කෙල්ලොන්ව හදන්න කලින් අපි හැදෙමු නේද /

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    පරාජිතයෙක් උනත් දෙයක් සමබරව කියනකොට හරි විදිහට ඒකේ තියෙන පැවැත්ම මට මේ නූලෙන් තේරුම් ගියා....බොහෝම සන්තෝසය් මචන් ලා..... උබලා ට මේකෙන් වැඩක් උනා නම් එක්චරය් ....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hmmmm hamoma ehema nahaaa

    ow aniwaa...hamOma ehema naa kiyala mama danna nisa thamay..specialy for specified people kiyalaama post eka patan gatte :yes:

    samahara welaawata meka mama ma kiyoola matama hinaa...mama kocchara uthsahayak gaththaada past 3 4 years wala kiyala :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මම කෙල්ලෝ කොල්ලො සම බරව ලියලා තිබ්බා උනත් මගේ පෞද්ගලික හැගීමෙන් මම දැනුවත් ව කොල්ලෝ ගොඩක් රැශනලි හිතනවා කෙල්ලෙක් ට වඩා.... උබ කිව්වා වගේ බලපන් මේ කෙල්ල දාලා තියෙන දේවල් එකක් වත් මේකට අදාල නෑ..හරියට මම එයාට කිව්ව්ව ව්ගේ .. දෙපක්ශයටම ගත්තත් කෙල්ලෝ *තාමත් කියනව සමහරක්* බහු තරයක් අසාදාරනය්.... උන්ට කොල්ලෝ දිහා බලන්න අත් අල්ලන් යාලු ව්එලා ෆොටෝ ගන්න ඔක්කොම පුලුවන් ...අපි කරෝතින්????????? :rofl::rofl::rofl: මගේ පණ ගාගෙන තමය් ඉන්නේ ...ගොඩක් කෙල්ලෝන් ගේ කැරක්ටිස්ට් එක උන්වත් දන් නෑ.. මෙකත් එහෙම සින් එක්ක් ...යන්න කොහෙද මල්ලේ පොල්.....
    ඔව ඉතිං ඒක ඇත්ත බං.. සමහර කෙල්ලෝ ගොඩක් සෙල්ෆිෂ්... විවිදත්වයක් කියල තියෙන නිසා එහෙම නැති වුනුත් ඉන්නවා.. සමහරුන්ට කරුමෙට සෙට් වෙන්නෙම චාටර් එවුන්.. එහෙම නොගැලපීම් අතරේ ඒ වෙනස් කම් ඉවසන් එකට ඉන්න පුළුවන් කමත් ආදරේ කියල කියන්න පුළුවන් ඉතිං.. එත් දෙපැත්තෙන්ම සපෝර්ට් ඒක පොඩ්ඩක් හරි ඕනෙනේ

    වටේ යන ඒක ගැන නම් ඉතිං කියල වැඩක් නෑ දෙගොල්ලොන්ට ඇඟිලි දික් කර කර දෙගොල්ලොම කරන්නේ එකම දේ තමයි.. උඹේ කතාව හරි.. කෙල්ලෝ උනත් වටේ ගියත් ආයේ වටේ ගිහින් සෙට් වෙන්නෙත් තවත් කොල්ලෙක් එක්කමනේ? ඉතිං අපේ එවුන්ම තමයි හෙනේට හිටින්නේ :lol: එහෙව් එකේ කොහොමද අනික් පාර්ශවයට ඇඟිල්ල දික් කරන්නේ ලොල්
     
    Last edited:

    පට්ට වටින පට්ටපල් ඇත්තක්...යකෝ බැලක්ලිස්ට් මෙම්බර් දන්න දේවල්.... වටේ ගිය කෙල්ලෙක් වටේ යන් නෑ කියලා පෙන්නන ගතියත් වැඩි..කොල්ලෝත් එක්චරය්...කොහොම කරත් උබ කිව්වා වගේ වටේ නෙමි කෙල උනත් කෙලවි කෙලවි හරි ඉන්නවා එක පැත්තක හරි හරි ආදරයක් තියෙන තැන..... මට මේකෙන් ඕන උනෙත් පියෝ ලව් කරන කෙල්ලෙක් ටඉ කොල්ලෙක් ටය් ත් වඩා.... ගොඩක් වෙලාවට හැමදාම වෙන එක්කෝ කෙල්ල සී එක්කෝ කොල්ලා බඩු කාරයා ...ඔය දෙකෙන් එකක් තැලෙනන එක අඩු කරලා ...වැරදි පැත්ත හදන් ඉදිරියට ‍යෑමක් ... මොක්ද ගොඩක් කොල්ලෝ බඩු 1000 එක්ක නිදන් ඇවිත් ... කෙල්ල වර්ජින් ද බලනවා...අනිත් උන් බඩු 1000 එක්ක නිදන් ..මම නම් කෙල්ල ගේ පෙට්ටි බලන් නෑ කියලා පොර වෙලා...කෙල්ල ඉන්නකොටත් ඌ වටේ යනවා...කෙල්ලොත් එසේමය්....

