan gatte nethath passen gihin thamanwa baldu karaganne moktada.
    ඔව් පැනියො ලෙවල් එක නෙමෙයි. ඒත් කෙල්ලෙක් එක්ක matured conversation එකක් කරල කවදාවත් සෙට් කරගන්න බෑ. හුරතල් වෙන්න මුරුංග අත්තෙ තියන්න වෙනවමයි. මම කියන්නෙ බඳින්න බලන් කරන relationship එකකදි ඒක ගැටලුවක් නෑ. ඒත් තාවකාලික සම්බන්ධයක් පටන් ගන්න එහෙම කරන්න වෙනව කියන්නෙ හෙන ගොන්.

    @villa pro Teasing කියන්නෙ මටනන් තියෙන cringe ම වැඩක්. අපේ standards පහලට වැටෙනව විතරයි හරියට දන්නෙවත් නැති කෙල්ලෙක් ඉස්සරහ. නිකන් ජෝකර් කෙනෙක් වෙනව.
    ------ Post added on May 27, 2024 at 12:22 AM
     
    • Like
    Reactions: topguy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    ඔව් පැනියො ලෙවල් එක නෙමෙයි. ඒත් කෙල්ලෙක් එක්ක matured conversation එකක් කරල කවදාවත් සෙට් කරගන්න බෑ. හුරතල් වෙන්න මුරුංග අත්තෙ තියන්න වෙනවමයි. මම කියන්නෙ බඳින්න බලන් කරන relationship එකකදි ඒක ගැටලුවක් නෑ. ඒත් තාවකාලික සම්බන්ධයක් පටන් ගන්න එහෙම කරන්න වෙනව කියන්නෙ හෙන ගොන්.

    @villa pro Teasing කියන්නෙ මටනන් තියෙන cringe ම වැඩක්. අපේ standards පහලට වැටෙනව විතරයි හරියට දන්නෙවත් නැති කෙල්ලෙක් ඉස්සරහ. නිකන් ජෝකර් කෙනෙක් වෙනව.
    ------ Post added on May 27, 2024 at 12:22 AM
    That's why I still alone.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මට නම් බඩු ගහලම ඒ ෆීලින්ග් එක න් නැති උනා. දැන් ඉන්න කෙල්ලත් එක්ක අවු 3.5 වෙන කෙල්ලෙක් ගැන හිතෙන්නෙවත් නෑ වැඩිය.
    හොදටම තරුන කාලෙ සෙක්ස් නැතුව කෙල්ලො නැතුව වේලි වේලි හිටියාම තමයි පස්සේ කලකිරිමක් එක්ක ඔය හැගිම එන්නෙ. එවා කරන්න ඔනේ කාලෙ කරලා තිබ්බාම ආයෙ ඉවරයි.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    "පිරිමි lust feeling එක control කරන්න ඉගෙන ගත්ත දවසට කෙල්ලො කියන්නෙ නිකන් සිප්පි කෑලි විතරක් වෙනවා!"

    Quote of the week!!!
     
    • Love
    Reactions: Heshan Daminda

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    දෙනුන් බලා කිරි ගන්නේ, මව්න් බලා හිර ගන්නේ...
    මේක නම් සිරා මචන්. ගෑනියෙක් ගන්න කලින් පවුල් පසුබිමයි, හොද අධ්‍යාපනයක් තියන කෙනෙක් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: topguy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මේක නම් සිරා මචන්. ගෑනියෙක් ගන්න කලින් පවුල් පසුබිමයි, හොද අධ්‍යාපනයක් තියන කෙනෙක් වෙන්න ඕනේ
    Karagahanna hadana unge amma wate yanawa nam, gani kohomath baduwa wenawa kiyala danaganna bari un inne Lol
    Anika kochchara kiwath low cast kathawa owata nam aniwa balapanawa, karagahala passata pasu thawimen walakinna.
     
    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    ඔව් පැනියො ලෙවල් එක නෙමෙයි. ඒත් කෙල්ලෙක් එක්ක matured conversation එකක් කරල කවදාවත් සෙට් කරගන්න බෑ. හුරතල් වෙන්න මුරුංග අත්තෙ තියන්න වෙනවමයි. මම කියන්නෙ බඳින්න බලන් කරන relationship එකකදි ඒක ගැටලුවක් නෑ. ඒත් තාවකාලික සම්බන්ධයක් පටන් ගන්න එහෙම කරන්න වෙනව කියන්නෙ හෙන ගොන්.

    @villa pro Teasing කියන්නෙ මටනන් තියෙන cringe ම වැඩක්. අපේ standards පහලට වැටෙනව විතරයි හරියට දන්නෙවත් නැති කෙල්ලෙක් ඉස්සරහ. නිකන් ජෝකර් කෙනෙක් වෙනව.
    ------ Post added on May 27, 2024 at 12:22 AM
    Uba kiyana kathawa hari. Man wediya social dail ekak nemei. Lagadi man nitharama yana bus ekema kellek talk kala. Ekith nitharama yanne man yana bus eke. Eka dawasai talk kale man flirt karanna giyene poddak friendly chatak dagena giye ekith man ahana deta answer kala. Passe man bahinna lan wela ekige number ekath illa gatta. Passe man dawas dekak podi msg wagayak demma ex: oya ada kiyatada off wenne. Kisima reply ekak ne. Passe man ai msg karannawath, bus ekedi talk karannawath giye ne. Bus ekedith man aduran ne wage hithiya. Wediya denne giye ne.
     
    • Like
    Reactions: Nidarshana_k

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    Bump

    Menna kollonta hondama advice ekak

    BUMP!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ------ Post added on Aug 4, 2024 at 8:56 PM
     
    • Like
    Reactions: topguy

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    Up

    පිරිමි lust feeling එක control කරන්න ඉගෙන ගත්ත දවසට කෙල්ලො කියන්නෙ නිකන් සිප්පි කෑලි විතරක් වෙනවා!

    ඕක ඉගෙන ගත්ත පිරිමින්ට
    10% වගේ ඉන්න calm, genuine, feminine
    peaceful කෙල්ලෙක් හම්බවෙන්න තියන චාන්ස් එක 90% වගේ!

    කොහොම උනත් පියුමි හම්සමාලිව දැක්කම 90% කොල්ලො දගලනවා 🤣😂🤣😂
    Bump
    ------ Post added on Nov 28, 2024 at 5:47 PM