![]()
ඔබත් ජිවිතේ එක පාරක් හරි මේ සුන්දර වදන් පෙළ අසා තිබේනම් බම්ප් එකක් දාන්න
අනන්තවත් අසා ඇත
![]()
ඔබත් ජිවිතේ එක පාරක් හරි මේ සුන්දර වදන් පෙළ අසා තිබේනම් බම්ප් එකක් දාන්න
අනන්තවත් අසා ඇත
C:\> අය්යටත් මට වඩා හොඳ කෙනෙක් ලැඛෙයි
C:\> Command already activated
![]()
Affoi...
bump

mageth ekak thiyenawa photo ekak gahala daannamko...
දාපන් පුතේ
den nam e love eka neeee![]()

bump

bump![]()

bump

bump

O/L walata 4 months wage thiyeddi matath oya sundara wachana tika ahanna labuna.
කෙල්ලෝ ඔක්කොම එකයි බන් .නම විතරයි වෙනස්

2timea

ඔය ටොපිය මාත් කෑවා බන්
ආතල් එකට කෑලි කලාට සිරාම කියලා එකක් පටන් ගත්තේ දෙවනි පාර al කරන කාලේ
ඒකි රත්නපුරේ හිටියේ
මං එතකොට නුගේගොඩ නතර වෙලා
මගේ යාලුවෙක් බූට් එකක් තිබ්බ කෙල්ලෙක්
ඒකි ගේ දුක නිවන්න ගිහින් ඒකි මාත් එක්ක සෙට් වුනා
අවුරුදු දෙකක් විතර ලව් එක කලා
අන්තිම දවස් වෙනකොට වැඩේ බකල් වෙන ලකුනු ආවා
අන්තිම වෙනකොට මට තේරුනා මේකි මට හොරෙන් තව සිම් එකක් පාවිච්චි කරනවා කියලා
අන්තිම වෙනකොට මේකි මොකක් හරි අල්ලගෙන රණ්ඩු කරනවා
අන්තිම වෙනකොට හෙනම අවුල්
දවසක් වෙන නම්බර් එකකින් කොල් එකක් ආවා
මේකි කතා කලේ
අයියෝ ඉක්මනට කෝල් එකක් ගන්න කිව්ව
මටත් උපහාරයක්නේ තිබ්බේ ගත්තා කෝල් එකක්
හෙනම කතාවක් කියලා
ඒකි මට හොරෙන් වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාලු
මම ගොඩක් හොද කෙනෙක් ලු
මට තවත් බොරු කරන්න බැරිලු
අයියට මට වඩා හොද කෙනෙක් ලැබෙයි කිව්වා..
කියලා කෝල් එක කට් කලා
ෆෝන් ඕප්
මං මේකිගේ යාලුවෙක්ට කතා කරලා ආයේ මේකිව කන්ටෑක්ට් කලා
අයියෝ සල්ලි
Game over
දැනුත් ඉදලා හිටලා මේකි කෝල් කරනවා
මාත් කතා කරනවා එච්චරයි
අඩලා දොඩලා බීලා දුක සැමරුවා
කොහෙමින් කොහොම හරි ඒ අවුරුද්දේ මං බයික් සේල් එක පටන් ගත්තා
බිස්නස් වල වැඩට සෙට් වුනාට පස්සේ මට අර පරණ සීන් අමතක වුනා
එදායින් පස්සේ සීරියස් ලව් කියලා කරන්න ගියේ නෑ
පොඩි පොඩ් හෝටල් ටිකක් අල්ලගෙන කෑවා බිව්වා එච්චරයි
කොහොම කොහොම හරි බිස්නස් එක මාර කට්ටක් කාලා දියුණු කලා
දැන් මං යටතේ සේල් එකේ ගොලයෝ දෙන්නේක් ඉන්නවා
දැන් බයික් වලට අමතරව තීවිල් වාහන ඒවත් විකුණනවා
මේ අවුරැද්දේ මුල සර්විස් එකකුත් පටන් ගත්තා
ඒකෙත් ගොලයෝ තුන්දෙනෙක් වැඩ.
අවුරැදු විසපහක් වෙනකෙට පස් දෙනෙක්ට ජොබ් දිලා අද මං තත්ත්වේ ගැන සංතෝසයි.
ඒ කෙල්ලට ලව් කරන කාලේ මං හරි දුප්පත්
ඒ බූට් එක නිසාද මංදා මට එදා ඉදන් ඕනි වුනේ හම්බ කරන්න
මං අද මගේ ටාර්ගට් එකේ ඉන්නවා
නෙක්ස්ට් ඉයර් මැරි කරනවා මං..
සල්ලි තියන වැදගත් තැනකින්
එදා බූට් එක කාලා පිස්සු කෙලියං අද මාව මටවත් වැඩක් නෑ
අද මට ඒ කෙල්ලට පෙන්වන්න පුලුවන් තත්ත්වයක් මං හදා ගත්තා
http://www.elakiri.com/forum/showthread.php?t=1161288
http://www.elakiri.com/forum/showthread.php?t=1478364

මට අහන්න බැරි උනා බං..කෙලින්ම හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම දුන්නනේ..