කෙල්ලො බොන එක

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මරුසිරා;21810401 said:
අගමැතිතුමෝ ඔබතුමා කවද ඉදන්ද කෙල්ලෝ ගැන සැලකිලිමත් වුනේ ? :lol::P:rofl::rofl:

:lol::rofl::rofl:
 
May 30, 2017
108
13
0
බියර්, වයින් බොන කෙල්ලො ඕන තරම් ඇති බං..
අරක්කු, සිගා ගහන උනුත් ඇති..
මොකෝ උන් ගැහුවම ගැහෙන්නෙ නැතෙයි..

:lol:

එහෙම ප්‍රශ්නයක් නෙමේ, එත් මට මේ පලවෙනි පාර තමා මෙහෙම අත්දැකීමක් ලැබුනේ එකයි
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම ප්‍රශ්නයක් නෙමේ, එත් මට මේ පලවෙනි පාර තමා මෙහෙම අත්දැකීමක් ලැබුනේ එකයි
    11.gif
    11.gif

    විවිධාකාර මිනිස්සු ඉන්නවනේ බං..
    ඕව වැඩිය හිතන්න එපා..

     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    awulak na bn. mage inna kello yaluwo hema ekama wage bonawa. api wage beba part bonne na but set wunama party ekak nam bonna tynwanam bonawa. cggrt bonawa. weed ghnwa. normal dewal owa dan

    Kello weed,cggrt,tbs gahana eka nan normal na. Oya wage kello set wenna umba Casino/Night Club/Karaoke or brothel ekakda karanne? Nethnam ewage thenaka permanent customer kenekda? :lol:


     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගෑනු බීපුවම කෙලින පිස්සු දැක්කම සසර කල කිරිල වනගත වෙන්න හිතෙනව අන්න ඒකයි :sorry:
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    බියර්, වයින් බොන කෙල්ලො ඕන තරම් ඇති බං..
    අරක්කු, සිගා ගහන උනුත් ඇති..
    මොකෝ උන් ගැහුවම ගැහෙන්නෙ නැතෙයි..

    :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Owa den normalne

    Kellek katata aragena blowjob ekak dunnama hondai, cigarette ekak gehuwoth tamai awula neda ubalata? 😂
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    Christian/catholic bonv tma athdakimen kynne...

    Personally mma bonne nha e nsa wenda inna girl bnvt kmthith nha.. hbai party ekk vine pooddak wge bwta mkth kynne nha kyl hthn inne.. lankawe anith kello wge gobba wdht inn kellek mt epa ekai. bona ekt wruddai gnu or pirimi.. anthimt kelwenneth apitmne.