කෙල්ලො කැමතිද බං

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    සොට්ටෙයා ඉංජිනෙරැවෙක් බදිනන්


    මොකද උන්ට ඩිජිටල් හොර වැඩ කරන්න වෙන් නෑනෙ!
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Ethnda enna kalin approach step eka ehma online chat walinne godk durarta wenne
    ඒ ආදි කාලේ බන්. දැන් ගෙදර වතුර පයිප්පේ හදන්න එන plumber , ගෙදර පේන්ට කරන්න එන පේන්ටර් එක්ක එහෙමනෙ අනියම් ආස්‍රය කරන්නේ. One sight ses
     

    nidarsha91

    Well-known member
  • අත්දැකීම, ප්‍රඥාව විශමයි පුද්ගලයගෙන් පුද්ගලයට මගෙ අදහසේ හැටියට නං. ඒත් මචන් හොර බොරු වංචා නොකර ඉන්න උත්සාහ ගන්නව නං ඔහොම කෙල්ලො කොල්ලන්ටවත්, කොල්ලො කෙල්ලන්ටවත් බය වෙන්නෙ ඇයි බන්? මම නම් අහල තියෙන විදියට සොට්ටෙයාර් ගැන නෙමෙයි මිනිහෙක් වෙන සම්බන්දයක පැටලිලා නම්, ගෙදර එන්නෙ එහෙ ගිහිල්ල නම්, මොනතරම් වහන්න හැදුවත් ඒක තේරුම් ගන්න බිරිඳට සහජයෙන්ම හැකියාව ඇවිල්ල තියෙනවලු. බිරිඳ එහෙම දෙයකට නොයා තියා ගන්න බැරි පිරිමියෙක් නං ඉතින් ඒක උගෙ නොහැකියාව වෙන්න ඕනෙ කියලයි මගෙ හැඟීම. කොහොම වුණත් හිතෙන් ගිය මිනිස්සුන්ව අතින් අල්ලල තද කරල බැඳල තියාගන්න හැදුවට වැඩක් නෑනෙ මචන්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    SE dawasema PC eka diha balan iddi kellata allapu gedara gum yana aiyyata, light bill kaarayata, water bill kaarayata, thapal kaarayata, chanda kola bedanna eka unta, sales rep lata athulu eki noki hama ekatama kiyala fuck eka daganna puluwan chance ekak tiyenawa
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    සොට්ටෙයා ඉංජිනෙරැවෙක් බදිනන්


    මොකද උන්ට ඩිජිටල් හොර වැඩ කරන්න වෙන් නෑනෙ!
    sotayar tiya nasa ingontat hora kapu suppa dial tamai ganu kiyanne...sofare tiya accounting karana ilakkamata gana hadana ewunget ganu apuruwata horakame giya witti danne natuwayaaa....