සීයට දාහක් ඇත්ත චිච්චිය නළලේ....කොයි වෙලාවෙත් පුපුර පුපුර ඉන්නේ ..හනමිටි අදහස්..
Thats why
සීයට දාහක් ඇත්ත චිච්චිය නළලේ....කොයි වෙලාවෙත් පුපුර පුපුර ඉන්නේ ..හනමිටි අදහස්..
ලංකාවෙ කෙල්ලො මහ මෝඩ ගෑනු ජාතියක්, උබේ වෙලාව නිකන් නාස්ති කරගන්නෙ නැතුව හොද ලස්සන පිට රටක කෙල්ලෙක්ගෙන් ඔහොම ගිහින් අහපන්, අනිවා number එක දෙනවා,උන් කැමතියි ඔහොම direct ඇව්ත් අහන කොල්ලොන්ට, ලංකාවෙ මෝඩ කෙල්ලොන්ගෙන් ඔහොම direct අහපු ගමන් චිච්චිය නලලෙ තියාගෙන පත්තිනි අම්මා වෙන්න හදනවා ඕක උබේ අවුලක් නෙමි, ලංකාවෙ ගොන් කෙල්ලොන්ගෙ තියෙනෙ මෝඩ ගතියක්, හොදම ආතල් එක කියන්නෙ අපි පන්ති යන දවස්වල අපේ සෙට් එකේ එකෙක්ව form කරල ඔහොම direct අහපන් කියල යැවුව කෙල්ලෙක්ගෙ ලගට මේ මෝඩ උකන්නි අත දිග ඇරලා අරූගෙ කනට ගැහුව කියහන්කො ඔක්කොම ඉස්සරහ රෙදි නෑ ඒ කොල්ලගෙ ලංකාවෙ කෙල්ලොන්ගෙන් කැමැත්ත අහනවනම් හෙමින් හෙමින් හුරුතල් කර කර මිනිස්සු ලග පාත නැති තැනක අහපන්. නැත්නම් උබටත් කනේ පාරවල් කන්න පුලුවන් ලංකන් මෝඩ කෑලි ෆෝම් කරන්න ගිහින්
ඒකට බලහන් පිටරට කෙල්ලො, උන් ඉල්ලන්නෙ කොල්ලොන්ගෙන් contact කරගන්න පුලුවන් number එකක් දෙන්න කියල, කොල්ලො අහනකම් ඉන්නෙ නෑ, උන් පට්ට forward ඇත්තටම ආශ්‍රය කරන්න ආසයි. මෝඩ චූන් නෑ, ගොන් පාට් නැ, කම්මැලි නෑ. ඒකට අපේ කෙල්ලො
ou ou api dnnwa mnwda ausi news uba perth ynwda
සවර්මා අයියාහ්.......................(විහිලුවට හොදෙ..)
රිප්ලයි කොටන්න කම්මැලි උනත් මේකට කෙල්ලෙක් විදියට උත්තරයක් දෙන්නම්...
එත් ඉස්සල්ලාම තෙරුම් ගන්න මම කියන්නෙ දෙපැත්තෙම එ කියන්නෙ කෙල්ලො කොල්ලො දෙගොල්ලන්ගෙම වැරදි මට පෙන විදියට හොදෙ...
1.කෙල්ලො කැමති කෙලින් අහන කොල්ලන්ට..දැන් ඉන්න ටික්ටොක් කෙල්ලො ගැන නෙවෙයි හොදෙ කියන්නෙ..පොලවෙ පය ගහලා ඉන්න එවුන්..දැන් මගෙන් අහන්න එපා උන් කොහෙද ඉන්නෙ කියලා..හැබැයි ක්ලාස් වල fb එකෙ එහෙම නම් උන් ඉන්නවා ද කියලා මම විස්වාස කරන්නෙ නැ...
2.කෙල්ලෙක් ගෙ අහවල් එක නලලෙ තියලා තියෙන්නෙ කොල්ලොම තමා..කෙල්ලෙක් හිනාවෙලා කතා කල ගමන් එකි බඩුවක් ය..එකි ලැහැස්ති ඔනිම දෙකට කියලා එකිව ලෙබල් කරන්නෙ කොල්ලොම තමා..ඉතින් කෙල්ලෙක් විදියට එකි නැති ලොකු කමක් ඔලුවට අරන් ඉන්නවා..කොල්ලෙක් ට අත උස්සන එකට නම් මම කැමති නැ..එත් කෙල්ලෙක් ට කරදර කරන්න උත්සාහ කරන එකෙක්ට නම් සෙරෙප්පුව තමා ගන්න ඔනි..
3.කොල්ලො ඉන්නෙ කෙල්ලන්ට තමා..එ වගෙම කෙල්ලො ඉන්නෙත් කොල්ලන්ට..කෙල්ලො කියන්නත් මේ ලොකෙ වාසය කරන ජිවින් පිරිසක් මිස පිටසකවලින් ආපු උන් නෙවෙයි..කෙල්ලෙක් කොට සායක් ඇදගෙන පයින් ගියාම එක පොටො ගහලා ලග තියාගෙන ඉන්න මානසිකත්වය වෙනස් කරගන්න..
4.සංස්කෘතිය රැදෙන්නෙ කෙල්ලෙක්ගෙ ඇදුමෙ දිග පලලින් නෙවෙයි,එක ඇදුමක් විතරයි,එකිගෙ චරිතය ගැන දෙන සහතියක් නෙවෙයි කියන එක මත..
5.මම මේක කලිනුත් කිවිවා..කොල්ලො කොල්ලො සෙට් උනාම එකිනෙකා එක්ක කත බහ කරනවා.හිනා වෙනවා..එත් කෙල්ලෙක් කොල්ලො රැනක් එක්ක කතා බහ කරන කොට එකි හැමොගෙම සුරතලි කියලා ලෙබල් කරනවා...මෙකෙම ත්‍රෙඩ් එකක් ගියා fb එකෙ හැම එකා එක්කම කතා කරන කෙල්ලෙක් නොවි තමන්ගෙ මිනිහා/කොල්ලා එක්ක විතරක් හුරතල් වෙයං කියලා තියෙන..මේතන තව දෙයක් තියෙනවා..කෙල්ලෙක් හිනාවෙලා කතා කරන එක හුරතල් විමක් නෙවෙයි..ඉස්සල්ලාම කෙල්ලන්ටත් සාමාන්‍යය යාලුවෙක් විදියට කතා කරන්න..උබ බං බොලං කියලා..යමන් අඩියක් ගහන්න වගෙ එවා නෙවෙයි..සාමාන්‍යයෙන් අපි ටිකක් දන්න අදුනන කෙනෙක්ට වගෙ...
තව කොටන්න නම් පුළුවන්..එත් මහන්සි..පුළුවන් විදියට රිප්ලයි තියන්නම්...
එත් එක දෙයක් හොදට මතක තියාගන්න.."කෙල්ලන්ගෙ අහවල් එක නලලෙ නම් තියෙන්නෙ,එක එතන තියලා තියෙන්නෙත් කොල්ලන් විසින්මයි.."
රිදිලාසවර්මා අයියාහ්.......................(විහිලුවට හොදෙ..)

ටිකක් ඉන්න මම මේකට ලස්සන reply එකක් දෙන්නම්

And manda Ben,mama youtube eke pitarata kello pickup karanna Eva balalaika mata mongal vela vage, eka para mama gihin Dane nati kellekta kata karama un baya venawa vage, mata therenne nah bn kello daganne kohomada kiyala
ඇත්තක් තියෙනව කෙල්ලෙක් forward උනාම බඩුව කියල ලේබල් වෙනව.
හැබැයි නලලෙ තියන් ඉන්න උන් නන් ඉන්නව. ගොඩක්ම ඉස්කෝලෙ යන පොඩි කෙල්ලො. කැමැත්ත කිව්වම කනට ගහන්නෙ වෙන අහවල් එකකට නෙමේනෙ. මට එහෙම ගැහුවනන් ආපස්සට ගහනව. එක්කො පොලීසි යන් කියනව. එහෙම නිකන් මිනිස්සුන්ට ගහල මුකුත් නොවුන ගානට යන්න බෑනෙ.
මට නම් තියෙන්නෙ මම කෙල්ලො කෙයා කරන්නෙ නැති සීන් එකක්
සවර්මා අයියාහ්.......................(විහිලුවට හොදෙ..)
රිප්ලයි කොටන්න කම්මැලි උනත් මේකට කෙල්ලෙක් විදියට උත්තරයක් දෙන්නම්...
එත් ඉස්සල්ලාම තෙරුම් ගන්න මම කියන්නෙ දෙපැත්තෙම එ කියන්නෙ කෙල්ලො කොල්ලො දෙගොල්ලන්ගෙම වැරදි මට පෙන විදියට හොදෙ...
