කෙල්ලො බොන එක ගැන උඹල මොකද හිතන්නෙ? උඹලගෙ කෙල්ලො බොනවානම් උඹල ඒකට කැමතිද නැද්ද?
මේක අහන්න හේතු උනෙ මම ලඟදි join උන company එකේ හැම friday night ම කොහෙහරි සෙට් වෙනව. last friday තමා 1st time party එකකට ගියෙ. කෙල්ලො විතරක් නෙමේ හිටිය auntyලත් අපි වගේම බිව්වා පිස්සු කොර. ඒ මදිවට කෙල්ලෙක් මට dunhill switch packet එකකුත් දික් කලා බොන්න කියල, මම සිගා බොන්නෙ නෑ කිව්වහම හෙන නොන්ඩි විදිහට මන් දිහා බැලුවෙත්.
මේ ගණන් උඹලගෙ අදහසුත් කියල පලයල්ලා.....