කොලු සීන් එක බරපතලයි වගේ නේ ඔයාගෙ ඉස්කෝලේමේ මොන ගොන් කතාවක්ද?
මං ගියේ boys එකකට, අපිටත් පොඩි අයගේ restroom තිබුණ building එකට යන්න දුන්නේ නැහැ
පොඩි අයට අපි ඉන්න පැත්තට එන්න දුන්නෙත් නෑ
Buddhist private එකක්, හෙන strict rules තිබුණේ. පොඩි අය, ලොකු අය සම්පූර්ණයෙන් වගේ isolate කරලා තිබුණේ![]()

menna meka ethule yam uththarayak ganna puluwan.කෙල්ලො කෙල්ලො කොහොමත් හුරතල් වෙවීනෙ ඉන්නෙ
මම 100% ස්ට්‍රේට්.Na. Gay neve nan appiria hitenawa gay sex kiwwama. Bad news mchn Uba kollon ekka nidagannaw nam ubat gay.
Who gave you those statistics?පිරිමි පාසල්වල කොලුකාරයො ඉන්න අතලොස්සයි. ඒත් කෙල්ලො ගැන බැලුවොත් බාලිකා පාසලක කෙල්ලොන්ගෙන් 20% විතර බයි.
කෙල්ලො අතරේ මේවගේ දේවල් වැඩි වෙන්න හේතුව මොකක්ද.
අපෙ අම්මා උගන්නපු මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා පාසලක ඒලෙවල් ගෑනු ලමයින්ගෙ ටොයිලට් තියන පැත්තට 8 වසරෙන් පහල අයට යන්න තහනම්ලු. සමහර පොඩි කෙල්ලොත් ලේන්සු චොකලට් දික් කරගෙන අක්කලා පස්සෙ යනවලු.
E kiyanne un bisexual. Ehema pleasure ekak enne na ne ban aprasannai ne.මම 100% ස්ට්‍රේට්.
මම කිව්වෙ මම ඔබ්සර්ව් කරපු දේවල්. උපතින් ගේ නොවුණත් කෙල්ලො නැතිකම නිසා කොල්ලො එක්ක නිදා ගන්න උන් ඉන්නව.
Attraction එකටද නැත්නම් එයාලගෙ status නිසාද e දෙන්න follow කරන්නේ?Kello bi wadi...eka aththa..eka ව්ද්‍යාත්මකව සනාත කරල තියනවා..මම එමා වොට්සන් ෆලෝ කරද්දී..ගෑනි මදාවි ඇන්තනී..පියුම් කලුසල්ලීමාලී ෆලෝ කරනවා..මැරෙන්න හදනවා උන් දෙන්නට.
Ai machan gay විතරක්? Lesbian අයට ඕක අදාල නැද්ද? E අය නිසාත් HIV වැඩි වෙනවා ඇති නේද?Do you know what is THE reason for increase in HIV now? Young gay population.
No brother . There is practically no risk for HIV among lesbians .Attraction එකටද නැත්නම් එයාලගෙ status නිසාද e දෙන්න follow කරන්නේ?
Ai machan gay විතරක්? Lesbian අයට ඕක අදාල නැද්ද? E අය නිසාත් HIV වැඩි වෙනවා ඇති නේද?
------ Post added on Jun 9, 2024 at 9:29 AM
Please study this.No brother . There is practically no risk for HIV among lesbians .
All based on scientific evidence.
Highest rate of HIV transmission from receptive anal sex .
![]()
------ Post added on Jun 9, 2024 at 11:57 AM
පිනා ගණයෙක් නේකොලු සීන් එක බරපතලයි වගේ නේ ඔයාගෙ ඉස්කෝලේ