    හැබැය් මේ පොස්ට් එක ලියන කාලෙට වඩා දැන් නම් මගේ තවත් අත්දැකීම් වැඩි :rofl: මේ වගේ පොස්ට් එකක් දැන් ලිවොතින් නම් මට කියන්න තියෙන්නේ ලන්කාවේ ඉන්න බාගෙට බාගයක් කෑවේ ගැහැණු ලමය් ම තමය්...එකට ප්‍රධාන හෙතුවා.....මීඩියා වලින් පෙන්නන බොරු ෆික්ශනල් පච වැඩ..අන්තිම වෙන්නේ මචන් පුදුවේ ...බඩු ලුකින් වෙලා...කොහොමත් කුකුලෝ උනූ අපේ කොල්ලොන් ව අව්ස්සන්.... කෙල කරන්.නවන්කව ආදරේ කරන උන්වත් පච කියලා රවටලා උන් ගේ හිත් කඩලා..පත්තිණි අම්මා ලා වෙන එක :oo: මල පය්නවා බොල මේවා අපි අපි කතා ක්අරත් මට නම් දැන් :rofl::rofl:
     
    ලොල් මට හිතාගත්තෑකි උඹේ අත්දැකීම ගැන :rolleyes:

    නවන්කව ආදරේ කරන උන්වත් පච කියලා රවටලා උන් ගේ හිත් කඩලා..පත්තිණි අම්මා ලා වෙන එක :oo: මල පය්නවා බොල මේවා අපි අපි කතා ක්අරත් මට නම් දැන් :rofl::rofl:
    hmm ඒ අතින් කෑවා තමයි.. මාවත් කෑවා එහෙම :rolleyes: අත්දැකීම් සහිතව :rofl: ඒක සෑහෙන්න මාත් හිතුව ඔය ගැන.. කෙල්ලගේ පැත්තෙන් ගත්තත් ඉතිං සිරා කර කර හිටපු එකක් උනත්.. එක පාරක් චාටර් උන කෙල්ල ඊළඟ පාර පොඩ්ඩක් තමුන් ගැන වැඩියෙන් හිතනවා තමා.. එතකොට සෙල්ෆිෂ් තමා.. ඒක ඉතිං සොබවිකයි වගේ.. යන විදියට යන්න දීල ඉන්න ඒක තමා කලේ.. ගලන ගඟ හරවන්න හදන් නැතිව. මම කිව්වේ යන ක්‍රමය වෙනස් කරන්න හදන් නැතිව..
    එකට උඹ කිව්වා වගේ මීඩියාද අරවද මේවද.. හැම එකේම ඉඳං වෙනස් වෙන්න ඕනේ තමා.. දැන් ඉතිං ඉන්න ඔක්කොම බඩුලුකින් :rolleyes: ඒවා තමා මේවා..
    wallchallengeswall05.jpg

    කොහොමද මේක? :P strawberry රසට ඇති නේ? lol
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ලොල් මට හිතාගත්තෑකි උඹේ අත්දැකීම ගැන :rolleyes:

    hmm ඒ අතින් කෑවා තමයි.. මාවත් කෑවා එහෙම :rolleyes: අත්දැකීම් සහිතව :rofl: ඒක සෑහෙන්න මාත් හිතුව ඔය ගැන.. කෙල්ලගේ පැත්තෙන් ගත්තත් ඉතිං සිරා කර කර හිටපු එකක් උනත්.. එක පාරක් චාටර් උන කෙල්ල ඊළඟ පාර පොඩ්ඩක් තමුන් ගැන වැඩියෙන් හිතනවා තමා.. එතකොට සෙල්ෆිෂ් තමා.. ඒක ඉතිං සොබවිකයි වගේ.. යන විදියට යන්න දීල ඉන්න ඒක තමා කලේ.. ගලන ගඟ හරවන්න හදන් නැතිව. මම කිව්වේ යන ක්‍රමය වෙනස් කරන්න හදන් නැතිව..
    එකට උඹ කිව්වා වගේ මීඩියාද අරවද මේවද.. හැම එකේම ඉඳං වෙනස් වෙන්න ඕනේ තමා.. දැන් ඉතිං ඉන්න ඔක්කොම බඩුලුකින් :rolleyes: ඒවා තමා මේවා..
    wallchallengeswall05.jpg

