කෙල්ලො talk කරමු

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,731
    506
    113
    Hole
    palamu neethiya...


    uba uba gana hithan inna vidiyaa thama samaaje uba gana hithanne>.!!!
    mano vidyawe eka deyak oka..


    uba confidecne nam eka samaje dakinwa..niknma sense wenwa..ube body languge ekan..kathaa karana vdyen..
    uba full gobbeyk unth kal ghin hadagnna puluwan mahansi wenwa nam...


    anika fear eka..what others think nti karganin...


    anika pitarata youtube channel pickup line owa meeh hariyanne naa..culturl eka wenas hinda..
    practicly weyan..
     
    • Like
    Reactions: Psiko and Jcg

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,990
    56,062
    113
    :love::yes::yes::yes::love::love::love::love::love:


    මාත් ඉස්සර හිතාහිටියේ කෙල්ලෝ කියන්නේ මහා බයානක ජාතියක් කියල ..එකට හේතුව පොඩි කාලේ ඉදන් ඉස්කෝලෙ , ගෙදරින් ආදරය කරන එක වරදක් වගේ ඔලුවට දාල තිබුන එක.
    ලව් කරල ඉස්කෝලෙ මාට්ටු උන ගමන් ගෙවල් වලින් ගෙන්නල , අනබෙර ගහල එකම විකාරයන්නේ .. ඉතින් ලව් කරන්න ඉස්සර බයයි. පන්තියේ කෙල්ලනව උනත් අතේ දුරින් තමා ඉතින් අස්‍රය කලේ ..

    කේස් දාගෙන හරි ලව් කරපු උන් දැන් බැදල ලමයිනුත් ඉන්නව ඉස්කෝලෙ යන වයසේ..

    මන් දන්න අවුරුදු 17,23 වගේ පොඩි උන් හැමෝටම වගේ කෙල්ලක් ඉන්නව ,,, එවා ගෙවල් වලිනුත් දන්නව..

    මොනතරම් ගොබ්බද ඒ කාලේ කියල හිතෙනව දැන්නම් .. :sorry::sorry::sorry:

    Too soon mature too soon depression arrives.Wait till young generation turn 30 plus then we can see all kind of depression.
     
    • Like
    Reactions: mr.Z

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,078
    0
    තරු අතරේ
    :love::yes::yes::yes::love::love::love::love::love:


    මාත් ඉස්සර හිතාහිටියේ කෙල්ලෝ කියන්නේ මහා බයානක ජාතියක් කියල ..එකට හේතුව පොඩි කාලේ ඉදන් ඉස්කෝලෙ , ගෙදරින් ආදරය කරන එක වරදක් වගේ ඔලුවට දාල තිබුන එක.
    ලව් කරල ඉස්කෝලෙ මාට්ටු උන ගමන් ගෙවල් වලින් ගෙන්නල , අනබෙර ගහල එකම විකාරයන්නේ .. ඉතින් ලව් කරන්න ඉස්සර බයයි. පන්තියේ කෙල්ලනව උනත් අතේ දුරින් තමා ඉතින් අස්‍රය කලේ ..

    කේස් දාගෙන හරි ලව් කරපු උන් දැන් බැදල ලමයිනුත් ඉන්නව ඉස්කෝලෙ යන වයසේ..

    මන් දන්න අවුරුදු 17,23 වගේ පොඩි උන් හැමෝටම වගේ කෙල්ලක් ඉන්නව ,,, එවා ගෙවල් වලිනුත් දන්නව..

    මොනතරම් ගොබ්බද ඒ කාලේ කියල හිතෙනව දැන්නම් .. :sorry::sorry::sorry:


    හිතන්න එපා...හිතුවා කියලා අතීතෙ වෙනස් කරන්න බැනේ...:)එත් හිතලා අනාගතේ වෙනස්කරගන්න පුළුවන් :yes::yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,990
    56,062
    113
    හිතන්න එපා...හිතුවා කියලා අතීතෙ වෙනස් කරන්න බැනේ...:)එත් හිතලා අනාගතේ වෙනස්කරගන්න පුළුවන් :yes::yes:

    Ita passe?:confused:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,388
    12,280
    113
    ඔයාත් ඉතින් නිකම් ඉන්නෙ නැනෙ...:rolleyes:

    අපෝ පස්සෙ මම කෙල්ලො ෆෝම් කරන එක නැවැත්තුවා. :P
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    495
    83
    මකබාවේ
    කියපු කෙනා නානවලුද.......:P

    වාහිනවා සිතලයි වතුර ඇත්තම කිවුවොත් නාන්න හොරයි
    ඉස්සර මම ඉස්කොලෙ ගියා මුනක්වත් හොදන්නෙ නැතුව

    ජැන්ඩියට ඇදලා ගියෙ කෙල්ලෙක්ට හිත ගිය කාලෙ දැන් එවත් නැ එයත් මන් වගෙම අමු කම්මැලි කෙල්ලෙක් අයියො සල්ලි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,078
    0
    තරු අතරේ
    වාහිනවා සිතලයි වතුර ඇත්තම කිවුවොත් නාන්න හොරයි
    ඉස්සර මම ඉස්කොලෙ ගියා මුනක්වත් හොදන්නෙ නැතුව

    ජැන්ඩියට ඇදලා ගියෙ කෙල්ලෙක්ට හිත ගිය කාලෙ දැන් එවත් නැ එයත් මන් වගෙම අමු කම්මැලි කෙල්ලෙක් අයියො සල්ලි

    :lol::lol::lol::lol:නාලා උන හදාගෙන නිවාඩු පිට ඇදට වෙලා ඉන්නවා ඉතින් අපි නම්:(:(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,078
    0
    තරු අතරේ
    Ita passe?

    ඊට පස්සෙ ස්පයිඩර් මැනුයි සුපර්මැනුයි හොරු ටික අල්ලගත්තා ලු..........:P:P

    මම කියන්නෙ නැ අනිවාර්යයෙන් ම විවාහයකට යා යුතුය..ලමයි හැදිය යුතුය..ලොකු ගෙයක් වාහනයක් ගන්න ඔනිය..කියන එවා නම්....

    ජිවිතෙ තමන් ගෙ..අපි ජිවත් වෙන්නෙ අවුරුදු 60ක් 70 වගෙ සුලු කාලයක්..ඉතින් එක අනික් අයට ඔනි විදියට ජිවත් වෙලා විදවන්න ඔනිද...කාටවත් කරදරයක් නොවෙන විදියට තමන්ට අවශ්‍ය විදියට ජිවත්වෙන්න නෙ තියෙන්නෙ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    495
    83
    මකබාවේ
    :lol::lol::lol::lol:නාලා උන හදාගෙන නිවාඩු පිට ඇදට වෙලා ඉන්නවා ඉතින් අපි නම්:(:(

    මාස 6 කට විතර සැරයක් නාලා එන සනිපෙ නැ නිතර නැවහාම, ඉස්සර මම කරෙ ඇග හොදන එක, පස්සෙ යාලුවො කිවුවා ගැනු වගෙ ඇග හොදන්නෙ නාපාන් කියලා, දැන් ඇග හොදන එකත් නැ නාන එකත් නැ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,374
    13,659
    113
    හැමිනේශන්
    1.කෙල්ලො කැමති කෙලින් අහන කොල්ලන්ට.

    :lol: කෝ මේ අපේ සාරා :lol::lol:

    මේන් මේ video එක දාපු දවස්වල මුලින්ම ඉන්න කෙල්ල ලස්සන කතාවක් කිවුවා, දැන් ඒ කෑල්ල cut කරලා :lol: ඒකි කියන්නේ අදුරන්නෙ නැති එකෙක් ඇවිත් කැමතිද කියල ඇහුවොත් කෙලින්ම කනට ගහනවා කියලා :lol: ඒකිට තද වෙනවලු එහෙම ඇහුවාම, මගේ කරුමෙට ඒ පොඩ්ඩ මුන් cut කරලා දැන්, මේක මම thread එකක් දාන්න bookmark කරන් හිටපු video එකක්, ඇයි බන් ලංකාවෙ කෙල්ලො මෙහෙම කියලා?? :lol: මේ video එක දාපු දවස්වල මේකි ඒ ටික එහෙමම කියල දානවා :lol: කරුමෙට channel එක කරන එකා ඒ පොඩ්ඩ cut කරලා දැන් බලද්දි :yes:



    ඔය සීන් එක මේකි විතරක් නෙමි, මගේ අත්දැකීමෙන් පවා දැකපු දෙයක්, ගොඩක් කොල්ලො කෙලින්ම ගිහින් කෙල්ලෙක්ගෙන් අහන්න බය මේ ගොන් ගෑනු කනට ගහන නිසා. එක්කො නියවනවා :lol: නැත්නම් විරිත්තනවා :lol: එහෙමත් නැත්නම් බනිනවා. :lol: මෙහෙ ගෑනු දත කට මැදගෙනම බලගෙන ඉන්නෙ කොල්ලෙක් කැමැත්ත අහන්න ආපු ගමන් ඌව හැමෝම ඉස්සරහා කිච කිරලා සෙට් එකේම හෙන කෑල්ල කියල ලේබලේ ගස්සවගන්න, ඒකට ලංකාවෙ කෙල්ලො සෑහෙන්න කැමතියි :lol: මුන් හිතන්නෙ කැමැත්ත අහන එක උස්සන් ගිහින් රේප් කරන්න අහන්වා වගේ වැඩක් කියලා :lol: මේක මේ හැම කෙල්ලම කරනව කියල මම කියන්නෙ නෑ, ඒත් වෙන රටවල කෙල්ලො එක්ක බලද්දි ලංකාවෙ කෙල්ලො සෑහෙන්න මේ වැඩේ කරනවා.

    2.කෙල්ලෙක් ගෙ අහවල් එක නලලෙ තියලා තියෙන්නෙ කොල්ලොම තමා.

    ඔවු ඉතින්, ඒකෙන් කියවෙන්නෙ ලංකාවෙ කොල්ලො අපේ කෙල්ලන්ට දීල තියෙන තැන සහ ගෞරවය. පිටරට කොල්ලොනම් සත පහකට ගනන් ගන්නෙ නෑ උන්ගෙ කෙල්ලො, ඒකට අපේ උන් අපේ කෙල්ලොන්ට ඇත්තටම respect කරනවා. ආදරෙත් එහෙම තමයි, ඒත් ඒක මේ මෝඩ කෙල්ලො අරන් තියෙන්නෙ අනිත් පැත්තට. මෙහෙ උන්ට වඩා එකක් තව ලෝකෙ නෑ වගේ කියලයි මුන් හිතන් ඉන්නෙ :lol:

    මමනම් කියන්නෙ, උබලා කැමති එකී උබව දන්නෙ නැත්නම්, ටික දවසක් හරි යාලු ෆිට් එකේ ඉදහල්ලා, නැත්නම් direct අහන්න ගියාම වෙන්නේ ඔය video එකේ කෙල්ල කියන්ව වගේ දේවල් තමයි. :lol:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,078
    0
    තරු අතරේ
    මාස 6 කට විතර සැරයක් නාලා එන සනිපෙ නැ නිතර නැවහාම, ඉස්සර මම කරෙ ඇග හොදන එක, පස්සෙ යාලුවො කිවුවා ගැනු වගෙ ඇග හොදන්නෙ නාපාන් කියලා, දැන් ඇග හොදන එකත් නැ නාන එකත් නැ

    අනික් ගැනු ගැන නම් දන්නෙ නැ...එත් මට නම් නිදාගන්න කලින් ඇග සොදන්න ඔනි...උදෙට නාන්න ඔනි..සමහර දවසට උදෙට ඇග සොදලා හවසට නානවා..කොන්ඩේ ශැම්පූ කරනවා දවසක් ඇර දවසක්...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,990
    56,062
    113
    අනික් ගැනු ගැන නම් දන්නෙ නැ...එත් මට නම් නිදාගන්න කලින් ඇග සොදන්න ඔනි...උදෙට නාන්න ඔනි..සමහර දවසට උදෙට ඇග සොදලා හවසට නානවා..කොන්ඩේ ශැම්පූ කරනවා දවසක් ඇර දවසක්...

    Photos or lie
     

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    අනේ මේ චු කරල නිදාගනින්. එනවා මෙතන ටෝක් කරන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,446
    14,435
    113
    9
    කටුකරෝලගම
    අනේ මේ ඔකුන්ගේ ගෑස් බලන්නේ නැතුව මේ අපිවගේ සදා තනිකඩව ඉන්න අදිටන් කරගනින් :love: