කෙල්ලො කැමති වැඩක්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඩ්‍රැකියුලා සීන් ඒකක් :lol: .සාමාන්‍යෙන් පැහැපත් ක‌ෙල්ලන්ගේ ස්කින් ඒක ටිකක් තදට ත‌ොල් ද‌ෙක තියලා ඉරුවම ටිකක් බ්ලඩ් උඩට ඇවිත් ස්කින් ඒකේ තදට බ්ලඩ් මාක් ඒකක් හිටිනවා. සතියක් ද‌ෙකක් විතර තියෙනවා මාක් ඒක. කෙල්ලට විතරක් ප‌ේන තැන් වල ඔය වගේ මාක් ‍තියනවට ග‌ොඩක් කෙල්ලො කැමති. දන්න උන් ඇති න‌ොදන්න උන්ට කියන්නේ. තමන්ට විශ්වාශ වන්ත බදින්න ඉන්න ක‌ෙල්ලට විතරක් කරන්න මතක තියාගන්න. :rolleyes: අදාල උන් ගන්න. ගෙවල් වලට මාට්ටු ව‌ෙලා ගුටි කෑැවට වගකීමක් ගන්නේ නෑ..
     
    Last edited:
    • Love
    Reactions: ACHIK

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Happy Thank U GIF by Barnaby
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Uba oka adtadada ban danne?
    මමත් අද බං දන්නේ. මම වර්ජින් බෝයි කෙනෙක්!
    මම ඔය වගේ මාක් එකක් තියන්නෙ මම බඳින්න ඉන්න අක්කිගෙ ඇඟේ විත‍රයි!

    උඹ කෝකටත් අදත් අලුත්කොස්සක් ගෙදරට ගෙනල්ල තියාගනින්! 🤣🤣