කෙල්ලො කොණ්ඩෙ වවන්නෙ ඇයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිකිස්..
    සායයි කුක්කුයි අතර සම්බන්දේ ??? :rolleyes:
    ඔව්නේ.. සම්බන්ධයක් නෑ තමයි.. :D චික්.. ආයෙම චා උනා.. :(

    කුක්කු කියන්නෙ කුක්කාට කියන නමක් ද?:P
    breastfeeding.jpg


    නෑ නෑ බබාලට කුක්කු දෙන එක..:yes:

    ඒක කායික වෙනසක් බන්..
    කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ටම කොන්ඩෙ වැවෙනවා. එහෙනම් කොල්ලො කොන්ඩෙ කපන්න ඕන ඇයි?
    :confused:
    සිරාවටම ඇයි බං කොල්ලො කොණ්ඩෙ කපන්නෙ..? :oo:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව්නේ.. සම්බන්ධයක් නෑ තමයි.. :D චික්.. ආයෙම චා උනා.. :(




    නෑ නෑ බබාලට කුක්කු දෙන එක..:yes:


    සිරාවටම ඇයි බං කොල්ලො කොණ්ඩෙ කපන්නෙ..? :oo:


    මම දන්නෙ නෑ බන්?

    බාබර්ලගෙ ජාවාරමක්ද? :oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයා :baffled::rofl:
    :shocked::shocked::shocked::shocked:
    ආපහු බලන්න..

    නෑ මූත් කොන්ඩෙ ටිකයි වවලා තියෙන්නෙ//

    ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි
    :angry::angry:

    ඌ දැන් කොණ්ඩෙ කපලා ඉන්නෙ..:yes:

    නෑ නෑ මට ලැජ්ජාවක් ඇතිවුණා උඹ පූසෙක්ට සමාන කරපු නිසා..:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කකුල් අදින්න පුලුවන්ද:rofl::P


    උඹ හිතුවෙ මේක ඩෙනිමක් කියලද? කොහොමද මේක ඇඳලා මයිල් ශේව් කරලා ගත්තනම්..:P




    තූ විතරක්..
    :angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :shocked::shocked::shocked::shocked:
    ආපහු බලන්න..



    ඌ දැන් කොණ්ඩෙ කපලා ඉන්නෙ..:yes:

    නෑ නෑ මට ලැජ්ජාවක් ඇතිවුණා උඹ පූසෙක්ට සමාන කරපු නිසා..:D



    හා එල එල,, ඒවුනාට ඌ මටනම් පිරිමියෙක් වගේ පේන්නෙ නෑ
    :baffled::baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    jkaz2w.jpg


    මේ ඔයාද ?? ?
    blogCuteBabyGirl461x6001271855987.jpg



    මම දන්නෙ නෑ බන්?

    බාබර්ලගෙ ජාවාරමක්ද?
    :oo::oo:

    ඒක කියන්න බෑ.. ඒත් ඉතිං බාබර් ඉන්නෙත් මුලින්ම කොන්ඩෙ කපන්න හරි රැවුල කපන්න හරි කොල්ලෙක් ආපු නිසානේ.. ඒක වෙන්න බෑ.. වෙන සීන් එකක්.. :oo:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඒක කියන්න බෑ.. ඒත් ඉතිං බාබර් ඉන්නෙත් මුලින්ම කොන්ඩෙ කපන්න හරි රැවුල කපන්න හරි කොල්ලෙක් ආපු නිසානේ.. ඒක වෙන්න බෑ.. වෙන සීන් එකක්.. :oo:


    :oo::oo::oo::oo:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේකි ඉතින් ටිටීගේ වයසේද ?? :P


    අකලට පැහිච්ච ආච්චි කෙනෙක් මේවගෙ නාඹර ගැටිස්සියෙක්ගෙ වයසෙ වෙන්නෙ කොහොමද බන්?
    :frown: