මට ලොකු ප්‍රස්නයක් තියනවා කොල්ලනේ. මට කෙල්ලෙක් ඉන්නවා. ලොකුම ප්‍රශ්නේ තමයි එයා ටිකක් අමුතු එක්කෙනෙක්. එයා අදින පෑන්ටි මට අඳින්න කියල බල කරනවා. කැම්පස් ගියත් එයාගේ පෑන්ටිය ඇඳන් යන්න ඕනේ කියල නීති දාල. හිටපු ගමන් දවල්ට වයිබර් එකෙන් කෝල් කරල එයට පෙන්නන්න ඕනේ මන් ඇඳගෙන ඉන්නේ එයාගේ පෑන්ටියක් කියලා. නැත්නම් බනිනවා සතෙකුට වගේ . එයාව තරහ කරගත්තොත් මට කැම්පස් යන්න ඉන්න හිටින්න තැනක් නැතුව යනවා සහෝ. මාව හොදට බලාගන්නවා. කැම්පස් එකට එක්කන් යනවා , අපහු පික් කරනවා. එයා මට කෙල්ලොත් එක්ක යාලුවෙන්න තහනම් කරලා තියන්නේ . එහෙම යාලු උනොත් කෙල්ලව මරනවලු. දැන් මම ලොකු බයකින් ඉන්නේ.
මේ ප්‍රශ්නේ නිසා මම යාළුවෙලා ඉන්න ඇන්ටිත් තරහ වෙලා සහෝ.
මේක ආතල් නුලක් නෙමේ . ගොඩක් අය හිතයි මම බොරු කියනවා කියලා. මම ඉන්නේ ලොකු ප්‍රශ්නෙකින්. මේකෙන් බේරෙන්න විදිහක් නැද්ද.
මේ ප්‍රශ්නේ නිසා මම යාළුවෙලා ඉන්න ඇන්ටිත් තරහ වෙලා සහෝ.
මේක ආතල් නුලක් නෙමේ . ගොඩක් අය හිතයි මම බොරු කියනවා කියලා. මම ඉන්නේ ලොකු ප්‍රශ්නෙකින්. මේකෙන් බේරෙන්න විදිහක් නැද්ද.