කෙල්ලො බොන එක

May 30, 2017
108
13
0
කෙල්ලො බොන එක ගැන උඹල මොකද හිතන්නෙ? උඹලගෙ කෙල්ලො බොනවානම් උඹල ඒකට කැමතිද නැද්ද?

මේක අහන්න හේතු උනෙ මම ලඟදි join උන company එකේ හැම friday night ම කොහෙහරි සෙට් වෙනව. last friday තමා 1st time party එකකට ගියෙ. කෙල්ලො විතරක් නෙමේ හිටිය auntyලත් අපි වගේම බිව්වා පිස්සු කොර. ඒ මදිවට කෙල්ලෙක් මට dunhill switch packet එකකුත් දික් කලා බොන්න කියල, මම සිගා බොන්නෙ නෑ කිව්වහම හෙන නොන්ඩි විදිහට මන් දිහා බැලුවෙත්.

මේ ගණන් උඹලගෙ අදහසුත් කියල පලයල්ලා.....
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගැනිගේ සල්ලිවලින් මටත් ටිකක් දිලා එකි බොනවනම් මට කමක් නැ.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Catholic/Christian kello thamai godak bonne. Unge family ekama set wela gahana welawaluth thienawa. Unta owa normal man hithanne. This is called 'cultural diversity'

    Umbata owa allanne nethnan gedarata wela hitahan :P
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    adala ne...eka eka kea ge point of view....... Health patten nam degollotama hoda naa...

    badu gahanawa wage thamai... kollonta hodai nam kellontath hodai!
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    awulak na bn. mage inna kello yaluwo hema ekama wage bonawa. api wage beba part bonne na but set wunama party ekak nam bonna tynwanam bonawa. cggrt bonawa. weed ghnwa. normal dewal owa dan
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ඔය කතෝලිකයෝ ඉන්නවා නේද
    මොරටුව පානදුරේ ... වත්තල ඉඳල හලාවත වෙනකම් .. විශේෂයෙන් මීගමුවේ ..
    උන්ගේ ගෙවල් වල කොහොමත් ඕව නෝමල් .. කනවා බොනවා සුපිරියටම ..
    විශේෂයෙන් ඌරු මස් එහෙම උන් හදනවා පට්ට රහට .
    බියර් ටිකක් වයින් ටිකක් බොන එක කෙල්ලන්ට නෝමල් ..
    ඒ වගේමයි උන්ගේ තෙල මෝරලා මුනවල් වුනත් අමුතු තෙල් පාටට ලස්සනට තියෙනවා ..
    හැමදේටම පාටි තමයි ඉතිං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බියර්, වයින් බොන කෙල්ලො ඕන තරම් ඇති බං..
    අරක්කු, සිගා ගහන උනුත් ඇති..
    මොකෝ උන් ගැහුවම ගැහෙන්නෙ නැතෙයි..

    :lol:
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔය කතෝලිකයෝ ඉන්නවා නේද
    මොරටුව පානදුරේ ... වත්තල ඉඳල හලාවත වෙනකම් .. විශේෂයෙන් මීගමුවේ ..
    උන්ගේ ගෙවල් වල කොහොමත් ඕව නෝමල් .. කනවා බොනවා සුපිරියටම ..
    විශේෂයෙන් ඌරු මස් එහෙම උන් හදනවා පට්ට රහට .
    බියර් ටිකක් වයින් ටිකක් බොන එක කෙල්ලන්ට නෝමල් ..
    ඒ වගේමයි උන්ගේ තෙල මෝරලා මුනවල් වුනත් අමුතු තෙල් පාටට ලස්සනට තියෙනවා ..
    හැමදේටම පාටි තමයි ඉතිං

    උන්පට්ට සල්ලිකාරයොද බන්?
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    උන්පට්ට සල්ලිකාරයොද බන්?


    සල්ලිකරයෝම නෙමේ වුනත් උන් වැඩිපුර කන්න බොන්න අඳින්න වියදම් කරනවා ලොබ නැතුව .. ආයෝජනය කරන්නේ ගොඩක් සල්ලි තියෙන කෙනෙක් තමයි. දැන් බලපන් උන්ට තියෙන පාටි .පල්ලියේ මංගල්ලේ කියයි... නත්තල් කියයි.. පාස්කු කියයි .. ඒ ඇරුනම හැම ඉරිදාම වගේ හොඳට කන බොන දවසක්