අකලට පැහිච්ච ආච්චි කෙනෙක් මේවගෙ නාඹර ගැටිස්සියෙක්ගෙ වයසෙ වෙන්නෙ කොහොමද බන්?![]()
උඹ දාපු නිසා මං හිතුව ඒකි කියලා..
ඈ බං..
මේ කෙල්ල ගැටිස්සි වෙන්නේ කොහොමද බං??
මේ වයසට ගැට ඉස්සෙනවයි.. ???
අකලට පැහිච්ච ආච්චි කෙනෙක් මේවගෙ නාඹර ගැටිස්සියෙක්ගෙ වයසෙ වෙන්නෙ කොහොමද බන්?![]()
සීයා දැන් ගුටි කන්නයි හදන්නේ
අකලට පැහිච්ච ආච්චි කෙනෙක් මේවගෙ නාඹර ගැටිස්සියෙක්ගෙ වයසෙ වෙන්නෙ කොහොමද බන්?![]()

මචංලා ඒක නෙමේ..
ලංකාවේ ඔරිජිනල් Audio CD ගන්න තියෙන්නේ කොහේද ???
Sorry මචංලා.. රිප්ලයි කරන්න බෑ ත්රේඩ් වලට.. උඹලා දාන රිප්ලයි මට පේන්නෙ නෑ.. එපාවෙනවා එළකිරි එන්නත්.. දවස් තුනක ඉඳන් මෙහෙමයි.. මම හිතුවෙ අදවත් හරියයි කියලා.. විනාඩි ගාණක් හරි ගිහින් තිබිලා ආයෙම කෙලවුනා.. මම යනවා...
මෙන්න මම ත්රේඩ් එකකුත් දැම්මා ඒ සම්බන්ධව
http://www.elakiri.lk/forum/showthread.php?t=1470301

vibrations

me.lk එකේ නෑ නේ බං..
මට අර ජස්ටින් බාබර්ගේ අළුත් ඇල්බම ගන්න ඕනේ..
![]()
![]()
![]()

handiye record bar eke![]()
![]()
![]()
බෑ බෑ..
ප්රසන්ට් එකක් දෙන්න මචං..
දී ඔරිජිනල් ගන්න ඕනේ..
ලංකාවේ නැද්ද බං ගන්න ??![]()

athi loku bookshops wala ehema athi![]()