කෙල්ලොන්ගෙ හැටි

blue_in_rio

Well-known member
  • බලාගෙන ගියාම බොලා ඔක්කොටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පේපර් එක මාරු කරපු එකනේ....ඒක පැත්තකින් තියලා පොඩ්ඩක් මූ කියලා තියෙන එක තේරුම් ගන්න බලපන්....ඇත්ත, කෙල්ලෝ හැමෝම මෙහෙම නැතුව ඇති.ඒත් ඉතින් මටත් කෙල්ලෝ ගැන තියෙන ඇත්දැකීම් නම් බොහොම කටුකයි..... :confused::confused:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඇයි බන් මේවගේ කථාම ගොතලා දාලා ඇත්තමයි කියන්නේ. දැන් ඉන්න එවුන්ට මොලේ නැද්ද බන්.
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    අද කලේ ඉන්න කෙල්ලෝ ගැන නම් තේරුම් ගන්න ගොඩක් අමාරුයි තමා බන් වාසියට තමා 95%ක්ම
    හොඳ කෙල්ලෝ 5%ක් වගේ ඉන්නවා නමුත් ඒ වගේ එකක් හොයා ගන්න එක තමා අමාරුම වැඩේ... :no:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Machan stop bugging others for your own mistakes.
    She/He drop you just because you are not suitable for him/her.
    Because they realized that they can't live with you.
    It's sometimes your mistake and sometimes it's not.

    Not everybody match with everybody. With time you understand it.
    That's the nature of human relationships.
    It's not a reason to die or drink something stupid shitt like that.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තමන්ගෙ කරුමෙට තමයි බං ඔහොම කෙල්ලො සෙට් වෙන්නෙ..
    බොහොම සංතෝසෙන්, ප්‍රශ්න නැතිව ජීවත් වෙන කොල්ලො කෙල්ලො ඕනි තරම් ඉන්නවා.. මේකෙත් ඉන්නවා.. සමහර පෝස්ට් වල මං දැකලා තියෙනවා උන් කියනවා..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබලට දැම්මෙ මේක සමහරක් කෙල්ලොන්ගෙ හැටි තේරුම් ගන්ඩ මේකේ ඉන්න සමහර උන්ට අම්මා තාත්තත් අමතක වෙනවනේ කෙල්ලෝ නිසා :growl: :no::no:
    ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් තමයි මම කෙල්ලන්ට බැනලා Status දාන එක අද මම ඒකට හේතුව කියන්නම් මොකද අද තමයි ඒකට හොදම දවස
    පුළුවන් නම් මේක කියවලා ආදර්ශයක් ගන්න මේක කොල්ලන්ට විතරක් නෙමෙයි කෙල්ලන්ටත් හොදයි
    මගේ යාලුවෙක් 10 වසරෙදි ‍කෙල්ලෙක් එක්ක love එකක් පටන් ගන්නවා කෙල්ලත් එයාගෙ පන්තියේ මයි දැන් හිතනවා ඇති මේ තරම් කල් එක පන්තියේ ඉදලත් ඇයි 10 වසරෙදිම කියලා සමහර පාසල්වල OL කිට්ටු වෙනකොට පන්ති කවලම් කරනවානෙ ඉගෙනගන්න දක්ෂ අදක්ෂ අය වෙන වෙනම පන්තිවලට දාලා අන්න ඒ වගේ තමා දෙන්නා සෙට් වෙන්නෙ
    මේ Love එක නැගල යනවා දෙතුන් වතාවක් ගෙදරටත් මාට්ටු වෙනවා ඒත් දෙන්නා ගානට Love එක කරගෙන යනවා.ඒත් කොල්ලා මේ කෙල්ල ගැන කවදාවත් වැරදි විදියට හිතල වත් නෑ ඒ කියන්නෙ අද කාලෙ Love එක සම්පූර්ණ වෙන්නෙ දෙන්නා කොහේ හරි Room එකකට රිංගුවොත් විතරයි කියලනේ සමහර අය හිතන් ඉන්නෙ ඒත් මේ love එක එහෙම නෑ කෙල්ල ඒ තරම් ඉගෙන ගන්න දක්ෂ නෑ හැම වාරයකම පන්තියෙ 30-35 අතරෙ තමයි ඒත් කොල්ලා පට්ට මීටරෙ අනිවා පන්තියෙ 1-5 ත් අතරෙ දෙන්නා OL ලියලා AL වලට තේරුනා ඒත් පුදුම වැඩේ කියන්නෙ කොල්ලා නූලෙන් විභාගය ගොඩ යද්දී කෙල්ල සුපිරියටම ගොඩ යනවා හිතාගන්න පුළුවන්ද වෙලා තියෙන දේ මමත් කලින් විශ්වාස කලේ නෑ ඒත් ඒ දේ උන් කරලා ඒ කියන්නෙ අංක මාරු කර ගෙන විභාගය ලියලා.කවුරුවත් ඒ ගැන දන්නෙ නෑ ඒක ඒ දෙන්නා විතරක් දන්න දෙයක් AL වලත් ඒ වගේමයි (AL Arts වලින් දෙන්නම එකම Subjects කරලා) මේ පාර කොල්ලා Fail කෙල්ල ගොඩ ඒත් Campas යන්න මදි.
    ඉතිං ඔහොම ටික කලක් යද්දි දෙන්නා Jobs වලට සෙට් වෙනවා කොල්ලා කඩයක වැඩ (මෙතනදී තමයි මම එයාව අදුනගන්නෙ මම AL වලට පන්ති යන මුල් කාලෙ) කෙල්ල බැංකුවක කෙල්ල දැන් බැංකුවක වැඩ නිසා කෙල්ලගේ ගෙදර අය කොල්ලට පොඩ්ඩක් වත් කැමති නෑ මොකද ඌ කඩයකනෙ වැඩ කරන්නෙ ටික කලක් යද්දී කෙල්ල කොල්ලා ගැන හොයන්නෙ නෑලු phone answer කරන්නෙ නෑලු කතා කරද්දී ‍බොරුවට රන්ඩු කරනවාලු Phone busy වෙනවාලු පැය ගනන්.කොල්ලා හොයල බලද්දී කෙල්ල බැංකුවෙ Manager එක්ක සෙට් වෙලා ලු.දවසක් පාරෙදී ඒ ගැන අහන්න ගිහිල්ලා කෙල්ල කෑගහල එතකොට කොල්ලො සෙට් එකක් ඌට හොදටම ගහල මේවා කල්පනා කර කර ඉදල අන්තිමේදී ඌ පිස්සු වැටුනා ඒත් අර කෙල්ල ඌව ගනන්ගෙන වත් නෑ කොල්ලාගෙ යාලුවො කෙල්ල ඉස්සරහ වැදවැටුනෙ නෑ විතරයි ඒත් වැඩක් වුනේ නෑ.මට නම් කරන්න කිසි දෙයක් තිබුනෙ නෑ බන්.අන්තිමට කොල්ලා අංගොඩ නැවත්වුවා එහෙම කලේ කෙල්ලව හොයන්න කියලා පාරෙ දුවලා දෙපාරක්ම වාහන වල වැදිල ප්‍රශ්න වුන නිසා
    මේක කියවලා සමහර විට හිතෙන්න ඇති අර කෙල්ලට හොදක් නමි වෙන්න එපා කියලා ඔවු ඇත්තටම ඒ දේ වුනා බැංකුවේ Manager බැදපු එකෙක් කෙල්ල ඒක දැනගනිද්දි ගොඩක් පරක්කු වැඩි එතකොට එයාට වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි. කෙල්ලව මලක් වගේ ආදරෙන් අවුරුදු 7ක් ‍ආදරේ කරපු ඒ කොල්ලට කල වරදට දඩුවම ලැබුනා ළමයෙකුත් ලැබෙන්න ඉදල කියල කියන්නෙ ඒ විතරක් නෙමෙයි අද (21) කෙල්ල වස බීලා.ඒකයි මේක අද මට කියන්න හිතුනෙ.අද අර කොල්ල‍ෙ කොහෙද කියල වත් මම දන්නෙ නෑ.එයා ගියාට පස්සෙ අම්මයි තාත්තයි ගෙවල් විකුණලා යන්න ගියා.අනි‍වා එකක් මට Sure ඒ කොල්ලා අසනීප නොවී හිටියා නම් අද අර කෙල්ල වස බොන්නෙ නෑ මොකද කොල්ලා ඒ කෙල්ලව භාර ගන්නවා
    දැන් මේක බලලා කියන්න එපා මට කෙල්ලො සේරම එක වගේ නෑ කියලා

    සැයු-මේක ඇත්ත scene එකක් ලු බුකියෙ යාලුවෙක් තමා දාලා තිබ්බෙ :yes:

    මේවගේ මීහරක් කොල්ලොත් ඉන්නවනේ හැබෑවටම

    මූව මචන් මීට අව්රුදු 7කට කලින් අංගොඩ නැවැත්තුවනම් කෙල්ලයි කොල්ලයි දෙන්නම ගොඩ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol:

    අවවාදය හොඳයි...තව පොඩ්ඩක් reality එකට කිට්ටුවෙන් ගියානම් හොඳාඳාඳාඳාඳාඳායි,.... :P
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mata hithena widihata meke adarashaya over attach wenna epa kiyala kisima dekata... Api inne nam ehema....
    tumblr_mouckw9GlB1rmmuk6o1_500.gif
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol:

    අවවාදය හොඳයි...තව පොඩ්ඩක් reality එකට කිට්ටුවෙන් ගියානම් හොඳාඳාඳාඳාඳාඳායි,.... :P
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අවංකවම මාත් අම්මාටත් වඩා කෙල්ලව එක පාරක් ලොකු කරගත්තා..:sorry: ඒත් අන්තිමේ මං තේරුම් ගත්තා තමුංව වදාපු අම්මා තරම් වටින කෙනෙක් නෑ කියලා

    කෙල්ලොංගේ බොරුව විතරයි ..මං දැං පාරේ යන ගෑනුන්ට චරිත සහතික දෙන්නේ නෑ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    ado matath ada special dawasak :P

    mita awurudu ganakata kalin mama try karala mata hena line dipu kellek ada fb eke hi kohomada kiyala msg karala thibuna :P

    mama reply kale na

    eki mama kamaththen innawa kiyala danagenama wena kollek ekka yalu wela amaruwe watuna ee dawaswala :rofl:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තමන්ගෙ කරුමෙට තමයි බං ඔහොම කෙල්ලො සෙට් වෙන්නෙ..
    බොහොම සංතෝසෙන්, ප්‍රශ්න නැතිව ජීවත් වෙන කොල්ලො කෙල්ලො ඕනි තරම් ඉන්නවා.. මේකෙත් ඉන්නවා.. සමහර පෝස්ට් වල මං දැකලා තියෙනවා උන් කියනවා..

    :yes::yes:
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මටත් ඔයා වගේ එකක් උනා බන්. උන් ගැන කියලා වැඩක් නැහැ
    යාලුවෝ 3ක් දෙනෙක් නැත්නම් මම අද ජීවතුන් අතරත් නොඉන්න තිබුනා. දැන් නම් පාඩුවේ ඉන්නවා. crazybuddy වගෙ ඉතාම කිප දෙනෙක් විතරක් මගේ කතාව ටිකක් දන්නවා

    අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි :yes::yes:


    9lo.gif

    krn4.gif
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කතාවක් විදිහට හොදයි ඕව ඉතිං ලොවෙත් ඇත්ත සීන් නං නෙමෙයි..
    ඔහොම මේ ඕන ඕන විදිහට index numbers මාරු කරන් විභාග ලියන්න පුළුවන් නං මොනව කරන්න බැරිද බං...

    but okaa nic card ekak ekka invigilator check karanawaa neh

    qtw.gif
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    මටත් ඔයා වගේ එකක් උනා බන්. උන් ගැන කියලා වැඩක් නැහැ
    යාලුවෝ 3ක් දෙනෙක් නැත්නම් මම අද ජීවතුන් අතරත් නොඉන්න තිබුනා. දැන් නම් පාඩුවේ ඉන්නවා. crazybuddy වගෙ ඉතාම කිප දෙනෙක් විතරක් මගේ කතාව ටිකක් දන්නවා

    අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි :yes::yes:


    9lo.gif

    krn4.gif

    :yes::yes::yes: