කෙල්ලොනේ බන්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මේක නම් මාරම අත්දැකිමක් මචන් මටත් ඹය වගේ උන සින් තියෙනවා එවා මතක් වෙනකොට අදටත් හිනායනවා වෙලාවකට
    උබ කියන කතාව සහතික ඇත්ත මචන් අඩ අඩ ඉදලා නම් ගොඩ යන්න බැ අනිවාරෙන්ම පිරිමියෙක් වගේ නැගිටින්න ඹනේ
    වෙලාවක් තිබුනොත් තව විස්තර දාපන් මචන් :)

    Love ගැන නම් උපදේශන දෙන්න තරම් අද්දැකීම් තියෙනවා බං, Pasan, DLM, Anushanga, Bhanuka, EK පොරවල් ගෙන් අහපං වෙනම ලෙක්චර්ස් දිලා තියෙනවා උන්ට මේ ස්බ්ජෙක්ට් එක ගැන :D

    අපි වරද්දගන්නෙ ඔතන නෙමෙයි මචො,

    අපි වරද්ද ගන්නෙ, අවශ්‍ය උන්ට ලව් කරන ගිහින් සහ, අපිට ආදරෙ කරන, අපිට ගැලපෙන කෙනා අදුරගන්න බැරුව,

    අපිට නොගැලපෙන, අපිට ආදරෙ නැති, එකට ජීවත් වෙන්න බැරි කෙල්ලක්ව තමන්ගෙ කරගන අපි ගොඩාක් මහන්සි වෙනවා, ගොඩාක් කැප කිරීම් කරනවා,

    ඒත් අපිට මුලුජීවිත කාලෙම සතුටින් ඉන්න පුලුවන්, අපිට හැම දේකටම වඩා ආදරෙ කරන, අපිව එයාලගෙ මුලූ ලෝකෙම කරගෙන අපේ ලග ඉන්න, අපිට ගැලපෙනම අය අපු හරි ලේසියෙන් ඈත් කරගන්නවා,

    එහෙම කෙනෙක්ගෙ අයග දැනෙන්නෙ ඒ අය අපෙන් ගොඩාක් දුරට ගියාට පස්සෙ, ඊට පස්සෙ කවද හරි දවසක ඒ වටිනාකම තේරිලා ටික ටික හිත රිදෙන්න පටන් ගත්තම ඒ දැනෙන වේදනාව ඔය පජාත කැලි වලින් කන ගොං බූට් වලට වඩා දහස් ගුනයක් වේදනාකාරීයි,

    බූට් කාලා අඩන්නෙ අපි ලාමක කාලෙ, අපිට දේවල් නොතේරෙන කාලෙ, ජිවිතේට එක පරාක් බූට් එකක් කන්නම ඕන මිනිහෙක් වෙන්න, ඒත් ඒක ජීවිතේට ආදර්ශයක් කරගෙන ඉස්සරහට මූන දෙන එක තමයි පිරිමි කම.
    කෙල්ලෙක් දාලා ගිය පලියට හූල්ල හූල්ල ඉන්නවා නම් ඒක උගේ පො#න කම,

    කෙල්ලෙක් අපිව දාලා යන්නෙ උන්ට අපිට වඩා හොද එකෙක් හම්බ උනා කියලා හිතාගෙනනෙ .. .ඉතින් අපි හිතාගන්න ඕන, ඒ හොයාගත්ත එකාට වඩා පොරක් වෙලා ඕකි ගත්ත තිරනය වැරදියි කියලා ඒකිට කවදා හරි පෙන්නනවා කියන එක,

    එහෙම කරා නම් උබලත් දියුනු වෙලා හොද තැනක ඉදලා හොද සුපිරි කැල්ලක් බැදගෙන සතුටින් ඉන්න පුලුවන්.
    ඒ වගෙම කලින් බූට් එක තියපු කෙල්ල උබ දියුනු වෙලා කියලා දැනගත්තනම් ආයෙත් උබේ කරෙ එලෙන්න බලයි. ඒත් ඒක කරේ එල්ලගන්නෙ නැතුව, spare wheel එකක් වගේ තියාගන්න පුලුවන් උබලට දක්ශ තාව තියෙනවා නම්

    ඉතින් ඊට පස්සෙ බූට් කපුවා මතක් කර කර සලකන්න තියෙන්නෙ උබට දුන්න ගින්දරට :D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම 10 ඉද්දි 9 වසරෙ කෙල්ලෙක්ගෙන් අහලා ඒ කෙල්ලත් කිව්වෙ ඕකමයි :(

    අපරාදෙ මම අවුරුද්දක් විතර පස්සෙන් ගියා, අන්තිමට ඒකි School van එකකට දැම්මම මම ඒක පස්සෙත් ගියා, මම අබ ගහ යට ඉදන් Van එක එනකල් බලන් හිටියම හැම දාම ටටා කියල ගිය ඒකි මට අන්තිමට කිව්වෙ "අය්යෙ ඔයාට මට වාඩ හොද කෙනෙක් හම්බ වෙයි, මම ගැන ආයෙ හිතන්න එපා කියලා." හරියටම Sport Meet එක දවසෙ :(

    පට්ටම ආදරෙ කරපු ඒ කෙල්ල, කුලුදුල් ඒක පාර්ශවික ආදරය එතනින් නිමා උනා, එදාම ඒකිගෙ අය්යා බස් එකක් පුරවලා කොල්ලො ටිකක් පටවන් ආවා මට ගහන්න,

    පාර මැද බස් එක නවත්තලා කව්ද හු#තො _ _ _ _ කියන්නෙ කියල මගෙන් අහපු හැටි තාම මතකයි. :D

    එදා යන්තම් ගන දෙවි නුවන පහල වෙලා උන්ගෙම එකක් කොටවලා තියලා ඌ තමයි නන්ගියෙන් අහන්න කියලා මට කිව්වෙ කියලා එතනින් බේරිලා ආවත්,

    අන්තිමට ඉස්කූල් කිටෙන්ම හොටෙල් එකක් පිටිපස්සෙ සිගා එකක් ගගහ ඉද්දි, උන් දෙන්නම (අය්යයි මම කොටවලා තිබ්බ එකායි) දෙන්නම මට සිගරට් දුම පිට උගුරෙ යන්න ගහපු හැටියි තාම මතකයි :D

    ඒත් ඒ කෙල්ලො කියන එක සහතික ඇත්ත කතාවක් බං, ඕක එක්තරා ආකාරයක ආශිර්වාදයක්, මොකද මට නම් ඊට පස්සෙ හම්බ උන කැලි(එක නන්ගියි අක්කල සෙට් එකයි) ඔක්කොම ඇත්ත්ටම ඊට වඩා හොද අය :D

    ඒ පඩ කැල්ල ආයෙ මම FB එකේ වත් Search කරේ නැ අද වෙනකල්. ඒත් එකිගෙ ආශිර්වාදෙයන් සෙට් උන හැම කැල්ලක්ම විවිද හේතුන් මත ලව් එක නැවත්තුවත් තාමත් හොදම යාලුවො වගෙ ඉන්නවා :D

    මට ඒ එහෙම ආශිර්වාද කරපු කෙල්ල ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ අවුරුදු ගානකට පස්සෙ මේ ලගදි හම්බ උනා Commercial Bank එකේ, මමයි වයිපරෙයි බබයි ඉන්නකොට :D

    ඒකි වාඩිවෙලා හිටියෙ, මම ගිහින් බබත් එක්ක ලගින්ම වාඩි උනා, වයිපරේ ගියා කවුන්ටර් එක ලගට, මනිග්‍රැම් හරි මොකක් හරි එකක් මාරු කරගන්න ෆෝම් එක ෆිල් කරන්න, ඒකි ඒ කලෙ කිරි කැල්ල වගේ හිටියට දැන් කැත වෙලා, ඒ කාලෙ වගේ Quality එකක් නැ මට හිතුනා හැම දේම වෙන්නෙ හොදට කියලා,

    ඒකිට වඩා වයිපරේ 100 ගුනයක් ලස්සනයි, ඒකි වයිපරේ දිහා බලනවා ඇහෙන් පට්ට ගහන්න වගෙ, එත්කොටම වයිපරෙ ආයෙත් ආවා මගෙන් මොකක්ද අහන්න, හැම දේම හොදට වෙනවා කියනෙ වයිපරෙත් අපු ගමන් කඩ්ඩෙන් කතා කරෙ, (මට කඩ්ඩ බැරි නිසා ඕකි සාමන්යෙන් මාත් එක්ක කඩ්ඩෙන් කතා කරන්නෙ නැ :P) ඒකට අරකිට තවත් අප්සට්, කතා කරන දේවල් කන දීගෙන අහගෙන හිටියා,:rofl:

    ඉට පස්සෙ එක පාරම ඒකිගෙ මිනිහා ආවා, ඒකිට ලැජ්ජයි වගෙ ඒ මිනිහා කියලා පෙන්නන්න, ඌ හොද එකෙන් වගෙ ඒත් නෝමල්ම පොරක්, මේකි ඒ මිනිහා නෙමෙයි වගේ හැසිරෙන්න ෆුල් ට්‍රයි එක, ඒත් මම දන්නවා ගොනා හැරෙනකොට.

    මම හිතුවා වගේම ඒකි දොරෙන් යද්දි මම දිහා බැලුවා, ඒකිට පේන්නම මම වයිපරේ ගෙ අත අල්ලන් නැගිට්ටා (මේ දවස් වල අන්ඩක් කැඩිලා ඉන්නෙ) ඒකිට කිංඩි හිනාවක් දාගෙනම. ඉබ්බි.

    ඒ නිසා උබලත් කෙල්ලො ඔය වගේ දෙයක් කරද්දි ඒක ආශිර්වාදයක් කරගනින්, හතුරෙක් උනත් කියන්නෙ අපේ හොදට වෙන්න ඇති කියලා හිතා ගනින්,

    වැද ගත්ම ඳේ ඔහොම අහ ගනිපු ගොඩක් කොල්ලොන්ට ඊට වඩා සුපිරි කැලි සෙට් උනා පස්සෙ, ඊලග කැල්ල තවත් රසවත් කීයන්නෙ නිකං නෙමෙයි :)

    අඩ අඩ හූල්ල හූල්ල ඉන්න එපා පෙට්ටිය කඩා ගෙන බූට් එක කැවා වගේ

    අද්දැකීමෙන් තව දෙයක් කියන්නම්,, :)

    බූට් එක කැවා නම් ආයෙත් අඩාගෙන යන්න එපා පොඩි එකක් පස්සෙ, අක්කි බබෙක් (ඇන්ට පාරක් හරි කමක් නැ :P) සෙට් කරගත්තා නම් ඕය දුක ශෝකය ඉක්මනටම නැති වෙලා යනවා, එයාලා දන්නවා ඔය ලෙඩෙට බෙහෙත් :shocked::shocked:
    :P:P:P

    ලොවෙත් comment එක !! Rep5+
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    @
    K_ZONE
    නරකද Love Story එකක් ලිව්වොත්? උබට හොදට කථා ලියන්න පුලුවන්.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ලොවෙත් comment එක !! Rep5+

    රෙප් බැක් 12+

    @K_ZONE
    නරකද Love Story එකක් ලිව්වොත්? උබට හොදට කථා ලියන්න පුලුවන්.

    හද හදා කතා ලියන්න ඕන නැ බං, මගෙ කලින් ලව් ස්ටෝරීස් ගැන අහන්න මට එලකිරියෙත් වෙනම ප්‍රක්ශක කොටසක් ඉන්නවා :D

    මම මගෙ Hacking Tutes ත්‍රෙඩ් සීරීස් එකේ එකක් ලිය ලිය ලියා ඉන්නවා බං Social Engneering ගැන, ඒක පට්ටම ලව් ස්ටෝරි එකක්, මගේ ඇත්තම අද්දැකීමක් ඇසුරින්, Social network එකක මම ආදරේ කරපු කෙල්ලෙක් ගැන, කතාව පොඩ්ඩක් වත් වෙනස් කරන්නෙ නැතුව ඇත්තම දාන්න තමයි හිතාගෙන ඉන්නෙ, බලමු. .

    ඒ ආදර කතාව කොච්චර පට්ටද කියනවා නම්, තනිකමක් පාලුවක් දැනුන වෙලාවට මට තාමත් ඒ ගැන මතක් වෙනවා බං, පොර ටෝක් කොච්චර දුන්නත්, කොච්චර කෙල්ලො අශ්‍රරය කරලා තිබ්බත්, ඒකි මතක් වෙනකොට කැගහලා අඩන්න හිතෙනවා බං :sorry::sorry::oo::no::baffled::dull::dull:

    ඒ Story එකේ යන්නෙ මම ඇත්තටම ඒ කෙල්ලව Unmask කරගට්ත්ත හැටි. පට්ට හැකිං පාරක් දීලා

    බලමු මම ඉස්සරහට කතාව දාන්නම් :)
     
    Last edited:
    • Like
    Reactions: Radioactive

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක නිසා කවදාවත් ආදරය කරන්න එපා 100%, බැදලා ආදරය කරන්න මොකද බැන්දට පස්සේ දාලා යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. එතකොට දුකකුත් නෑ.
    මරාලෙකට කර ගැහුවොත් සදා දුකේ තමා එක නිසා ටිකක් හරි ආෂ්‍රරේ කරලා බැදපන්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    එක නම් මාර අත්දැකීමක්:(:( 2+
    You must spread some Reputation around before giving it to Chathuranga1 again.

    onna උබට rep 8++ ;)

    ekek exam kalla athuwa. anik eka nathuwa. same track :lol: :lol:
    :lol::lol::lol:
    friendZone!
    i_hug_that_feel.png
    :baffled::baffled:
    Bump.. මටත් සුන්දර වචන සෙට් 1 කිව්වා..
    :lol::lol:
    kellek na :baffled::frown:
    උබේ වෙලාව හොදයි තා

    pissu hadei kiwalu
    :lol::lol:
    හත් අට වතාවක් ඇහුවා ඔය කාරණේ. :(:(:( ඒත් බයික් එක ගත්තට පස්සේ කිසිම කෙල්ලෙක් ඔහොම කිව්වේ නෑ :yes::yes::yes:
    එහෙනම් උබේ කෙල්ල කැමති උබේ බයික් එකට යකෝ ..තෝ අහුවෙලා :lol::lol::lol:
    උඹගේ කතාව කියවන්න තාම වෙලාවක් සෙට් උනේ නැහැ බන්....:growl::growl::growl: මේ නිකට අහන්නේ උඹගේ ජොබ මොකක්ද කියහන්කෝ...:lol::lol::lol:
    ජොබ් එකක් නැද්ද බන් ඔය කිව්වට :oo::oo:
    lol.. aiye kiyagena enakotama mannen kotala nuke karama wade iwarai :P
    :lol::lol:
    :):)

    බලමුකො එන විදියට තමා තව ටිකක් සමාව දිලා බලනවා
    මගේ ගාව නම් only one way ගියොත් ආයේ එනු නැ
    :yes::yes::yes:
    මම 10 ඉද්දි 9 වසරෙ කෙල්ලෙක්ගෙන් අහලා ඒ කෙල්ලත් කිව්වෙ ඕකමයි :(

    අපරාදෙ මම අවුරුද්දක් විතර පස්සෙන් ගියා, අන්තිමට ඒකි School van එකකට දැම්මම මම ඒක පස්සෙත් ගියා, මම අබ ගහ යට ඉදන් Van එක එනකල් බලන් හිටියම හැම දාම ටටා කියල ගිය ඒකි මට අන්තිමට කිව්වෙ "අය්යෙ ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බ වෙයි, මම ගැන ආයෙ හිතන්න එපා කියලා." හරියටම Sport Meet එක දවසෙ :(

    පට්ටම ආදරෙ කරපු ඒ කෙල්ල, කුලුදුල් ඒක පාර්ශවික ආදරය එතනින් නිමා උනා, :sorry:

    ඒත්, එදාම ඒකිගෙ අය්යා බස් එකක් පුරවලා කොල්ලො ටිකක් පටවන් ආවා මට ගහන්න, :eek::eek:

    පාර මැද බස් එක නවත්තලා කව්ද හු#තො _ _ _ _ කියන්නෙ කියල මගෙන් අහපු හැටි තාම මතකයි. :D

    එදා යන්තම් ගන දෙවි නුවන පහල වෙලා උන්ගෙම එකක් කොටවලා තියලා ඌ තමයි නන්ගියෙන් අහන්න කියලා මට කිව්වෙ කියලා එතනින් බේරිලා ආවා, :P:P

    ඒත් ටවුන් එකට ගිහින් ඉස්කූල් කිටෙන්ම හොටෙල් එකක් පිටිපස්සෙ සිගා එකක් ගගහ ඉද්දි, උන් දෙන්නම (අය්යයි මම කොටවලා තිබ්බ එකායි) දෙන්නම මට සිගරට් දුම පිට උගුරෙ යන්න ගහපු හැටියි තාම මතකයි :lol::lol::lol::lol:

    (කැල්ලගෙ අය්යා කොලර් එකෙන් අල්ලගත්ත විතරයි අනිත් එකා දුන්නා කනේ පාරක් ඇතුලට ගත්ත දුම කන්දෙකෙන් පිට වෙන්න :D පන උනත් දෙනවා කියලා හිටපු සෙට් එක මේසවල් යට :lol::lol:)

    ඒත් ඒ කෙල්ලො කියන එක සහතික ඇත්ත කතාවක් බං, ඕක එක්තරා ආකාරයක ආශිර්වාදයක්, මොකද මට නම් ඊට පස්සෙ හම්බ උන කැලි(එක නන්ගියි අක්කල සෙට් එකයි) ඔක්කොම ඇත්ත්ටම ඊට වඩා හොද අය :D

    ඒ පඩ කැල්ල ආයෙ මම FB එකේ වත් Search කරේ නැ අද වෙනකල්. ඒත් එකිගෙ ආශිර්වාදෙයන් සෙට් උන හැම කැල්ලක්ම විවිද හේතුන් මත ලව් එක නැවත්තුවත් තාමත් හොදම යාලුවො වගෙ ඉන්නවා :D

    මට ඒ එහෙම ආශිර්වාද කරපු කෙල්ල ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ අවුරුදු ගානකට පස්සෙ මේ ලගදි හම්බ උනා Commercial Bank එකේ, මමයි වයිපරෙයි බබයි ඉන්නකොට :D

    ඒකි වාඩිවෙලා හිටියෙ, මම ගිහින් බබත් එක්ක ලගින්ම වාඩි උනා, වයිපරේ ගියා කවුන්ටර් එක ලගට, මනිග්‍රැම් හරි මොකක් හරි එකක් මාරු කරගන්න ෆෝම් එක ෆිල් කරන්න, පරන කැල්ල ඒ කලෙ කිරි කැල්ල වගේ හිටියට දැන් කැත වෙලා, ඒ කාලෙ වගේ Quality එකක් නැ මට හිතුනා හැම දේම වෙන්නෙ හොදට කියලා,

    ඒකිට වඩා වයිපරේ 100 ගුනයක් ලස්සනයි, ඒකි වයිපරේ දිහා බලනවා ඇහෙන් පට්ට ගහන්න වගෙ, එත්කොටම වයිපරෙ ආයෙත් ආවා මගෙන් මොකක්ද අහන්න, හැම දේම හොදට වෙනවා කියනෙ වයිපරෙත් අපු ගමන් කඩ්ඩෙන් කතා කරෙ, (මට එච්චර කඩ්ඩ බැරි නිසා ඕකි සාමන්යෙන් මාත් එක්ක කඩ්ඩෙන් කතා කරන්නෙ නැ :P අපි ඉතින් සිංහල මීඩියම් ඉගෙන ගත්තෙ කොල්ලොනෙ :eek:) ඒකට අරකිට තවත් අප්සට්, කතා කරන දේවල් කන දීගෙන අහගෙන හිටියා,:rofl:

    ඉට පස්සෙ එක පාරම ඒකිගෙ මිනිහා ආවා, ඒකිට ලැජ්ජයි වගෙ ඒ මිනිහා කියලා පෙන්නන්න, ඌ හොද එකෙන් වගෙ ඒත් නෝමල්ම පොරක්, මේකි ඒ මිනිහා නෙමෙයි වගේ හැසිරෙන්න ෆුල් ට්‍රයි එක, ඒත් මම දන්නවා ගොනා හැරෙනකොට.

    මම හිතුවා වගේම ඒකි දොරෙන් යද්දි මම දිහා බැලුවා, ඒකිට පේන්නම මම වයිපරේ ගෙ අත අල්ලන් නැගිට්ටා (මේ දවස් වල අන්ඩක් කැඩිලා ඉන්නෙ) ඒකිට කිංඩි හිනාවක් දාගෙනම. ඉබ්බි.

    ඒ නිසා උබලත් කෙල්ලො ඔය වගේ දෙයක් කරද්දි ඒක ආශිර්වාදයක් කරගනින්, හතුරෙක් උනත් කියන්නෙ අපේ හොදට වෙන්න ඇති කියලා හිතා ගනින්,

    වැද ගත්ම ඳේ ඔහොම අහ ගනිපු ගොඩක් කොල්ලොන්ට ඊට වඩා සුපිරි කැලි සෙට් උනා පස්සෙ, ඊලග කැල්ල තවත් රසවත් කීයන්නෙ නිකං නෙමෙයි :)

    අඩ අඩ හූල්ල හූල්ල ඉන්න එපා පෙට්ටිය කඩා ගෙන බූට් එක කැවා වගේ

    අද්දැකීමෙන් තව දෙයක් කියන්නම්,, :)

    බූට් එක කැවා නම් ආයෙත් අඩාගෙන යන්න එපා පොඩි එකක් පස්සෙ, අක්කි බබෙක් (ඇන්ට පාරක් හරි කමක් නැ :P) සෙට් කරගත්තා නම් ඕය දුක ශෝකය ඉක්මනටම නැති වෙලා යනවා, එයාලා දන්නවා ඔය ලෙඩෙට බෙහෙත් :shocked::shocked:

    ලෙඩේ සනීප වෙලා, ප්‍රතිෂක්ති කරන එන්නත් ලබාගෙන, ගැනු ගැන ඉගෙන ගත්තට පස්සෙ ආයේ ස්වීට් චුට්ටි නන්ගි බබෙක් හොයාගන්න :yes::yes::yes::yes:
    :P:P:P

    මෙන්න ටෝක් එක ..ලස්සන ස්ටෝරි එක බන් .. අවන්කෙන්ම බොක්කටම වැදුන උදේ පාන්දරම
    රේප් 8 ++ :love::love::yes::yes:
    ඒක නිසා කවදාවත් ආදරය කරන්න එපා 100%, බැදලා ආදරය කරන්න මොකද බැන්දට පස්සේ දාලා යෑමේ සම්භාවිතාව ගොඩක් අඩුයි. එතකොට දුකකුත් නෑ.
    :oo::oo:
    මම නම් ඔය කෙල්ලොන්ගෙ පැත්තෙ එක පකෙක් ගෙන් වත් ගුටි කාලා නැහැ. ඔන්න කෙල්ල සෙට් වෙලා බැඳලා එහෙම ඉන්න කොට මාමණ්ඩි හරි මස්සිනා හරි ගේම ඇද්දොත් පූසා වගේ හිටියැහැකි. එහෙම නැතුව ලව් කරන කාලේ බොරු සද්ද දාන් එන අයියලා මල්ලිලාට නම් සෑහෙන්න දීලා තියෙනවා. ඒවට හරි යන්න යාලුවෝන්ගේ ගෑනු කේස් වලට නොසෑහෙන්න කාලත් තියෙනවා :lol:

    කෙල්ලන්ගේ ලොවෙත් quote එක :lol:
    :lol::lol:
    @
    K_ZONE
    නරකද Love Story එකක් ලිව්වොත්? උබට හොදට කථා ලියන්න පුලුවන්.
    මමත් ඕකමයි හිතුවේ බන් :yes::yes::yes:
    :lol::lol::lol::lol::lol::lol::lol:

    mamath oya sentence eka oya widihayatama ahala thiyenawa......

