wish u all da best ..මටත් 2යි බන්
ekek exam kalla athuwa. anik eka nathuwa. same track

wish u all da best ..මටත් 2යි බන්

අක්කලත් එක්ක ලව් කරන එකනම් ඵට්ටම ආතල් බන් මටත් එකක් සෙට් වෙලා හිටිය ..අම්මෝ එකනම් මතක් වෙද්දීත් මොකක්ද වගේඅමුතුම කික් එකක් තියෙන්නේ

2+ඔව් ඕයි.. ඇප නැතිවෙන්න දුන්නදත් අහනවා.. කෙලින්ම ඇක්සිඩන්ට් වෝඩ්...
පහුවෙනිදා උදේ සිහිය ආවෙත්..
මමත් පිස්සු කෙල කෙල හිටියෙ බං ඔය කාලෙ.. ඒ උනාට විභාගෙ කලා කොහොම හරි..
අන්තිමේ මට ජොබ් එකකුත් සෙට් උනා..
කෙල්ලෙකුත් සෙට් උනා..
දැන් ගින්නක් නෑ..


මේ නිකට අහන්නේ උඹගේ ජොබ මොකක්ද කියහන්කෝ...

IDG උඹ?![]()


බලමුකො එන විදියට තමා තව ටිකක් සමාව දිලා බලනවාමචෝ, හොඳම දේ උඹ ඒකිට බූට් එක තියන එක!!!











පන උනත් දෙනවා කියලා හිටපු සෙට් එක මේසවල් යට 
)


අපි ඉතින් සිංහල මීඩියම් ඉගෙන ගත්තෙ කොල්ලොනෙ
) ඒකට අරකිට තවත් අප්සට්, කතා කරන දේවල් කන දීගෙන අහගෙන හිටියා,

) සෙට් කරගත්තා නම් ඕය දුක ශෝකය ඉක්මනටම නැති වෙලා යනවා, එයාලා දන්නවා ඔය ලෙඩෙට බෙහෙත් 







මේක නම් මාරම අත්දැකිමක් මචන් මටත් ඹය වගේ උන සින් තියෙනවා එවා මතක් වෙනකොට අදටත් හිනායනවා වෙලාවකට
වැද ගත්ම ඳේ ඔහොම අහ ගනිපු ගොඩක් කොල්ලොන්ට ඊට වඩා සුපිරි කැලි සෙට් උනා පස්සෙ, ඊලග කැල්ල තවත් රසවත් කීයන්නෙ නිකං නෙමෙයි![]()
අඩ අඩ හූල්ල හූල්ල ඉන්න එපා පෙට්ටිය කඩා ගෙන බූට් එක කැවා වගේ
අද්දැකීමෙන් තව දෙයක් කියන්නම්,,
බූට් එක කැවා නම් ආයෙත් අඩාගෙන යන්න එපා පොඩි එකක් පස්සෙ, අක්කි බබෙක් (ඇන්ට පාරක් හරි කමක් නැ) සෙට් කරගත්තා නම් ඕය දුක ශෝකය ඉක්මනටම නැති වෙලා යනවා, එයාලා දන්නවා ඔය ලෙඩෙට බෙහෙත්
![]()


