ගල්පාත මහත්තයා;10565058 said:කෙල්ලන්ට ගරු කරන්න දන්නැති කුපාඩි හැත්ත.. විහිලුවටවත් ඔවා කරනවද?? පව් එ කෙල්ලො කොච්චර අසරන වෙනවද?![]()
ගරු කරන්න මතක් වෙන්නේ මේ වෙලාවට විතරද?
ගල්පාත මහත්තයා;10567801 said:මේ වෙලාවට විතරක් නෙමේ සහෝදරයා කොයි වෙලාවෙත් අපි ගරු කරන්න ඔනේ පිරිමි අපි වුනාම. ඔවා පහත් ආසාවන්
හොදයි හොදයි එහෙනම්.ගල්පාත මහත්තයා;10565058 said:කෙල්ලන්ට ගරු කරන්න දන්නැති කුපාඩි හැත්ත.. විහිලුවටවත් ඔවා කරනවද?? පව් එ කෙල්ලො කොච්චර අසරන වෙනවද?![]()





පව් බං
ලංකාවේ වගේනම් වට පිටවේ උන් එලටම සලකයි උන්ට
එ වගේ ෆන් එකකුත් තිබුනනම් තමයි පට්ට

sira kathawa