දැන් මට Honest-killerව දකින දකින සැරේ මේ මූනම මතක් වෙයි![]()
ඉතින් අපිට මොකෝ.. ???

දැන් මට Honest-killerව දකින දකින සැරේ මේ මූනම මතක් වෙයි![]()

මෙන්න මූ ප්‍රශ්න මදිවට තව ඒවා ගේනවා..![]()
![]()
ඇයි බං ඉස්සර උන් කොන්ඩේ වැව්වාළු නේ..
කොහේද කියන්නේ කැපුවා කියලා..
සුද්දො ආවට පස්සේ ඇති උන දෙයක් ඕක ?? මං හිතන්නේ. .??

ඒක නම් දන්නෑනේ බං. ඉස්සර ඉඳන් ආපු මෙව්වා එකක් වෙන්න ඇති බං.. ඉස්සර ඉඳන් බහුතරයක් පිරිමි අය කොන්ඩෙ කැපුවනේ.. ගෑනු අය කොන්ඩෙ වැව්වා.. ඉතින් ඒ නිසා ගොඩක් අය ඒ විදියට හැඩගැහෙන්න ඇති.. ඒත් වෙනස් විදියට හිතන කොල්ලො, වෙනස් විදියට ජීවත් වෙන්න කැමති කොල්ලො ඒක වෙනස් කරගෙන කොන්ඩෙ වවන්න ඇති ගෑනු වගේ.. ඒත් අර අතීතයේ ඉඳන් එන සිරිත පිරිමි අය කොන්ඩෙ කපන එක නිසා කොන්ඩෙ වවපු පිරිමි අයට සමාජයේ පිලිගැනීම අඩු වෙන්න ඇති.. අනික පිරිමි කෙනෙක් කොන්ඩෙ වැව්වාම කැතයිනේ.. සාමාන්‍ය ගානට වැව්වට කමක් නෑ.. ඒත් කෙල්ලෙක් වගේ දිගට වැව්වාම චා..
කෙල්ලො සායවල් අඳින්නයි කොල්ලො සායවල් නොඅදින්නයි හේතුවත් මොකක්ද..? අන්න ඒ හේතුවම වෙන්න ඇති කොන්ඩෙ සීන් එකටත් බලපාන්න ඇත්තෙ..

දැන් මට Honest-killerව දකින දකින සැරේ මේ මූනම මතක් වෙයි![]()
නෑ ආදරේට බාධාවක් නෙමෙයි ඒත් ආදරේ ඇතිවෙන්න බාධාවක්. මටනම් පේන්නෙ එහෙම![]()
![]()
හම්.. ඒකත් ඇත්ත ..
![]()
![]()
ඒත් ආදරේට කොන්ඩේ බාදාවක්ද බං ??
![]()

හෆොයි නෑ..![]()
නෑ ආදරේට බාධාවක් නෙමෙයි ඒත් ආදරේ ඇතිවෙන්න බාධාවක්. මටනම් පේන්නෙ එහෙම![]()

කොල්ලො ඉස්සර කොන්ඩෙ වැව්වා.. අනිත් එක ඇඳුම් කාරනාව මෙතනට ගේන්න එපා.. මොකද සායවල් අඳින පිරිමි මේ ලෝකෙ ඉන්නවා.. මෙන්න ස්කොට්ලන්ත ජාතික ඇඳුම.. බඩිය දකුනු පැත්තෙ![]()

දැන් මට Honest-killerව දකින දකින සැරේ මේ මූනම මතක් වෙයි![]()

එහෙනම් ඉතින් අනේ මන්දා බං
මානසිකව වැටෙනවා
ඉතින් කෙල්ලොන්ට කුක්කු තිබුණට කොල්ලන්ට කුක්කු නෑනේ..
ලස්සනයිකොල්ලො ඉස්සර කොන්ඩෙ වැව්වා.. අනිත් එක ඇඳුම් කාරනාව මෙතනට ගේන්න එපා.. මොකද සායවල් අඳින පිරිමි මේ ලෝකෙ ඉන්නවා.. මෙන්න ස්කොට්ලන්ත ජාතික ඇඳුම.. බඩිය දකුනු පැත්තෙ
![]()
එහෙනම් ඉතින් අනේ මන්දා බං
මානසිකව වැටෙනවා
ඉතින් කෙල්ලොන්ට කුක්කු තිබුණට කොල්ලන්ට කුක්කු නෑනේ..

එහෙනම් ඉතින් අනේ මන්දා බං
මානසිකව වැටෙනවා
ඉතින් කෙල්ලොන්ට කුක්කු තිබුණට කොල්ලන්ට කුක්කු නෑනේ..

අනේ මංදා..
එපා මට ආදරේ.....![]()

මම බැලුවේ නෑ පෙනුනා![]()
දුක නැද්ද අපි වගේ පූසො ගැන![]()

ඔහොම තමා බං බූට් එක කෑවම.. මටත් ඔහොම මෙව්වා එකක් තිබුණා ඉස්සර.. ටික කාලයක් යනකොට හරියනවා..
මේ කොල්ලව හිතේ මවාගන්න.. මෙයා ලස්සනයි නේ..?