    hok hok hokk.....​

    පැටියා;18652570 said:
    අසා තිබේ :lol:

    :lol::lol::lol:
     
    Last edited:

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මම 10 ඉද්දි 9 වසරෙ කෙල්ලෙක්ගෙන් අහලා ඒ කෙල්ලත් කිව්වෙ ඕකමයි :(

    අපරාදෙ මම අවුරුද්දක් විතර පස්සෙන් ගියා, අන්තිමට ඒකි School van එකකට දැම්මම මම ඒක පස්සෙත් ගියා, මම අබ ගහ යට ඉදන් Van එක එනකල් බලන් හිටියම හැම දාම ටටා කියල ගිය ඒකි මට අන්තිමට කිව්වෙ "අය්යෙ ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බ වෙයි, මම ගැන ආයෙ හිතන්න එපා කියලා." හරියටම Sport Meet එක දවසෙ :(

    පට්ටම ආදරෙ කරපු ඒ කෙල්ල, කුලුදුල් ඒක පාර්ශවික ආදරය එතනින් නිමා උනා, :sorry:

    ඒත්, එදාම ඒකිගෙ අය්යා බස් එකක් පුරවලා කොල්ලො ටිකක් පටවන් ආවා මට ගහන්න, :eek::eek:

    පාර මැද බස් එක නවත්තලා කව්ද හු#තො _ _ _ _ කියන්නෙ කියල මගෙන් අහපු හැටි තාම මතකයි. :D

    එදා යන්තම් ගන දෙවි නුවන පහල වෙලා උන්ගෙම එකක් කොටවලා තියලා ඌ තමයි නන්ගියෙන් අහන්න කියලා මට කිව්වෙ කියලා එතනින් බේරිලා ආවා, :P:P

    ඒත් ටවුන් එකට ගිහින් ඉස්කූල් කිටෙන්ම හොටෙල් එකක් පිටිපස්සෙ සිගා එකක් ගගහ ඉද්දි, උන් දෙන්නම (අය්යයි මම කොටවලා තිබ්බ එකායි) දෙන්නම මට සිගරට් දුම පිට උගුරෙ යන්න ගහපු හැටියි තාම මතකයි :lol::lol::lol::lol:

    (කැල්ලගෙ අය්යා කොලර් එකෙන් අල්ලගත්ත විතරයි අනිත් එකා දුන්නා කනේ පාරක් ඇතුලට ගත්ත දුම කන්දෙකෙන් පිට වෙන්න :D පන උනත් දෙනවා කියලා හිටපු සෙට් එක මේසවල් යට :lol::lol:)

    ඒත් ඒ කෙල්ලො කියන එක සහතික ඇත්ත කතාවක් බං, ඕක එක්තරා ආකාරයක ආශිර්වාදයක්, මොකද මට නම් ඊට පස්සෙ හම්බ උන කැලි(එක නන්ගියි අක්කල සෙට් එකයි) ඔක්කොම ඇත්ත්ටම ඊට වඩා හොද අය :D

    ඒ පඩ කැල්ල ආයෙ මම FB එකේ වත් Search කරේ නැ අද වෙනකල්. ඒත් එකිගෙ ආශිර්වාදෙයන් සෙට් උන හැම කැල්ලක්ම විවිද හේතුන් මත ලව් එක නැවත්තුවත් තාමත් හොදම යාලුවො වගෙ ඉන්නවා :D

    මට ඒ එහෙම ආශිර්වාද කරපු කෙල්ල ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ අවුරුදු ගානකට පස්සෙ මේ ලගදි හම්බ උනා Commercial Bank එකේ, මමයි වයිපරෙයි බබයි ඉන්නකොට :D

    ඒකි වාඩිවෙලා හිටියෙ, මම ගිහින් බබත් එක්ක ලගින්ම වාඩි උනා, වයිපරේ ගියා කවුන්ටර් එක ලගට, මනිග්‍රැම් හරි මොකක් හරි එකක් මාරු කරගන්න ෆෝම් එක ෆිල් කරන්න, පරන කැල්ල ඒ කලෙ කිරි කැල්ල වගේ හිටියට දැන් කැත වෙලා, ඒ කාලෙ වගේ Quality එකක් නැ මට හිතුනා හැම දේම වෙන්නෙ හොදට කියලා,

    ඒකිට වඩා වයිපරේ 100 ගුනයක් ලස්සනයි, ඒකි වයිපරේ දිහා බලනවා ඇහෙන් පට්ට ගහන්න වගෙ, එත්කොටම වයිපරෙ ආයෙත් ආවා මගෙන් මොකක්ද අහන්න, හැම දේම හොදට වෙනවා කියනෙ වයිපරෙත් අපු ගමන් කඩ්ඩෙන් කතා කරෙ, (මට එච්චර කඩ්ඩ බැරි නිසා ඕකි සාමන්යෙන් මාත් එක්ක කඩ්ඩෙන් කතා කරන්නෙ නැ :P අපි ඉතින් සිංහල මීඩියම් ඉගෙන ගත්තෙ කොල්ලොනෙ :eek:) ඒකට අරකිට තවත් අප්සට්, කතා කරන දේවල් කන දීගෙන අහගෙන හිටියා,:rofl:

    ඉට පස්සෙ එක පාරම ඒකිගෙ මිනිහා ආවා, ඒකිට ලැජ්ජයි වගෙ ඒ මිනිහා කියලා පෙන්නන්න, ඌ හොද එකෙන් වගෙ ඒත් නෝමල්ම පොරක්, මේකි ඒ මිනිහා නෙමෙයි වගේ හැසිරෙන්න ෆුල් ට්‍රයි එක, ඒත් මම දන්නවා ගොනා හැරෙනකොට.

    මම හිතුවා වගේම ඒකි දොරෙන් යද්දි මම දිහා බැලුවා, ඒකිට පේන්නම මම වයිපරේ ගෙ අත අල්ලන් නැගිට්ටා (මේ දවස් වල අන්ඩක් කැඩිලා ඉන්නෙ) ඒකිට කිංඩි හිනාවක් දාගෙනම. ඉබ්බි.

    ඒ නිසා උබලත් කෙල්ලො ඔය වගේ දෙයක් කරද්දි ඒක ආශිර්වාදයක් කරගනින්, හතුරෙක් උනත් කියන්නෙ අපේ හොදට වෙන්න ඇති කියලා හිතා ගනින්,

    වැද ගත්ම ඳේ ඔහොම අහ ගනිපු ගොඩක් කොල්ලොන්ට ඊට වඩා සුපිරි කැලි සෙට් උනා පස්සෙ, ඊලග කැල්ල තවත් රසවත් කීයන්නෙ නිකං නෙමෙයි :)

    අඩ අඩ හූල්ල හූල්ල ඉන්න එපා පෙට්ටිය කඩා ගෙන බූට් එක කැවා වගේ

    අද්දැකීමෙන් තව දෙයක් කියන්නම්,, :)

    බූට් එක කැවා නම් ආයෙත් අඩාගෙන යන්න එපා පොඩි එකක් පස්සෙ, අක්කි බබෙක් (ඇන්ට පාරක් හරි කමක් නැ :P) සෙට් කරගත්තා නම් ඕය දුක ශෝකය ඉක්මනටම නැති වෙලා යනවා, එයාලා දන්නවා ඔය ලෙඩෙට බෙහෙත් :shocked::shocked:

    ලෙඩේ සනීප වෙලා, ප්‍රතිෂක්ති කරන එන්නත් ලබාගෙන, ගැනු ගැන ඉගෙන ගත්තට පස්සෙ ආයේ ස්වීට් චුට්ටි නන්ගි බබෙක් හොයාගන්න :yes::yes::yes::yes:
    :P:P:P

    [/QUOTE

    උබ නියමයි මචන්.....මටත් වැදුන බොක්කටම.........මමත් ඕකමයි හිතුවේ බන්
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    11010495_429523837251214_4728704405957514155_n.jpg

    ඔබත් ජිවිතේ එක පාරක් හරි මේ සුන්දර වදන් පෙළ අසා තිබේනම් බම්ප් එකක් දාන්න :P:rofl:

    කෙල්ලෝ ඔක්කොම එකයි බන්