කෙල්ලො කොණ්ඩෙ වවන්නෙ ඇයි

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    ටිටීගෙ පොල්මුඩ්ඩ
    :P

    Women-s-Hairstyles--26385.jpg

    :P :P :P :rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ ගොනා..
    ඒ උනාට තට්ටයෙක්ට..
    ඔළුවා කියලා කියන්නෑ නේ.. :P

    හහ උඹට ආයෙත් අමතකවුනාද තට්ටෙ හැමෝටම තියෙනවා කියල,,

    උඹටත් එක්කම
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    මම නම් ඒකට එච්චර කැමති නෑ.. මම කැමතියි කොන්ඩෙ නිදහසේ කඩාහැලෙන්න තියෙන අයට,,:P:P

    මතක් වෙද්දිත් පපුව ඩික් ඩික් ගානව
    :love::love::love::love::love:

    උඹලා බදින්නේ කෙල්ලවද.. ??
    කොන්ඩෙද ??
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමාජ සම්මතයක් ලෝකේ හැම රටකම තියෙන දෙයක් නමුත් සංස්කෘතිකමය බලපෑම වැඩිවුනාම සහා රටේ මිනිස්සු විවෘත මනසකින් හිතන්නේ නැතිවුනාම සමාජ සම්මතය කියන එක මුල් බැස ගන්නවා. ඒක රාමුවක් වගේ මේ රාමුවෙන් පිට කවුරු හරි යන්න ගියාම වෙන්නේ ඒ පුද්ගලයාව සමාජයෙන් කොන් වෙන එකයි. සංස්කෘතිකමය බලපෑම අඩු ඇමරිකාව, එංගලන්තය වගේ රටවල කොණ්ඩය වවන පිරිමි වගේම , කොණ්ඩය කපන ගැහැණු අද දකින්න පුලුවන් වැඩියෙන්ම මේ නිසයි. ලංකාවේ වගේ රටක කොණ්ඩය වැව්වම කොල්ලෙක් වෙන්නේ ඒ කොල්ලා රස්තියාදු කාරයෙක් ගාණට වැටෙන එකයි සමාජයට සාපේක්ෂව. තමන්ට ඕනේ නම් කොණ්ඩේ වවන්න හෝ කපන්න ඒකේ ප්‍රශ්ණයක් නෑ. අනුන් කියන දේවල් වලට වැඩියේ අවධානය යොමු කරන්න එපා.
    නෑ මම හිතන්නෙ මම ඇහුවෙ හේතුව :oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    හහ උඹට ආයෙත් අමතකවුනාද තට්ටෙ හැමෝටම තියෙනවා කියල,,

    උඹටත් එක්කම

    ඒ උනාට..
    ඔළුවට තට්ටෙ කියන්නෑ වගේම..
    කොන්ඩේ තියන උන්ටත් තට්ටෙ කියන්නෑ නේ.. :rofl: :rofl: :rolleyes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    නෑ මම හිතන්නෙ මම ඇහුවෙ හේතුව :oo:

    හේතුව තමයි කියලා තියෙන්නේ සංස්කෘතික බලපෑම. තව මේකට ආගමික බලපෑම, ගෝලීය කරණය, විවෘත ආර්ථිකය , දේශපාලන ව්‍යූහය (ප්‍රජාත්‍රාන්තවාදය, රාජාණ්ඩුක්‍රමය, ඒකාධිකාරීය, සමාජ වාදය) වගේ දේවල් පවා හේතු වෙනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull:
    ඒක නම් දන්නෑනේ බං. ඉස්සර ඉඳන් ආපු මෙව්වා එකක් වෙන්න ඇති බං.. ඉස්සර ඉඳන් බහුතරයක් පිරිමි අය කොන්ඩෙ කැපුවනේ.. ගෑනු අය කොන්ඩෙ වැව්වා.. ඉතින් ඒ නිසා ගොඩක් අය ඒ විදියට හැඩගැහෙන්න ඇති.. ඒත් වෙනස් විදියට හිතන කොල්ලො, වෙනස් විදියට ජීවත් වෙන්න කැමති කොල්ලො ඒක වෙනස් කරගෙන කොන්ඩෙ වවන්න ඇති ගෑනු වගේ.. ඒත් අර අතීතයේ ඉඳන් එන සිරිත පිරිමි අය කොන්ඩෙ කපන එක නිසා කොන්ඩෙ වවපු පිරිමි අයට සමාජයේ පිලිගැනීම අඩු වෙන්න ඇති.. අනික පිරිමි කෙනෙක් කොන්ඩෙ වැව්වාම කැතයිනේ.. සාමාන්‍ය ගානට වැව්වට කමක් නෑ.. ඒත් කෙල්ලෙක් වගේ දිගට වැව්වාම චා..

    කෙල්ලො සායවල් අඳින්නයි කොල්ලො සායවල් නොඅදින්නයි හේතුවත් මොකක්ද..? අන්න ඒ හේතුවම වෙන්න ඇති කොන්ඩෙ සීන් එකටත් බලපාන්න ඇත්තෙ..:rolleyes:

    මෙන්න මූ ප්‍රශ්න මදිවට තව ඒවා ගේනවා.. :frown: :frown:
    ඇයි බං ඉස්සර උන් කොන්ඩේ වැව්වාළු නේ..
    කොහේද කියන්නේ කැපුවා කියලා..
    සුද්දො ආවට පස්සේ ඇති උන දෙයක් ඕක ?? මං හිතන්නේ. .??
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොන්ඩෙ නැති කෙල්ලො එපෝ :no::no::no::no::no:

    කොණ්ඩෙ නැති කෙල්ලො නැහැනේ මචං.. එහෙම අය ඉන්නවා පිළිකා රෝගයෙන් පෙලෙන අය, උදුගොව්වො කාපු අය සහ වෙනත් රෝග තියෙන අය.. කොණ්ඩෙ නැති කොල්ලො නම් ඉන්නවා..:D