Walk for Peace

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ඇත්තටම ඒ හාමුදුරුවරු wash එකක් දාලා.....අලුත් ඇදුම් අදින්නේ නැද්ද?
     
    • Like
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    උබ කොහොමද සිංහවංසයො ඒක දන්නෙ? උබද ඒව හෝදල දෙන්නෙ? හොදා හොදා :ROFLMAO:
    ඒ ගමන්ම බල්ලවත් නාවහං :ROFLMAO:
    පන්සල් ගාවින් යද්දි වැලෙ වනලා තියෙනවා, දැකලා නැද්ද?
     
    • Like
    Reactions: wissnshaftler

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,848
    27,120
    113
    ඇත්තටම ඒ හාමුදුරුවරු wash එකක් දාලා.....අලුත් ඇදුම් අදින්නේ නැද්ද?
    කරනවා ඇති. ගිලන්පස වලට පාගමන නතර කරනකොට. දැන් කලගෙඩිහේන NELS DIMORA හොටෙල් එකේ ගිලන්පස ගන්නවා :unsure::unsure::unsure:

    උබ කොහොමද සිංහවංසයො ඒක දන්නෙ? උබද ඒව හෝදල දෙන්නෙ? හොදා හොදා :ROFLMAO:
    ඒ ගමන්ම බල්ලවත් නාවහං :ROFLMAO:
    පිස්සුද බන් අරූට නිකන් හම්බවෙන 72ත් නැතිකරන්නද උඹ හදන්නේ? උන්ට බල්ලා හරාම් :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌🤌🤌🤌
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,065
    10,839
    113
    උඹ පාරේ යන ගමන් රෙදි වැල් වල ජන්ගි දිහා බල බල ද යන්නේ? මොකක් හරි fetish එකක් ද?
    උඩ බලන් යන්නෙ නැති නිසා පෙන දෙ පෙනවා. මම ගමනක් යනකොට පා ගමන් යනවා වගෙ යන්නෙ නැ, විපරිමින් යන්නෙ
     
    • Like
    Reactions: wissnshaftler

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,970
    3,662
    113
    පන්සල් ගාවින් යද්දි වැලෙ වනලා තියෙනවා, දැකලා නැද්ද?

    You Are Wait What GIF by Wahala Room