කෙල්ලො මෙහෙම අහන්නෙ

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං කෙල්ලෙක් ඉන්නව. ඒකි බන් හෙන හොඳයි. මාර විදියට කියවනව බන් වෙලාවකට එපා වෙනවත් එක්ක මට වැඩ ටික කරගන්නත් අමාරුයි. කතා නොකර හිටියොත් අහනව මොනාද කරන්නෙ කියල.

    මේකි බන් අහනව කෙල්ලෙක් ඉන්නවද? මගේ ගෙදර විස්තර මගේ ගැන අරව මේව.

    මේකිට මම ගැන හිතක් පහල වෙලාද නැත්නම් ගොඩක් සෝෂල් කෙල්ලොන්ගෙ හැටිද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කෙල්ල ගෙදර විස්තර අහනවා කියන්නෙහ් ඉතින් ඉන්ටරෙස්ටඩ්
    උබ කැමති නම් එක ලාවට පෙන්නවපන් එක පාර සුකන ටොක් දෙන්නහ් යන්නෙහ් නැතුව
    ඉස්සෙල්ලා බලපන් එ කෙල්ල හැමොත් එක්කම එහෙමද කියලා එහෙම නම් උබට වැරදිලා
    උබට විතරක් නම් එහෙම කෙල්ල ඉන්ටරෙස්ට් ...

    උබත් පවුලේ විස්තර අහපන් එකි කිව්වොත් වැඩේ ගොඩ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    කෙල්ල ගෙදර විස්තර අහනවා කියන්නෙහ් ඉතින් ඉන්ටරෙස්ටඩ්
    උබ කැමති නම් එක ලාවට පෙන්නවපන් එක පාර සුකන ටොක් දෙන්නහ් යන්නෙහ් නැතුව
    ඉස්සෙල්ලා බලපන් එ කෙල්ල හැමොත් එක්කම එහෙමද කියලා එහෙම නම් උබට වැරදිලා
    උබට විතරක් නම් එහෙම කෙල්ල ඉන්ටරෙස්ට් ...

    උබත් පවුලේ විස්තර අහපන් එකි කිව්වොත් වැඩේ ගොඩ

    හැමෝම එක්ක හොදින් කතා කරනව බන්. මාත් එක්ක විතරක් නෙමේ. මාරම සෝෂල්. හෙන හොඳයි. පට්ට ටෝකටිව්. කිසි ලොකු ලයින් එකක් නෑ. මට ඒ කෙල්ල ගැන හැඟීමක් නෑ මොකද කෙල්ල මට වඩා කලුයි. අනිත් එක ඒකි හෙන ලොකු ජොබ් එකක් කරන්නේ. ඕවගේ එකක් බැන්දොත් නිකන් යටහත් පහත් විදියට ඉන්න උනොත් ඉදල හමාරයි. දැන් හොද පෙන්නුවට පස්සෙ කියන්න බෑනේ..

    එකම දේ මේ කෙල්ලගෙ මම දැකපු ආස්‍රය කරන්න ස්ට්‍රෙස් නෑ මීට කලින් ආස්‍රය කරපු කෙල්ලො පොඩ්ඩ ඇත්තනම් ලොකු ලයින් දෙනව, අරව මේව. මේ ගෑනිට මම ලොකු ලයින් දුන්නත් ගානක් නෑ. ඔහේ ආතල් එකේ කියව කියව ඉන්නව. ඒ අතින් මරු.
     
    උබ ඉන්ටරෙස්ටඩ් නැත්තම් එච්චරයි
    ඩවුන්ටු අර්ත් කෙල්ලො ඉන්නවා හැබැයි උන්ට තෙරුනොත් ලයින් එක පනිනවා කියලා උබේ මුනවත් බලන්නෙහ් නැහ්
    ඔය කෙල්ලො හොදයි යාලුවො විදිහට තියාගන්නහ් ... උබ වෙන කෙල්ලෙක්ට එහෙම කැමති නම් ඔන්න ඔය වගෙ කෙල්ලෙක්ට කියපන් අයෙ අනිව සෙට් කරලා දෙනවා කතා කරලා ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙහෙමයි මචන්.
    කෙල්ලෙක් උබ ගැන හෙව්වයි කියලා , හොදින් කතා කරා කියලා එතනින් එහාට හෝප්ස් තියාගන්න එපා.මොකද අපේ හුත්තලාට කෙල්ලෙක් හොදින් කතා කරොත් හිතන්නේ වැඩේ හරි දෙන්න පුලුවන් රිදෙන්න කියලා , ඊට පස්සේ වැඩේ ගස්සගෙන අන්තිමේදි ඒ කෙල්ල එක්ක තිබ්බ යාලුකමත් නෑ.
    ඒ නිසා හොදම දේ වැඩිය හිතන්න එපා.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මෙහෙමයි මචන්.
    කෙල්ලෙක් උබ ගැන හෙව්වයි කියලා , හොදින් කතා කරා කියලා එතනින් එහාට හෝප්ස් තියාගන්න එපා.මොකද අපේ හුත්තලාට කෙල්ලෙක් හොදින් කතා කරොත් හිතන්නේ වැඩේ හරි දෙන්න පුලුවන් රිදෙන්න කියලා , ඊට පස්සේ වැඩේ ගස්සගෙන අන්තිමේදි ඒ කෙල්ල එක්ක තිබ්බ යාලුකමත් නෑ.
    ඒ නිසා හොදම දේ වැඩිය හිතන්න එපා.
    අඩේ මෙන්න කාලේකට පස්සේ බලු අකිලය ඇවිල්ල. අහ්හ් සොරි සොරි බලු ත්‍රෙඩ් ටික නම් සුපිරි බන් . බල්ලෙක් හදන කාට උනත් වැදගත්.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මට කීප සැරයක් නෝට් වෙලා තියෙනව ඒයා මගේ දිහා බලන් හිනා වෙනව.