හිකිස්..
සායයි කුක්කුයි අතර සම්බන්දේ ???![]()
ඔව්නේ.. සම්බන්ධයක් නෑ තමයි..
චික්.. ආයෙම චා උනා.. 
චික්.. ආයෙම චා උනා.. 
කුක්කු කියන්නෙ කුක්කාට කියන නමක් ද?![]()
නෑ නෑ බබාලට කුක්කු දෙන එක..

ඒක කායික වෙනසක් බන්..
කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ටම කොන්ඩෙ වැවෙනවා. එහෙනම් කොල්ලො කොන්ඩෙ කපන්න ඕන ඇයි?![]()
සිරාවටම ඇයි බං කොල්ලො කොණ්ඩෙ කපන්නෙ..? 





