කෙල්ලො කොණ්ඩෙ වවන්නෙ ඇයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මූ ප්‍රශ්න මදිවට තව ඒවා ගේනවා.. :frown: :frown:
    ඇයි බං ඉස්සර උන් කොන්ඩේ වැව්වාළු නේ..
    කොහේද කියන්නේ කැපුවා කියලා..
    සුද්දො ආවට පස්සේ ඇති උන දෙයක් ඕක ?? මං හිතන්නේ. .??

    ඒක ඇත්ත.. මම කියුවෙ මූ අහපු දේ ගැන.. එහෙම බැලුවොත් අර ප්‍රශ්නෙත් මේකටම අදාල වෙන්න ඕන.. කෙල්ලො සායවල් ඇන්ඳට ඇයි කොල්ලො සායවල් අඳින්නෙ නැත්තෙ..:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :dull::dull:
    ඒක නම් දන්නෑනේ බං. ඉස්සර ඉඳන් ආපු මෙව්වා එකක් වෙන්න ඇති බං.. ඉස්සර ඉඳන් බහුතරයක් පිරිමි අය කොන්ඩෙ කැපුවනේ.. ගෑනු අය කොන්ඩෙ වැව්වා.. ඉතින් ඒ නිසා ගොඩක් අය ඒ විදියට හැඩගැහෙන්න ඇති.. ඒත් වෙනස් විදියට හිතන කොල්ලො, වෙනස් විදියට ජීවත් වෙන්න කැමති කොල්ලො ඒක වෙනස් කරගෙන කොන්ඩෙ වවන්න ඇති ගෑනු වගේ.. ඒත් අර අතීතයේ ඉඳන් එන සිරිත පිරිමි අය කොන්ඩෙ කපන එක නිසා කොන්ඩෙ වවපු පිරිමි අයට සමාජයේ පිලිගැනීම අඩු වෙන්න ඇති.. අනික පිරිමි කෙනෙක් කොන්ඩෙ වැව්වාම කැතයිනේ.. සාමාන්‍ය ගානට වැව්වට කමක් නෑ.. ඒත් කෙල්ලෙක් වගේ දිගට වැව්වාම චා..

    කෙල්ලො සායවල් අඳින්නයි කොල්ලො සායවල් නොඅදින්නයි හේතුවත් මොකක්ද..? අන්න ඒ හේතුවම වෙන්න ඇති කොන්ඩෙ සීන් එකටත් බලපාන්න ඇත්තෙ..:rolleyes:

    කොල්ලො ඉස්සර කොන්ඩෙ වැව්වා.. අනිත් එක ඇඳුම් කාරනාව මෙතනට ගේන්න එපා.. මොකද සායවල් අඳින පිරිමි මේ ලෝකෙ ඉන්නවා.. මෙන්න ස්කොට්ලන්ත ජාතික ඇඳුම.. බඩිය දකුනු පැත්තෙ :rofl:

    3804854097_862b56865b.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :P :P
    හම්.. ඒකත් ඇත්ත ..
    :yes: :rolleyes:

    ඒත් ආදරේට කොන්ඩේ බාදාවක්ද බං ??
    :rolleyes:
    නෑ ආදරේට බාධාවක් නෙමෙයි ඒත් ආදරේ ඇතිවෙන්න බාධාවක්. මටනම් පේන්නෙ එහෙම :nerd:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලො ඉස්සර කොන්ඩෙ වැව්වා.. අනිත් එක ඇඳුම් කාරනාව මෙතනට ගේන්න එපා.. මොකද සායවල් අඳින පිරිමි මේ ලෝකෙ ඉන්නවා.. මෙන්න ස්කොට්ලන්ත ජාතික ඇඳුම.. බඩිය දකුනු පැත්තෙ :rofl:

    එහෙනම් ඉතින් අනේ මන්දා බං
    මානසිකව වැටෙනවා

    :dull:

    ඉතින් කෙල්ලොන්ට කුක්කු තිබුණට කොල්ලන්ට කුක්කු නෑනේ..:oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    එහෙනම් ඉතින් අනේ මන්දා බං
    මානසිකව වැටෙනවා

    :dull:

    ඉතින් කෙල්ලොන්ට කුක්කු තිබුණට කොල්ලන්ට කුක්කු නෑනේ..:oo:

    හිකිස්..
    සායයි කුක්කුයි අතර සම්බන්දේ ??? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොල්ලො ඉස්සර කොන්ඩෙ වැව්වා.. අනිත් එක ඇඳුම් කාරනාව මෙතනට ගේන්න එපා.. මොකද සායවල් අඳින පිරිමි මේ ලෝකෙ ඉන්නවා.. මෙන්න ස්කොට්ලන්ත ජාතික ඇඳුම.. බඩිය දකුනු පැත්තෙ :rofl:

    3804854097_862b56865b.jpg
    ලස්සනයි
    9.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එහෙනම් ඉතින් අනේ මන්දා බං
    මානසිකව වැටෙනවා

    :dull:

    ඉතින් කෙල්ලොන්ට කුක්කු තිබුණට කොල්ලන්ට කුක්කු නෑනේ..:oo:

    කුක්කු කියන්නෙ කුක්කාට කියන නමක් ද?:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනම් ඉතින් අනේ මන්දා බං
    මානසිකව වැටෙනවා

    :dull:

    ඉතින් කෙල්ලොන්ට කුක්කු තිබුණට කොල්ලන්ට කුක්කු නෑනේ..:oo:

    ඒක කායික වෙනසක් බන්..
    කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ටම කොන්ඩෙ වැවෙනවා. එහෙනම් කොල්ලො කොන්ඩෙ කපන්න ඕන ඇයි?
    :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මංදා..
    එපා මට ආදරේ..... :dull:
    ඔහොම තමා බං බූට් එක කෑවම.. මටත් ඔහොම මෙව්වා එකක් තිබුණා ඉස්සර.. ටික කාලයක් යනකොට හරියනවා.. :dull:

    මම බැලුවේ නෑ පෙනුනා :rofl:
    profilepic326070_4.gif

    මේ කොල්ලව හිතේ මවාගන්න.. මෙයා ලස්සනයි නේ..?

    දුක නැද්ද අපි වගේ පූසො ගැන :baffled:
    :rolleyes::rolleyes::rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔහොම තමා බං බූට් එක කෑවම.. මටත් ඔහොම මෙව්වා එකක් තිබුණා ඉස්සර.. ටික කාලයක් යනකොට හරියනවා.. :dull:

    මේ කොල්ලව හිතේ මවාගන්න.. මෙයා ලස්සනයි නේ..?

    :rolleyes::rolleyes::rolleyes:

    නෑ මූත් කොන්ඩෙ ටිකයි වවලා තියෙන්නෙ//

    ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි
    :angry::angry: