ලංකාවෙ කෙල්ලො සහ ප්‍රපෝසල්..

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    Proposal wala නම් හෙනටම miscommunication , misunderstanding වෙනවා. කැමතියි කියන්නේ කතා කරන්න කැමති කියන එක බන්. නැතුව බදින්න නෙමෙයි.

    අනික කෙල්ල අම්මට කියනවා, ඒකිගේ අම්මා උබලගේ අම්මට කියනවා, එයෙ උබට කියනවා, එතනොට කනපිට ගහපු message එකක් උබට එන්නේ. සමහර proposal අම්මලා handle කරන්නේ බලන්න යද්දි අම්මා විතරයිphoto එක දැකලත් තියෙන්නේ.

    Overthink කරන්න එපා කතා කරලා බලපන්. අම්මලා මාර්ගෙන් එන message වල නම් හෙනටම වෙනස් වෙලා එන්නේ. කෙල්ලොත් ගෙදර pressure එකට සේරටම හා කියන උනුත් ඉන්නවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,202
    6,688
    113
    East Blue (Goa Kingdom)
    images
     
    Last edited:
    • Like
    Reactions: dayt0na

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    Proposal wala නම් හෙනටම miscommunication , misunderstanding වෙනවා. කැමතියි කියන්නේ කතා කරන්න කැමති කියන එක බන්. නැතුව බදින්න නෙමෙයි.

    අනික කෙල්ල අම්මට කියනවා, ඒකිගේ අම්මා උබලගේ අම්මට කියනවා, එයෙ උබට කියනවා, එතනොට කනපිට ගහපු message එකක් උබට එන්නේ. සමහර proposal අම්මලා handle කරන්නේ බලන්න යද්දි අම්මා විතරයිphoto එක දැකලත් තියෙන්නේ.

    Overthink කරන්න එපා කතා කරලා බලපන්. අම්මලා මාර්ගෙන් එන message වල නම් හෙනටම වෙනස් වෙලා එන්නේ. කෙල්ලොත් ගෙදර pressure එකට සේරටම හා කියන උනුත් ඉන්නවා.

    මේ කතාවනම් අමුම අමු ඇත්ත. සමහර කෙල්ලො ගෙවල් වල Pressure එකට හා කියනවා. ඒ උනාට කතා කරද්දි, දවසක් දෙකක් මීට් උනාම තේරෙනවා උන්ට අපිව සෙට් නෑ කියලා. සමහරු නම් ශේප් එකේ ඇහුවාම කියනවා. සමහරු ඒත් නෑ. සමහර Parents ලා ඉන්නවා අමුම අමු Track. උන් දරුවට පෙන්නනෙ නැතුව ෆොටෝ බලලා කැමතී කියනවා. ඊට පස්සෙ ටොපිය අපි කන්න ඕන.
     
    • Like
    Reactions: Naughty_kiththa

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    මේ කතාවනම් අමුම අමු ඇත්ත. සමහර කෙල්ලො ගෙවල් වල Pressure එකට හා කියනවා. ඒ උනාට කතා කරද්දි, දවසක් දෙකක් මීට් උනාම තේරෙනවා උන්ට අපිව සෙට් නෑ කියලා. සමහරු නම් ශේප් එකේ ඇහුවාම කියනවා. සමහරු ඒත් නෑ. සමහර Parents ලා ඉන්නවා අමුම අමු Track. උන් දරුවට පෙන්නනෙ නැතුව ෆොටෝ බලලා කැමතී කියනවා. ඊට පස්සෙ ටොපිය අපි කන්න ඕන.
    @tharakaf south Asian parenting 101 🤣👆👆
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,174
    113
    Galle
    ගෙදරට කියපන් උබට ඔහේ කැල්ලක් ඉන්නවා. ලංකාවෙන් ගැනු හොයන්න එපා කියලා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    කෙල්ල නෙමේ බොල මම කිව්වෙ කෙල්ලො සහ උන්ගෙ ගෙවල් වලින් මට කැමතී කියල. උන් මම මොකාද කියලවත් දන්නෙ නෑ ඉන්නෙ රටනම් එච්චරයි. අන්න ඒකයි මම කිව්වෙ. 😁

    එච්චර මෝඩයෙක් නෙමේ බන්. අම්මලම හොයල එයාලම මට කියනව තීරනයක් ගන්නලු. දැන් කාලෙ උන් හිතන් ඉන්නෙ රට ඉන්නවනම් එන්න එකා මොකා උනත් කමක් නෑ කරේ එල්ලෙන්න.
    උබ මෝඩයෙක් තමයි .

    ප්‍රොපෝසල් බලනකොට තෝ හිතන දේවල් නෙවෙයි බලන්නෙ.

    උබලගෙ ෆැමිලි එක උන්ගෙ ෆැමිලි එකට සෙට් ද කියලා.

    එතකොට බලන්නෙ ඔච්චර තමයි.

    උබ හිතන්නෙ ප්‍රොපෝසල් බලනකොට මොනවා බලනවා කියලා ද?

    ලංකාවේ ඉදලා රට ගියා කියන්නෙම. ජීවිතේ අරමුණක් තියන මිනිහෙක්.

    එහෙම ජීවිතේ ප්ලෑන් කරන මිනිහගෙ තව මොනවාද බලන්න ඕනේ. අනේ මංදා මෝඩයො. 😂
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,822
    11,252
    113
    උබලගෙ ෆැමිලි එක උන්ගෙ ෆැමිලි එකට සෙට් ද කියලා
    පකෝ මේකනම් 100% ඇත්ත වගේ
    මමත් දැන් කෑල්ලක් ටෝක් කරන්න කලින් බලන්නේ මේක අපේ ගෙවල් වලින් උන්ගේ ගෙවල් වලින් කැමති වෙයිද කියලා ඊටපස්සේ තමා බලන්නේ මේ වාතෙත් එක්ක ඉන්න පුලුවන්ද අඩුකුලේද කියලා , ඉස්සර වගේ දැක්ක ගමන් එන බුදු අම්මෝ මේක දාගත්තනම් කියන එක ආවත් ටිකකින් දියවෙනවා මුන්ව නඩත්තු කරන්න යන වියදම හිතුනම

    මේ හැම හුත්තම ඉතින් සල්ලි මදිකම තමා ):
     
    • Haha
    Reactions: Bam

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කෙල්ලගේ ගෙදර ලග ඉන්න කවුරුහරි හොයාගෙන ඒ පවුල ගැන විස්තර හොයාගන්න. මේක අම්මලට පුළුවන්. අදුරන කවුරුහරි හොයාගන්න.
    කෙල්ලත් එක්ක අඩුමගානේ මාස 6 වත් කතා කරන්න. බදින්න හදිස්සි වෙන්න එපා. ගැලපෙන්න නැති වගේ නම් (තමුන්ට ගරු කරනවද? හිටි ගමන් වලියට එනවද?) ටක් ගාල අයින් වෙන්න.
     
    • Like
    Reactions: Erzo and Avatar998