කෙල්ලො Panty ඈන්දෙ නැත්නම් දඩයක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
කෙල්ලො Panty ඈන්දෙ නැත්නම් දඩයක්

pants-9-250-21913.jpg


කාන්තාවන්ගේ යට අඳුම් හොරකම් කරන පිරිමි ගැන කතන්දර අපි ඕන තරම් අහල තියෙනවා. හැබැයි මේවා අපේ අම්මමුත්ත කාලේ නම් අහන්න ලැබිල නෑලු.
වැඩිහිටියො කියනවා.. ඒත් එකටම මම ඇහුවා ඇයි ඒ කාලේ ගෑනූ Panties ඇන්දෙ නැද්ද කියලා.
උත්තරයක් නෑ.. කෝකටත් කියලා මන් ඒ ගැන හෙව්වා.. ඇත්ත නේන්නම් ඒ කාලේ කාන්තාවන්Panty ඇඳලා නෑ නේන්නම්..
ලෝක කාන්තා ඉතිහාසයේ කාන්තාවන් Panties අඳින්න පටන් ගත්තේ ප්‍රංශ විප්ලවයෙන්
පස්සේ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ 18 වැනි සියවස ආරම්භ වන තුරුම කාන්තාවන් Panties ඇන්දෙ නැහැ කියන එකනේ. මාරයි.....ඒත් කාන්තාවන්ට මෙහෙම නිදහසේ මේ වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් කමක් වෙලා නැහැ. කාන්තාවන් Panty ඇදිය යුතුයි කියලා නීතියක් ගෙනාවාලු ප්‍රංශ ආණ්ඩුව.

ඒත් මේ නීතිය වලංගු වෙලා තියෙන්නේ Cancan කියන dancers ලාට විතරයි. මොකද Cancan dancing කියන්නේ දිග ගවුම දෙපැත්තෙන් උස්සගෙන කරන නර්ථනයක් කියලා තමයි මම අහලා තියෙන්නේ.
කෙල්ලෝ උඩ ඉදන් නටද්දි පහළ බලා ගෙන ඉන්න පිරිමින්ට එක එක දෙවල් හිතෙන්න ඇති තවත් දේවල් වෙන්නත් ඇති.. අත්තිමට ආණ්ඩුවටත් කරදරක් වෙන්නත් ඇති... ඒ නිසා මේ වගේ නීතියක් ගේන්න ඇති කියලයි මගේ අදහස.
ආ....තව දෙයක් ඉස්සර ඉහළ පෙළේ කාන්තාවෝ අශ්වයින්ගේ පිටේ ඒ අයගේ ගමන් ගිහින් තියෙනවා. අශ්වයින්ගේ පිටේ යනවනම් ඒ අයත් Panty අදින්න ඕන කියන එකත් ඒ නීතියටම ඇතුළත් වෙච්ච දෙයක්.
ඒ කියන්නේ රෙද්ද උස්සල බලල දඩ ගහන්නත් ඇති නේද ඒ ආණ්ඩුව..කවුද දන් නෑ ඒ රාජකාරිය කළේ.. දැන් හැම එකකටම දඩයක් බද්ධක් ගහන එකේ මෙහෙටත් එයිද දනෙත් නෑ ඒ නීතිය
කොහොම හරි ඉතිං මේ තමයි Panty යේ උපත.
ඒ කාලේ Panty ඇන්දේ හරි අමුතු තාලෙකට. එකටම ඉනේ කොකු සහිත පළල් පටියක් අදිනවා. පස්සේ ඒ රෙදි කෑළි දෙකක් එල්ලනවා. කකුල් නොපෙනෙන්න රෙදි කෑලී දෙක ලේස් එකකින් කකුලට තදවෙන්න බදිනවා. ඇත්තටම මේ අටගේ ප්‍රශ්නය වෙලා තිබුණේ නටන කෙල්ලන්ගේ කකුල් පේන එක.
කාලෙත් එක්ක මේක Fashion එකක් වුණා. ඒක තමයි Panty එක වෙලා තියෙන්නේ. පස්සේ මේක jeans එකක් වගේ තමයි ඇදලා තියෙන්නේ. ඒත් ඉතින් කකුල් දිගටම. ඇත්තටම Panty එකේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කකුල් දෙක වසා ගැනීම පමණයි.

Read more: http://www.lankagossipgirl.com/2013/09/panties.html
 
  • Like
Reactions: SMD

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    ඒ කියන්නේ රෙද්ද උස්සල බලල දඩ ගහන්නත් ඇති නේද ඒ ආණ්ඩුව..කවුද දන් නෑ ඒ රාජකාරිය කළේ.. දැන් හැම එකකටම දඩයක් බද්ධක් ගහන එකේ මෙහෙටත් එයිද දනෙත් නෑ ඒ නීතිය
    http://www.lankagossipgirl.com/2013/09/panties.html

    උස්සල බලන්න ඕනි නෑ බං අතාගල බලන්න පුළුවන් නේ අදාළ නිලධාරියට
    කලිසමක් ගහන් ඉන්න කෙල්ලෙකුගේ ඉතිං උස්සල බලන්න බැරි නිසා අත දාල තමා බලන්න වෙන්නේ :cool: