කෙල්ලො කැමති බොරුකාරයින්ට

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,201
    113
    Tokyo, Japan
    උබගෙ qualities නැති කරගන්නෙ නැතුව, boundaries හදාගනින් පැහැදිලි. මේකෙ උන් මට උපදෙස් දුන්නෙත් එහෙම.
    No Mr. Nice Guy කියල පොතක් තියනවා කියවපන්. වටිනවා.
    Highly recommended :yes:

    Also read this 👇
    71tzfwpS+fL._SY425_.jpg