කෙල්ලො කොණ්ඩෙ වවන්නෙ ඇයි

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    අකලට පැහිච්ච ආච්චි කෙනෙක් මේවගෙ නාඹර ගැටිස්සියෙක්ගෙ වයසෙ වෙන්නෙ කොහොමද බන්?
    :frown:

    උඹ දාපු නිසා මං හිතුව ඒකි කියලා.. :P :P

    ඈ බං..
    මේ කෙල්ල ගැටිස්සි වෙන්නේ කොහොමද බං??
    මේ වයසට ගැට ඉස්සෙනවයි.. ??? :nerd:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    අකලට පැහිච්ච ආච්චි කෙනෙක් මේවගෙ නාඹර ගැටිස්සියෙක්ගෙ වයසෙ වෙන්නෙ කොහොමද බන්?
    :frown:
    සීයා දැන් ගුටි කන්නයි හදන්නේ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Sorry මචංලා.. රිප්ලයි කරන්න බෑ ත්‍රේඩ් වලට.. උඹලා දාන රිප්ලයි මට පේන්නෙ නෑ.. එපාවෙනවා එළකිරි එන්නත්.. දවස් තුනක ඉඳන් මෙහෙමයි.. මම හිතුවෙ අදවත් හරියයි කියලා.. විනාඩි ගාණක් හරි ගිහින් තිබිලා ආයෙම කෙලවුනා.. මම යනවා...

    මෙන්න මම ත්‍රේඩ් එකකුත් දැම්මා ඒ සම්බන්ධව
    http://www.elakiri.lk/forum/showthread.php?t=1470301
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    he he mama salli nathi wunama enakotath ohoma thamai :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සීයා දැන් ගුටි කන්නයි හදන්නේ :dull:
    avatar392336_2.gif
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    mata hithila thiyena de kiyannam. Umba dakala thiyenawada oya madyathana yuge ehema art? Naththan oya 1500 ganan wala wage portrait andapu ewa? Ewa wala harima lassanai/handsome kiyala andala thiyena ganu minissu apita kathata pena widiye un.ara mahatha rawum moonu thamai hadai kiyanne. Mokada e kale mahathen imply une saubhagyamath sira life ekak. Eth ada ewa lassanai kiyala hithenne na ne.

    E wage ban oka fixed ekak nevei. E e kaleta eka eka looks sira kiyala enawa. Ethakota e kaleta ape ahata priya wenne e standard look eka. Mona lisa ge kale eke ada kaleta awoth api lassanai kiyana okkoma un mona katha ata kotu da kiyala kiyai. Oya kondeth e wage. Samaharawita kalekin ganu thatte gala pirimi wawana eka honda wei.