ලංකාවෙ කෙල්ලො සහ ප්‍රපෝසල්..

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ලංකාවෙ කෙල්ලොන්ට ප්‍රපෝසල් එකක් ආවහම කොල්ල ඉන්නෙ රටනම් ඌ කරන්නෙ මොනවද? කොහොම එකෙක්ද හොදද නරකද වැඩක් නැද්ද බන් කෙලින්ම කැමති වෙන්නෙ? ඔහොම එකක් කරගහනව කියන්නෙ ඉතින් ලෝක මරාලයක් කරගැහුව වගේ තමා.
    ගෙදරින් ප්‍රපෝසල් හොයනව, මම දන්නෙත් නෑ, අම්ම කතා කරල කිව්වෙ කෙල්ලො 3 දෙනෙක් බලල දෙන්නෙක්ම කැමතීලු. උන් මම මොකාද කියලවත් දන්නෙ නෑ ෆොටෝ එකකින් බලල විතරයි. 😁😁
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Atm Sportsbetting GIF by The Machines Picks
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    297
    249
    43
    ammo ammo....photo ehema clear karala sudu karala gattama kella lassanai tama... habai ban lassanama weda ne.... ubata oka karagahanna oninan... masa deka thunak niwadu dala lankawata ennama venava.... avilla tama check karanna venne
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ammo ammo....photo ehema clear karala sudu karala gattama kella lassanai tama... habai ban lassanama weda ne.... ubata oka karagahanna oninan... masa deka thunak niwadu dala lankawata ennama venava.... avilla tama check karanna venne
    කෙල්ල නෙමේ බොල මම කිව්වෙ කෙල්ලො සහ උන්ගෙ ගෙවල් වලින් මට කැමතී කියල. උන් මම මොකාද කියලවත් දන්නෙ නෑ ඉන්නෙ රටනම් එච්චරයි. අන්න ඒකයි මම කිව්වෙ. 😁

    පරිස්සමෙන්. කියන්න වෙන දෙයක් නෑ.
    එච්චර මෝඩයෙක් නෙමේ බන්. අම්මලම හොයල එයාලම මට කියනව තීරනයක් ගන්නලු. දැන් කාලෙ උන් හිතන් ඉන්නෙ රට ඉන්නවනම් එන්න එකා මොකා උනත් කමක් නෑ කරේ එල්ලෙන්න.
    ------ Post added on Feb 17, 2026 at 11:17 AM
     
    • Like
    Reactions: Udee KJ

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    මැරෙනකම් ජීවිතේ බෙදාගන්න partner ව හොදට හොයල බලලා තෝර ගන්න dear ...

    අඩුම අවුරුද්දක් දෙකක් වත් අශ්‍රේ කරන්න
    History එක හොඳට හොයලා බලන්න !

    කෙල්ල 25 පැනලා නම් තත්වෙ භයානකයි ! 👀

    පරිස්සමින් පුතා !
    වැරදි එකක් කරගහනව ට වඩා තනියෙන් ඉන්න එක සැපයි !

    ( ආපහු ලංකාවට එද්දී මල් bouquet 💐 එකක් අරන් දුවන් ඇවිල්ලා බදාගන්න කෙල්ලේ ක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️ )
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,926
    8,266
    113
    Kotahena
    එච්චර මෝඩයෙක් නෙමේ බන්. අම්මලම හොයල එයාලම මට කියනව තීරනයක් ගන්නලු. දැන් කාලෙ උන් හිතන් ඉන්නෙ රට ඉන්නවනම් එන්න එකා මොකා උනත් කමක් නෑ කරේ එල්ලෙන්න.
    එහෙම උන් ඉස්සර ගොඩක් හිටියා.
    දැං රට හිටියා කියලා ලොකු scene එකක් නැහැ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,926
    8,266
    113
    Kotahena
    ආපහු ලංකාවට එද්දී මල් bouquet 💐 එකක් අරන් දුවන් ඇවිල්ලා බදාගන්න කෙල්ලේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️
    Mata pena heena :rofl:
     
    • Love
    Reactions: Yeezus

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මැරෙනකම් ජීවිතේ බෙදාගන්න partner ව හොදට හොයල බලලා තෝර ගන්න dear ...

    අඩුම අවුරුද්දක් දෙකක් වත් අශ්‍රේ කරන්න
    History එක හොඳට හොයලා බලන්න !

    කෙල්ල 25 පැනලා නම් තත්වෙ භයානකයි ! 👀

    පරිස්සමින් පුතා !
    වැරදි එකක් කරගහනව ට වඩා තනියෙන් ඉන්න එක සැපයි !

    ( ආපහු ලංකාවට එද්දී මල් bouquet 💐 එකක් අරන් දුවන් ඇවිල්ලා බදාගන්න කෙල්ලේ ක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️ )
    මෙහෙ ඉන්න කෑලි දැක්කම ලංකාවෙ උන් මොක්කුද කියල හිතෙනව. බලපු ඔක්කොම 25 පැනල මටත් දැන් 33.
     
    • Like
    Reactions: Yeezus

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,986
    4,417
    113
    එච්චර මෝඩයෙක් නෙමේ බන්. අම්මලම හොයල එයාලම මට කියනව තීරනයක් ගන්නලු. දැන් කාලෙ උන් හිතන් ඉන්නෙ රට ඉන්නවනම් එන්න එකා මොකා උනත් කමක් නෑ කරේ එල්ලෙන්න.
    ------ Post added on Feb 17, 2026 at 11:17 AM
    මම උඹ මෝඩයෙක් කිව්ව නෙවෙයි බං.
    රට ඉන්නෙ කිව්ව ගමන් ඕනෙ එකෙක් කැමති වෙනව හේතු ගොඩක් හින්ද. (සල්ලි,තමුන්ගෙ අතීතෙ වල දැමීම, මොකෙක්ගෙ කරේ එල්ලිලා හරි ගොඩ යෑම, ශෝ ඕෆ් එකට සහ තවත්.)
    දැං ඉන්නෙ වැඩිපුරම ටික්ටොක් බඩු.
    ඔය පොත්තයි කඳයි බලල ලොවෙත් ගෑනු හොයන්න බෑ. එහෙම බලල ගත්තු එවුන් ඉන්න විදිහ මම උඹට කියන්න ඕන්නෑනෙ. ලංකාවෙ ඉඳන්වත් ගෑනු ගැන හරියට හොයාගන්න බැරි එකේ රට ඉන්න උඹ ගැන කවර කතා ද?
    ගෙවල්වලට ඕව කියපන්. හොඳ එකියක් අහු වුනොත් උඹේ පින. හැබැයි සම්භාවිතාව 1%(ක්වත් නෑ වගේ.)
    හොඳට හොයල බලල කරන එකක් කරපන්. එක එකා එක්ක වටේ ගිය වේස බඩුවක් නොවන, සයිකො හෝන්තුවක් නොවන, තමුන්ගෙ මිනිහට ඇත්තටම ආදරේ එකක් ලබන්න පින තියෙන්නත් ඕනෙ.
    සුබ පැතුම්...!!

    මැරෙනකම් ජීවිතේ බෙදාගන්න partner ව හොදට හොයල බලලා තෝර ගන්න dear ...

    අඩුම අවුරුද්දක් දෙකක් වත් අශ්‍රේ කරන්න
    History එක හොඳට හොයලා බලන්න !

    කෙල්ල 25 පැනලා නම් තත්වෙ භයානකයි ! 👀

    පරිස්සමින් පුතා !
    වැරදි එකක් කරගහනව ට වඩා තනියෙන් ඉන්න එක සැපයි !

    ( ආපහු ලංකාවට එද්දී මල් bouquet 💐 එකක් අරන් දුවන් ඇවිල්ලා බදාගන්න කෙල්ලේ ක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ☺️ )
    this :yes:
    ------ Post added on Feb 17, 2026 at 11:26 AM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    මටත් දැන් 33
    33 වයසක් නෙවෙයි dear ... මලිත් පෙරේරා බැන්දා ඌට වඩා 9y young කෙල්ලේ ක් ව !

    25 ට අඩු එකක් try කරන්න ! වයස අදාලම නෑ ( 10 year age gap is acceptable )
    තේරුණු කෙල්ලෝ කරගහන්න එපා !
    20 - 25 try කරන්න
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ලංකාවෙ කෙල්ලොන්ට ප්‍රපෝසල් එකක් ආවහම කොල්ල ඉන්නෙ රටනම් ඌ කරන්නෙ මොනවද? කොහොම එකෙක්ද හොදද නරකද වැඩක් නැද්ද බන් කෙලින්ම කැමති වෙන්නෙ? ඔහොම එකක් කරගහනව කියන්නෙ ඉතින් ලෝක මරාලයක් කරගැහුව වගේ තමා.
    ගෙදරින් ප්‍රපෝසල් හොයනව, මම දන්නෙත් නෑ, අම්ම කතා කරල කිව්වෙ කෙල්ලො 3 දෙනෙක් බලල දෙන්නෙක්ම කැමතීලු. උන් මම මොකාද කියලවත් දන්නෙ නෑ ෆොටෝ එකකින් බලල විතරයි. 😁😁
    ithin hari ne. umba rata kiyanne free ticket ekak ne. kawuda ba kiyanne
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    දන්න එකෙක් කෙලින්ම රට ඉඳන් ආවේ කසාදෙට.
    දැකලා සතියක් වුනේ නෑ බැන්දා.
    සේරම කතා උනේ ඔන්ලයින්.

    මාස කීපයයි ඩිවෝස්.

    කුලේ දැන් හොයන්න ලේසි නෑ.
    නම් වෙනස් කරගෙන ඉන්නේ.
    අනික මානසික රෝග තියන ඒවා කොහොමවත් ඔන්ලයින් හොයන්න බෑ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    රට නං ටක් ගාලා කැමති වෙනවා ගොඩක් ඔය Leftover Women නෙ. ඔහොම නැතුව වාරියපොල, පාදෙණිය, බණ්ඩාර කොස්වත්ත පැත්තෙ රවුමක් දාපං කෙල්ලෙක් සෙට් කර ගන්න පුළුවන් තරුණ. ගේම් එකක් තියෙන්න ඕනෑ හැබැයි. උන්ට වැඩි හීන නැහැ ගොඩක් උන්ට පාර අයිනෙ ඉඩම්, ලොකු ලොකු හීන නැහැ. ඒ නිසා සල්ලි තියෙනවා වන්ඩියක් තියෙනවා කියන්නෙ ගේමක් නැහැ. මං දන්න පොල් බූරුවෙක් නුවර ගෝරි ගාපු බඩුවකට කර ගැහුවා, ඔය කිව්ව පැති වල කෙල්ලෙක් ඉද්දී. පස්සෙ දන්නෙ ඒ කෙල්ලට පොල් ඉඩමකුත් තියෙනවා. හාඩ්වෙයාර් එකක් තියෙනවා. මොකක් හරි වාහනයකුත් තිබ්බ. අරුට පයියෙන් එල්ලෙන්න හිතෙන්න ඇති. දැං ගෝරි ගාපු කෙල්ලත් එක්ක රැට කොත්තු මී එකක් කාලා නිදා ගන්නවා ඇති ගොං හරකා.
     
    Commited Relationship එකක් තියද ?
    Marry කරන්නේ නැද්ද @Chemist 👀