කෙල්ලොන්ගේ හිත් වෙනස් වෙනව ගැන තියෙන සිංදු මොනවත

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    තෝ මැරෙන්ඩ / මරන්ඩ එහෙම ලැස්ති වෙන්න එපා පොන්නයා :angry:
     
    • Haha
    Reactions: Stimulus mind

    Yesi

    Member
    Feb 23, 2022
    18
    18
    3
    ගෑනු සනුහරේ ගැන ම තියෙනව සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සිංදුවක මෙහෙම,

    "ඇය හෙට ඒවි ද පසුදින යාවි ද අඳහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපං තනිකම මගෙ ගෙයි මිඳුලෙ ම හතර මායිමෙන් එහා නොයා"