    කොහොමද මේක? :P strawberry රසට ඇති නේ? lol

    :no::no: කෙල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඕනා..ෆැශන් කරන්න ඕනා...ඔක්කොම හරි... එහෙම කියලා බඩුව වෙන එක නේ වැඩේ .... බිව්වට කමක් නෑ ..බේබද්දා නොවී කියලා කතාවකුත් තියෙන්නේ ..අනුන්ගේ සල්ලිවලින් බොන් නැත්තම්...ඌ ගෙන් කාටවත් කරදරයක් වෙන්නැත්තම් ...එක්චරය්...අඩුම තරමේ ....මේ වා කරන උන් පිට නොයා සී නොයා හිටපියව්...!! එහෙමත් නෑ නේ ...එකය් මම පොදුවේ මීඩියා ෆික්ශන් ගැන කතා කරේ ....!! අනිවා මචන් ...එක පාරක් කෑවාම ඔලුව අව්ල් වෙනවා.... මම කියන්නේ සෙල්ෆිශ් වෙලා හරි කොහොම හරි ...එකක් කරන්න බැරි නම් එකෙන් දෙකට ඇවිත් නිකන් හිටපන්...යකෝ දැන් ඉන්න උන් 1 2 3 4 5 නිකන් පඩි පෙල් වගේ නේ බොලව් :no: ඒ මදිවට මුන්ට ලැජ්ජාවක් නෑ ..... මුන් ඉන්ස්පය් වෙන උන් හිතපන්... නිලියෝ මොඩ්ලර්ස් ලා...මුන් ගේ ගන්නේ ෆැශන් විතරක් නම් ඔකේ ..... ඒත් වේස ගති ඒවා එක්ක ඔටෝ එනවා...

    දැන් අපේ එලකිරියේ උනත් අය්යලා ගොඩක් වෙලාවට පාරමිතාවෝ හොයන් නෑ....මොකද උනුත් දන්නවා උන්උත් එහෙම නෑ ...කෙල්ලෝත් ඉතින් වටේ ගිය උන් කියලා...හරි..... ඒත් යකෝ වටේ ගියත් එකත් ලැජ්ජාවක් බායක් ඇතුව ප්‍රමිතියකට මුන් කරන් නෑ නේ .... කොල්ලෝ ඇබරුනත් කෙල්ලඕ ඇබරෙන් නෑ නේ බන් :rofl::rofl::baffled:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ප.ලි : එහෙම අත් දැකීම් නෑ බන්....රටේ ලෝකේ වෙන දේය් ..මගේ ලව් එකෙන් ගත්තු ඒවය් හැමදේම මම කිව්වේ .තවත් කෙනෙක් ට හරි හැදෙන්න.... සමහර කෙල්ලෝ ඉන්නවා බන් අසරණකමට තමය් එහෙම වෙලා තියෙන්නේ ....අන්න ඒ වගේ අයට අපේ සහොදරයෙක් හරි අසාදාරණයක් වෙනවා නම් ඒවා වැලකෙන්ත් එක්ක තමා මම මේ රෙද්දේ පෝස්ට් එක ඒ කාලේ දැම්මේ .... :baffled::baffled:
     
    ela ela :rofl: එතකොට බොන මිනිහට නෙමෙයිද බේබද්දා කියන්නේ? :rolleyes: මගේ අක්ක කෙනෙක් බිව්වා.. ඉතිං මං දැන් ආදරේට එයාට බේබද්දී අක්ක කියලත් කියනවා :eek: :rofl: එනිවේ මට උඹේ පොයින්ට් ඒක පැහැදිලියි.. තර්කයක් නෑ... බී එස් බී ල ඒ කාලේ ඇස් ලෝන්ග් ඇස් යු ලව් මී සින්දුව කිව්වා වගේ කැඩුනත් අව්ලක් නෑ ඉන්න ටිකේ ඉමුකො සුදෝ වටේ නොයා කියලවත් ඉන්න බැරි තත්වයක් තියෙන්නේ.. :rofl:

    දැන් උඹට හිතෙන්නේ මොකක්ද මේ ප්‍රශ්නෙට විසඳුම? :rofl: මං බම්ප් කරද්දී දැක්කේ නෑ පරණ පොස්ට් එකක් කියල.. සොරියෝ මචං..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ගුදයා : / ලොල් .... තැන්කූ රෙප් වලට උබේ
     
    hmmmm bona ekaata bebadda kiyanawa ....eth ban bona system thiyanwa ne ...... eka ne ban xxx walai erotic welai wenas ...dekama heluwa thamay...eth wenas .... :lol::lol:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ela ela :rofl: එතකොට බොන මිනිහට නෙමෙයිද බේබද්දා කියන්නේ? :rolleyes: මගේ අක්ක කෙනෙක් බිව්වා.. ඉතිං මං දැන් ආදරේට එයාට බේබද්දී අක්ක කියලත් කියනවා :eek: :rofl: එනිවේ මට උඹේ පොයින්ට් ඒක පැහැදිලියි.. තර්කයක් නෑ... බී එස් බී ල ඒ කාලේ ඇස් ලෝන්ග් ඇස් යු ලව් මී සින්දුව කිව්වා වගේ කැඩුනත් අව්ලක් නෑ ඉන්න ටිකේ ඉමුකො සුදෝ වටේ නොයා කියලවත් ඉන්න බැරි තත්වයක් තියෙන්නේ.. :rofl:

    දැන් උඹට හිතෙන්නේ මොකක්ද මේ ප්‍රශ්නෙට විසඳුම? :rofl: මං බම්ප් කරද්දී දැක්කේ නෑ පරණ පොස්ට් එකක් කියල.. සොරියෝ මචං..

    හ්ම්ම්ම්ම්...සමාවෙන්න ඔනා මේක සෑහෙන්න කාලෙකට පස්සේ දැක්කට ...

    දැන් දැන් (මම මේක ලියලා අවෘදු 3ක් විතර වෙනවා සහ ඒ කාලේ මම ආදරේ කරපු කෙල්ල මාව දාල ආපහු වටේ ගියා...උබට පේනවා ඇති මම පන්ගු බේරුවක් කරේ නෑ මම තාමත් ඒ කෙල්ල ට ආදරෙය් ...හැබැය් මට දැන් තේරෙනවා ...මම ඒ කාලේ දුන්න පොර ටෝක් ඔක්කොම වැරදි...

    මට එලකිරියේ හැමෝටම කියන්න තියෙන්නේ කෙනෙක් වරදක් කරා නම් ඒකට සමාව දුන්නත් කොය්තරම් ආදරේ උනත් ඒ සමාව දෙන එකට සීමාවක් තියාගන්න ඒක පට්ට වටිනවා මට සීමාවක් නොතිබික්ච නිසා මම අද ගොඩක් අසරණ වෙලා , මට මාවවත් නැතිව ගිහින් ...

    වටේ ගිහින් ආවත් සමාව දීපන් හැබය් සීමාවක් ඇතුව ... මම අත්දැකීමෙන් කියන්නේ ගොඩක් අපි හොද විදිහට ඒවා කරත් අනිත් පැත්තේ කෙනාට අපිව රට හරකෙක් එහෙමත් නැත්තම් ඒකේ වටිනාකමක් නොතිබෙන්න පුලුවන්.. ඒ නිසා ඕනාවට වඩා හොද වෙන්න ගිහින් ජීවිතේ කෙල වෙන එක තමය් වෙන්නේ ..

    ....................................................................................................

    බොරු රවට්ටපු කෙනෙක් ඒක ඇත්තක් කරන්න ජීවිතේ උනත් පරදුවට තියය්...කෙනෙක් ට හිතන්න පුලුවන් එහෙමත් වෙය් ද කියලා....හැබැය් බොරු වැඩකට නැති දෙයක් ඔප්පු කරන්න තමුන් ගේ අම්ම / මනුස්සයා ලමය් නෙමි ජීවිතෙ දන් දුන්න කෙනෙක් මට හම්බ උනේ :no::no:

    ඒ නිසා මම පට්ට ව්ශ්වාසකරනවා මට ජීවිතේ මට ලැබිය නුතු පට්ට ජරා පට්ටම් හම්බ උනා...අඩුම තරමේ මේ ත්‍රඩ් එකෙන් එකෙක් හරි මම වගේ බේර ගන්න ලැබුනොත් ඒකෙන් මට සෑහෙන සන්තෝසයක් ඇතිවෙය්!

    සොරි මචන් පස්සේ රිප්ල්ය් කරාට :)
     
    • Like
    Reactions: blow j