1.කෙල්ලො කැමති කෙලින් අහන කොල්ලන්ට..දැන් ඉන්න ටික්ටොක් කෙල්ලො ගැන නෙවෙයි හොදෙ කියන්නෙ..පොලවෙ පය ගහලා ඉන්න එවුන්..දැන් මගෙන් අහන්න එපා උන් කොහෙද ඉන්නෙ කියලා..හැබැයි ක්ලාස් වල fb එකෙ එහෙම නම් උන් ඉන්නවා ද කියලා මම විස්වාස කරන්නෙ නැ...
2.කෙල්ලෙක් ගෙ අහවල් එක නලලෙ තියලා තියෙන්නෙ කොල්ලොම තමා..කෙල්ලෙක් හිනාවෙලා කතා කල ගමන් එකි බඩුවක් ය..එකි ලැහැස්ති ඔනිම දෙකට කියලා එකිව ලෙබල් කරන්නෙ කොල්ලොම තමා..ඉතින් කෙල්ලෙක් විදියට එකි නැති ලොකු කමක් ඔලුවට අරන් ඉන්නවා..කොල්ලෙක් ට අත උස්සන එකට නම් මම කැමති නැ..එත් කෙල්ලෙක් ට කරදර කරන්න උත්සාහ කරන එකෙක්ට නම් සෙරෙප්පුව තමා ගන්න ඔනි..
3.කොල්ලො ඉන්නෙ කෙල්ලන්ට තමා..එ වගෙම කෙල්ලො ඉන්නෙත් කොල්ලන්ට..කෙල්ලො කියන්නත් මේ ලොකෙ වාසය කරන ජිවින් පිරිසක් මිස පිටසකවලින් ආපු උන් නෙවෙයි..කෙල්ලෙක් කොට සායක් ඇදගෙන පයින් ගියාම එක පොටො ගහලා ලග තියාගෙන ඉන්න මානසිකත්වය වෙනස් කරගන්න..
4.සංස්කෘතිය රැදෙන්නෙ කෙල්ලෙක්ගෙ ඇදුමෙ දිග පලලින් නෙවෙයි,එක ඇදුමක් විතරයි,එකිගෙ චරිතය ගැන දෙන සහතියක් නෙවෙයි කියන එක මත..
5.මම මේක කලිනුත් කිවිවා..කොල්ලො කොල්ලො සෙට් උනාම එකිනෙකා එක්ක කත බහ කරනවා.හිනා වෙනවා..එත් කෙල්ලෙක් කොල්ලො රැනක් එක්ක කතා බහ කරන කොට එකි හැමොගෙම සුරතලි කියලා ලෙබල් කරනවා...මෙකෙම ත්‍රෙඩ් එකක් ගියා fb එකෙ හැම එකා එක්කම කතා කරන කෙල්ලෙක් නොවි තමන්ගෙ මිනිහා/කොල්ලා එක්ක විතරක් හුරතල් වෙයං කියලා තියෙන..මේතන තව දෙයක් තියෙනවා..කෙල්ලෙක් හිනාවෙලා කතා කරන එක හුරතල් විමක් නෙවෙයි..ඉස්සල්ලාම කෙල්ලන්ටත් සාමාන්‍යය යාලුවෙක් විදියට කතා කරන්න..උබ බං බොලං කියලා..යමන් අඩියක් ගහන්න වගෙ එවා නෙවෙයි..සාමාන්‍යයෙන් අපි ටිකක් දන්න අදුනන කෙනෙක්ට වගෙ...
තව කොටන්න නම් පුළුවන්..එත් මහන්සි..පුළුවන් විදියට රිප්ලයි තියන්නම්...
එත් එක දෙයක් හොදට මතක තියාගන්න.."කෙල්ලන්ගෙ අහවල් එක නලලෙ නම් තියෙන්නෙ,එක එතන තියලා තියෙන්නෙත් කොල්ලන් විසින්මයි.."
කෙයා නොකර ඉන්න එකක් නෙවෙයි අයියෙ මෙතන කියන්නෙ..කෙයා කරන්න...හැබැයි සාමාන්‍යය කෙනෙක් විදියට..
පලවෙනි දවසෙම (ෆ)කෙයාර් කරන්න ගිහිල්ල කුඩෙන් කාපු එකෙක් කියන කතාකෙයා කරන්න ගිහින් වෙච්චා මං කිව්වනේ.
කෙයා නොකර ඉන්න එකක් නෙවෙයි අයියෙ මෙතන කියන්නෙ..කෙයා කරන්න...හැබැයි සාමාන්‍යය කෙනෙක් විදියට..
පලවෙනි දවසෙම (ෆ)කෙයාර් කරන්න ගිහිල්ල කුඩෙන් කාපු එකෙක් කියන කතා