කෙල්ලො අහන්න ආස බොරු මොනවද? | දැලේ දාගන්න හොද බොරු

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,114
    10,691
    113
    NPD තියෙන උන්ට ඕන ඔහොම එකෙක් නෙමෙයි. උන්ට ඕන හැම දේටම හා කියන එකෙක්. යටත් වෙලා ඉන්න එකෙක්. උන් වරදක් කලත් ඒ වරද පිළිගන්න ඕන අනිත් පැත්තේ එකා. ඌ තමා ඒකටත් සමාව ඉල්ලන්න ඕන. කවදාවත් NPD තියෙන එකා පිළිගන්නේ නෑ වරදක් කළා කියල. කවදාවත් සමාව ඉල්ලන්නෙත් නෑ.

    Life is a bloody living hell if you are living with an NPD person. :sorry:
    NPD person lage sexual activities nuth awulda ban ?
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ඔන්ලයින් ටෝක් කරනකොට කෙල්ලො අහන්න ආස බොරු මොනවද?

    කෙල්ලො දැලේ දාගන්න හොද බොරු

    Job eka ehma ahuwama kiyanna hoda boru

    Talk karana sceneario ekata adalawa uththara sapayanna.




    පව් පව් ගගා හැමර් වෙන්ඩ එන්න එපා. පුකට පයින් දීලා එලවන්නේ. 🍑🦵
    පට්ට කැත ඇති උබ... නැත්නම් රවට්ට රවට්ට හැමිනෙන්න දෙයක් නෑ... කෙල්ලොම පස්සෙන් එනවා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    තමුසෙට කිව්වනෙ ඕයි මේ වගෙ ත්‍රෙඩ් වලට රින්ගන්න එපා කියල
    මැරුම් නොකා පලයන් මෙතනින්

    Uba dn NPD ekak allagena eka gana wikara kiaawanne nathuw idpn
    Narcissistic උන්ගෙන් abuse වුණම ඔහොම තමයි . ඌට බණින්න එපා හොදින් කියලා දෙන්න.