NPD person lage sexual activities nuth awulda ban ?NPD තියෙන උන්ට ඕන ඔහොම එකෙක් නෙමෙයි. උන්ට ඕන හැම දේටම හා කියන එකෙක්. යටත් වෙලා ඉන්න එකෙක්. උන් වරදක් කලත් ඒ වරද පිළිගන්න ඕන අනිත් පැත්තේ එකා. ඌ තමා ඒකටත් සමාව ඉල්ලන්න ඕන. කවදාවත් NPD තියෙන එකා පිළිගන්නේ නෑ වරදක් කළා කියල. කවදාවත් සමාව ඉල්ලන්නෙත් නෑ.
Life is a bloody living hell if you are living with an NPD person.![]()