මම 10 ඉද්දි 9 වසරෙ කෙල්ලෙක්ගෙන් අහලා ඒ කෙල්ලත් කිව්වෙ ඕකමයි
අපරාදෙ මම අවුරුද්දක් විතර පස්සෙන් ගියා, අන්තිමට ඒකි School van එකකට දැම්මම මම ඒක පස්සෙත් ගියා, මම අබ ගහ යට ඉදන් Van එක එනකල් බලන් හිටියම හැම දාම ටටා කියල ගිය ඒකි මට අන්තිමට කිව්වෙ "අය්යෙ ඔයාට මට වාඩ හොද කෙනෙක් හම්බ වෙයි, මම ගැන ආයෙ හිතන්න එපා කියලා." හරියටම Sport Meet එක දවසෙ![]()
පට්ටම ආදරෙ කරපු ඒ කෙල්ල, කුලුදුල් ඒක පාර්ශවික ආදරය එතනින් නිමා උනා, එදාම ඒකිගෙ අය්යා බස් එකක් පුරවලා කොල්ලො ටිකක් පටවන් ආවා මට ගහන්න,
පාර මැද බස් එක නවත්තලා කව්ද හු#තො _ _ _ _ කියන්නෙ කියල මගෙන් අහපු හැටි තාම මතකයි.
එදා යන්තම් ගන දෙවි නුවන පහල වෙලා උන්ගෙම එකක් කොටවලා තියලා ඌ තමයි නන්ගියෙන් අහන්න කියලා මට කිව්වෙ කියලා එතනින් බේරිලා ආවත්,
අන්තිමට ඉස්කූල් කිටෙන්ම හොටෙල් එකක් පිටිපස්සෙ සිගා එකක් ගගහ ඉද්දි, උන් දෙන්නම (අය්යයි මම කොටවලා තිබ්බ එකායි) දෙන්නම මට සිගරට් දුම පිට උගුරෙ යන්න ගහපු හැටියි තාම මතකයි
ඒත් ඒ කෙල්ලො කියන එක සහතික ඇත්ත කතාවක් බං, ඕක එක්තරා ආකාරයක ආශිර්වාදයක්, මොකද මට නම් ඊට පස්සෙ හම්බ උන කැලි(එක නන්ගියි අක්කල සෙට් එකයි) ඔක්කොම ඇත්ත්ටම ඊට වඩා හොද අය
ඒ පඩ කැල්ල ආයෙ මම FB එකේ වත් Search කරේ නැ අද වෙනකල්. ඒත් එකිගෙ ආශිර්වාදෙයන් සෙට් උන හැම කැල්ලක්ම විවිද හේතුන් මත ලව් එක නැවත්තුවත් තාමත් හොදම යාලුවො වගෙ ඉන්නවා
මට ඒ එහෙම ආශිර්වාද කරපු කෙල්ල ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ අවුරුදු ගානකට පස්සෙ මේ ලගදි හම්බ උනා Commercial Bank එකේ, මමයි වයිපරෙයි බබයි ඉන්නකොට
ඒකි වාඩිවෙලා හිටියෙ, මම ගිහින් බබත් එක්ක ලගින්ම වාඩි උනා, වයිපරේ ගියා කවුන්ටර් එක ලගට, මනිග්රැම් හරි මොකක් හරි එකක් මාරු කරගන්න ෆෝම් එක ෆිල් කරන්න, ඒකි ඒ කලෙ කිරි කැල්ල වගේ හිටියට දැන් කැත වෙලා, ඒ කාලෙ වගේ Quality එකක් නැ මට හිතුනා හැම දේම වෙන්නෙ හොදට කියලා,
ඒකිට වඩා වයිපරේ 100 ගුනයක් ලස්සනයි, ඒකි වයිපරේ දිහා බලනවා ඇහෙන් පට්ට ගහන්න වගෙ, එත්කොටම වයිපරෙ ආයෙත් ආවා මගෙන් මොකක්ද අහන්න, හැම දේම හොදට වෙනවා කියනෙ වයිපරෙත් අපු ගමන් කඩ්ඩෙන් කතා කරෙ, (මට කඩ්ඩ බැරි නිසා ඕකි සාමන්යෙන් මාත් එක්ක කඩ්ඩෙන් කතා කරන්නෙ නැ) ඒකට අරකිට තවත් අප්සට්, කතා කරන දේවල් කන දීගෙන අහගෙන හිටියා,
ඉට පස්සෙ එක පාරම ඒකිගෙ මිනිහා ආවා, ඒකිට ලැජ්ජයි වගෙ ඒ මිනිහා කියලා පෙන්නන්න, ඌ හොද එකෙන් වගෙ ඒත් නෝමල්ම පොරක්, මේකි ඒ මිනිහා නෙමෙයි වගේ හැසිරෙන්න ෆුල් ට්රයි එක, ඒත් මම දන්නවා ගොනා හැරෙනකොට.
මම හිතුවා වගේම ඒකි දොරෙන් යද්දි මම දිහා බැලුවා, ඒකිට පේන්නම මම වයිපරේ ගෙ අත අල්ලන් නැගිට්ටා (මේ දවස් වල අන්ඩක් කැඩිලා ඉන්නෙ) ඒකිට කිංඩි හිනාවක් දාගෙනම. ඉබ්බි.
ඒ නිසා උබලත් කෙල්ලො ඔය වගේ දෙයක් කරද්දි ඒක ආශිර්වාදයක් කරගනින්, හතුරෙක් උනත් කියන්නෙ අපේ හොදට වෙන්න ඇති කියලා හිතා ගනින්,
වැද ගත්ම ඳේ ඔහොම අහ ගනිපු ගොඩක් කොල්ලොන්ට ඊට වඩා සුපිරි කැලි සෙට් උනා පස්සෙ, ඊලග කැල්ල තවත් රසවත් කීයන්නෙ නිකං නෙමෙයි![]()
අඩ අඩ හූල්ල හූල්ල ඉන්න එපා පෙට්ටිය කඩා ගෙන බූට් එක කැවා වගේ
අද්දැකීමෙන් තව දෙයක් කියන්නම්,,
බූට් එක කැවා නම් ආයෙත් අඩාගෙන යන්න එපා පොඩි එකක් පස්සෙ, අක්කි බබෙක් (ඇන්ට පාරක් හරි කමක් නැ) සෙට් කරගත්තා නම් ඕය දුක ශෝකය ඉක්මනටම නැති වෙලා යනවා, එයාලා දන්නවා ඔය ලෙඩෙට බෙහෙත්
![]()


