කෙල්ලො කොට කලිසම් අදින එක ගැන
ලංකාවෙ කෙල්ලො මේ වගේ කොට කලිසම් අදින එකට ගොඩක් උන් අකමැති ඇයි?මටනම් මේකෙ කිසි වැරැද්දක් පේන්නෑ කොටට ඇන්ද කියල.මේකෙ ත්‍රෙඩ් එකකත් මේ ගැන කතා වෙන නිසා තමයි මේක අහන්නෙ.හැබැයි මේව ටික කාලයක් යනකොට සාමාන්‍ය දේවල් වෙයි මොකද මේව අදින අය වැඩිපුර දකින්න නැති නිසා තමයි ගොඩක් උන්ට අමාරුව හැදිල තියෙන්නෙ.