අනේ ගොනා..
ඒ උනාට තට්ටයෙක්ට..
ඔළුවා කියලා කියන්නෑ නේ..![]()
මම නම් ඒකට එච්චර කැමති නෑ.. මම කැමතියි කොන්ඩෙ නිදහසේ කඩාහැලෙන්න තියෙන අයට,,
මතක් වෙද්දිත් පපුව ඩික් ඩික් ගානව![]()
නෑ මම හිතන්නෙ මම ඇහුවෙ හේතුවසමාජ සම්මතයක් ලෝකේ හැම රටකම තියෙන දෙයක් නමුත් සංස්කෘතිකමය බලපෑම වැඩිවුනාම සහා රටේ මිනිස්සු විවෘත මනසකින් හිතන්නේ නැතිවුනාම සමාජ සම්මතය කියන එක මුල් බැස ගන්නවා. ඒක රාමුවක් වගේ මේ රාමුවෙන් පිට කවුරු හරි යන්න ගියාම වෙන්නේ ඒ පුද්ගලයාව සමාජයෙන් කොන් වෙන එකයි. සංස්කෘතිකමය බලපෑම අඩු ඇමරිකාව, එංගලන්තය වගේ රටවල කොණ්ඩය වවන පිරිමි වගේම , කොණ්ඩය කපන ගැහැණු අද දකින්න පුලුවන් වැඩියෙන්ම මේ නිසයි. ලංකාවේ වගේ රටක කොණ්ඩය වැව්වම කොල්ලෙක් වෙන්නේ ඒ කොල්ලා රස්තියාදු කාරයෙක් ගාණට වැටෙන එකයි සමාජයට සාපේක්ෂව. තමන්ට ඕනේ නම් කොණ්ඩේ වවන්න හෝ කපන්න ඒකේ ප්‍රශ්ණයක් නෑ. අනුන් කියන දේවල් වලට වැඩියේ අවධානය යොමු කරන්න එපා.

හහ උඹට ආයෙත් අමතකවුනාද තට්ටෙ හැමෝටම තියෙනවා කියල,,
උඹටත් එක්කම

නෑ මම හිතන්නෙ මම ඇහුවෙ හේතුව![]()



ඒක නම් දන්නෑනේ බං. ඉස්සර ඉඳන් ආපු මෙව්වා එකක් වෙන්න ඇති බං.. ඉස්සර ඉඳන් බහුතරයක් පිරිමි අය කොන්ඩෙ කැපුවනේ.. ගෑනු අය කොන්ඩෙ වැව්වා.. ඉතින් ඒ නිසා ගොඩක් අය ඒ විදියට හැඩගැහෙන්න ඇති.. ඒත් වෙනස් විදියට හිතන කොල්ලො, වෙනස් විදියට ජීවත් වෙන්න කැමති කොල්ලො ඒක වෙනස් කරගෙන කොන්ඩෙ වවන්න ඇති ගෑනු වගේ.. ඒත් අර අතීතයේ ඉඳන් එන සිරිත පිරිමි අය කොන්ඩෙ කපන එක නිසා කොන්ඩෙ වවපු පිරිමි අයට සමාජයේ පිලිගැනීම අඩු වෙන්න ඇති.. අනික පිරිමි කෙනෙක් කොන්ඩෙ වැව්වාම කැතයිනේ.. සාමාන්‍ය ගානට වැව්වට කමක් නෑ.. ඒත් කෙල්ලෙක් වගේ දිගට වැව්වාම චා..
කෙල්ලො සායවල් අඳින්නයි කොල්ලො සායවල් නොඅදින්නයි හේතුවත් මොකක්ද..? අන්න ඒ හේතුවම වෙන්න ඇති කොන්ඩෙ සීන් එකටත් බලපාන්න ඇත්තෙ..
කොන්ඩෙ නැති කෙල්ලො එපෝ![]()

දැන් මට Honest-killerව දකින දකින සැරේ මේ මූනම මතක් වෙයිපිස්සුද ??
මේ ඉන්නෙ මූ....![]()




කොන්ඩෙ නැති කෙල්ලො එපෝ![]()