කෙල්ලේක් ද කොල්ලෙක්ද?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    කෙල්ලේක් ද කොල්ලෙක්ද?

    මචං, වඩා හොද / වාසනාවන්ත කෙල්ලේක් ඉපදේන එකද නැත්නම් කොල්ලේක් ද?
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉස්සෙල්ලාම කියපන් උඹ කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා.:confused::eek:
    කොල්ලෙක් නම් ඉතින් උඹ වාසනාවන්තයි. :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,776
    113
    ලිංගයෙන් වාසනාවයි අවාසනාවයි කියන්න බැහැ.
    කොල්ලෙක් උනාම තියෙන වාසි හා අවාසි ඒ වගේම කෙල්ලෙක් උනාම තියෙන වාසි අවාසි දේවල් තියෙනවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එහෙම වාසනා පකක් නෑ බන්.
    මොකා උනත් ලමයා උබේ නම් උබ වාසනාවන්තයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම වාසනා පකක් නෑ බන්.
    මොකා උනත් ලමයා උබේ නම් උබ වාසනාවන්තයි.

    12524053_1660785174171092_5845906184868113715_n.jpg
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දරුවෙක් කියන මානසිකත්වයෙන් බලපන්.. මනුස්සකම් කියලා දීලා හොදින් සළකපන් .. කෙල්ලෙක් වුනත් කොල්ලෙක් උනත් ළගින් ඉදගෙන බලාකියා ගනින්.. ඒකයි වැදගත්.. ලැබෙන දේ ගැන සතුටු වියන්.. දරුවො නැතුව දුක්වෙන කොයිතරම් අය ඉන්වද ... බජට් එක ගැනද ප්‍රශ්නේ...ඒහෙනම් තෝ මාර පුත්තරයෙක් :sorry::sorry: