කෙල්ලො ගැන කළකිරුනා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    කෙල්ලො ගැන කළකිරුනා

    කෙල්ලෙක්ව යාලු කරගන්න කවදාවත් තව කෙල්ලෙක්ගෙන් උදව්වක් ගන්න හොඳ නෑ බන්. මුන් බලු වේසා කාළකන්නි හැත්ත, සික් නොදකින් විතරක්. එකෙක් කැමති නෑ තව කෙල්ලෙක්ට හරියනවට. හැම කෙල්ලම එහෙම නැතුව ඇති ඒත් බහුතරයක් එහෙමයි.
    ලව් වලට විතරක් නෙවේ, කෙල්ලො දෙන්නෙක් ගෑවෙන මොන දේකටවත් ඕකුන්ගෙන් උදව් ගන්නෙ නෑ ආයෙ ආත්මෙකට.. අද හොඳටම කළකිරුණා වේසා ගෑණු ගැන. හොඳට ඉන්න කෙල්ලන්ටත් නරක නාමෙ එනවා මුන් හින්දා. පිටින් ලස්සනට ඉන්නවා, ඇතුලෙ ඊර්ෂයාව වෛරය කැකෑරෙනවා හිත්වල.. නොදකින් බන් හු### ගෑණු ගැන කියන්න මේක ටයිප් කරන්න වැයකරපු වටිනා කාලයත් අපරාදේ.
     
    • Like
    Reactions: Ruwank28

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    උබනෙ යකෝ ගොනා. කෑල්ලට උබ ඉඳලා, කෑල්ලගෙ යාළුවා සින්ගල් උනොත් උබේ වැරදි සේරම උබේ කෑල්ලට කියනවා. ඒ නිසා ඒ යාළුවා කොච්චර කැත එකියක් උනත් උබේ යාළුවෙක්ව හරි සෙට් කරලා දීපන්.
     

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    යාන්තම් ඇති උබටවත් තේරිච්ච එක ලොකු දෙයක් :yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගැණු ගෑණු පට්ට ඉරිසියයි.. වැඩිය ඕන නෑ බස්1ට බඩ දරු අම්ම කෙනෙක් නැග්ගත් කෙල්ලෙක් සීට්1ක් දෙන්නේ නෑ බං.. කිසිම දෙකට කෙල්ලො අතරමැදියෝ කරගන්න හොද නෑ...
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මේ ටිකේම එලකිරියෙ උන්ට ගෑනුන්ගෙන් හරි කරදර:dull:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    හැමෝම එහෙමත් නැහැ බන්. එලකිරි කෙල්ලොත් ඉන්නවා ඕවාට බොක්කෙන් සපෝර්ට් එක දෙන. එහෙමත් ගොං කෑල්ලක් තමයි ඉතින් ඔහොම කකුලෙන් අදින්නෙ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හැමෝම එහෙමත් නැහැ බන්. එලකිරි කෙල්ලොත් ඉන්නවා ඕවාට බොක්කෙන් සපෝර්ට් එක දෙන. එහෙමත් ගොං කෑල්ලක් තමයි ඉතින් ඔහොම කකුලෙන් අදින්නෙ

    ඔව් ඔව් ඒකත් ඇත්ත... එහෙම කෙල්ලොත් මට හම්බෙල තියනවා.. හැබැයි පස්සේ මගෙ ගොන් වැඩ නිසා කැල්ලැයි කෑල්ලගේ යාලුවයි දෙන්නම නැති වෙලා තියනවා...:baffled::baffled:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    මේ ටිකේම එලකිරියෙ උන්ට ගෑනුන්ගෙන් හරි කරදර:dull:

    owe bung dan oya case enne 1990 passe born una ayage seen nisa godake ma , 2000 after born aya jobs walata giyama happa niyamata thiyawi :baffled::baffled: