Pixxu kora..! කෙල්ලො හින්දා ඇඬුවා ඇති..!
කෙල්ලන්ට සිදේ...යි
කොල්ලො ටික හැදේ....යි...
.
.
.
.
.
.
.
.
යාලුවනේ..
මතකද මන්දා මට සිංදුවක් කරන්න පොඩි ආසාවක් ඇවිත් තියෙනවා කියලා කලින් කියලා තිබ්බා..ඉතින් කොහොම කොහොම හරි ලස්සනට පද පේළි ටිකක් අමුණා ගත්තා.ඊට පස්සේ දන්න ස්ටුඩියෝ එකකට සෙට් වුණා.හැමදාම ඉතින් support එක දෙන යාළුවෝ ටිකත් එලකිරි වගේම සෙට් වෙලා අපි රියසල් වගයක් කලා.
අවසානේ ඉතින් අපි හිතාගෙන ඉන්නේ ලස්සන වීඩියෝ එකක් එහෙම කරලා Song එක රිලීස් කරන්න.
මෙහෙම හිතුනේ මොනවත් නිසා නෙමේ.අහන් ඉන්න බැරි තරමටම අඬන සින්දු වැඩි වෙලා නිසා.ඉතින් Boot කන කොල්ලො නිකන් නාස්ති වෙන්නෙපා කියන පණිවිඩේ අරන් එන සින්දුවක් මේක.
ඔරිජිනල් එක ඉක්මන්ට දෙන්නම් යාලුවනේ..දැනට ඔයාලගේ අදහසුත් දාන්න බලන්න..
Track/Voice/Melody එහෙම හදන්නත් තියෙනවා.
හැබැයි තාම රියසල් (rehearsal) නිසා Video Quality 720HD දාලා Headphones දාලා අහන්න වෙනවා.

පොඩ්ඩක් විතර Voice අපැහැදිලි වගේ නම් Youtube ගිහින් "Show More" එකෙන් Lyrics බලන්ට..

Last edited:

btw nice lyrics 