කෙල්ලෝ අපිට උරුම නෑ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    3,452
    3,612
    113
    ඉස්කෝලේ 6 වසරෙදි කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලාම යාලු උනේ..කොහොම හරි ඒක ගෙදරට මාට්ටු වෙලා කොල්ලො විතරක් ඉන්න එකකට දැම්මා..එදා ඉදන් මූසලම වෙලා ගියා බන්..ක්ලාස් එකකට ගියත් ඒකෙත් කොල්ලො විතරයි..ජොබ් එකකට ගියත් ඒ තැන්වලත් කෙල්ලෝ හයර් කරන් නෑ..බයික් එකේ යන නිසා ඒත් කෙල්ලෝ මුනිච්චි වෙන්නේ වත් නෑ..බස් කෝච්චියක වත් යැවෙන් නෑ..අනේ මන්දා බන්..

    ඔය පන්සල් එහෙ මෙහෙ ගියාම වගේ නම් ඉන්නවා ඉතින්. ඒත් දෙයක් කරගන්න ටයිම් මදී..පට ගාලා ටෝක් වෙන උන්ටත් මන් ආස නෑ..මොකද උන් හැමෝටම එහෙම ටෝක් වෙන්න තියෙන සම්බාවිතාව වැඩි නිසා😁😁

    ෆේස්බුක් වලනම් ඕනතරම් ඉන්නවා ඉතින් ඒත් රියලටිය එතන නැති නිසා සහ පොඩ්ඩක් කෙල්ලන්ට සෙක්න්ඩ් වෙන්න තියෙන අකමැත්ත නිසා ඒවත් සාර්තක නෑ..වයසත් දැන් 26ක් ..එක පැත්තකින් ගේම ගහලා..වහනයක් ගෙයක් ලයින් කරගෙන හිටියට මේක හිතට හෙන අවුල් බන්..කම්ප්ලීට් නෑ වගේ දැනෙනවා..කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒත් මන් උන්ට වැඩි කැමැත්තක් නෑ..මේ වයසට ක්ලාස් කියලා යන්නත් එකක් නැනේ බන්. උබලට හිතෙන විදියට හිත හැදෙන්න මොනාහරි කියපන්කෝ..🥺🥺

    අපේ වයසේ ගොඩක් උන් බැදලා..තව බදින්න ඉන්නවා..අඩුම ගානේ බදින්න එකක් හරි සිලෙක්ට් කරන් ඉන්නේ..ටාගට් පස්සේ දිව්වට මේ පැත්තක් හිතුවෙ නෑ..😕😕
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    6,965
    9,634

    Telegram eke nearby people/groups
    Tinder

    owa balapan

    ekko proposal dapan site ekaka
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,184
    1,311
    113
    ඉස්කෝලේ 6 වසරෙදි කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලාම යාලු උනේ..කොහොම හරි ඒක ගෙදරට මාට්ටු වෙලා කොල්ලො විතරක් ඉන්න එකකට දැම්මා..එදා ඉදන් මූසලම වෙලා ගියා බන්..ක්ලාස් එකකට ගියත් ඒකෙත් කොල්ලො විතරයි..ජොබ් එකකට ගියත් ඒ තැන්වලත් කෙල්ලෝ හයර් කරන් නෑ..බයික් එකේ යන නිසා ඒත් කෙල්ලෝ මුනිච්චි වෙන්නේ වත් නෑ..බස් කෝච්චියක වත් යැවෙන් නෑ..අනේ මන්දා බන්..

    ඔය පන්සල් එහෙ මෙහෙ ගියාම වගේ නම් ඉන්නවා ඉතින්. ඒත් දෙයක් කරගන්න ටයිම් මදී..පට ගාලා ටෝක් වෙන උන්ටත් මන් ආස නෑ..මොකද උන් හැමෝටම එහෙම ටෝක් වෙන්න තියෙන සම්බාවිතාව වැඩි නිසා😁😁

    ෆේස්බුක් වලනම් ඕනතරම් ඉන්නවා ඉතින් ඒත් රියලටිය එතන නැති නිසා සහ පොඩ්ඩක් කෙල්ලන්ට සෙක්න්ඩ් වෙන්න තියෙන අකමැත්ත නිසා ඒවත් සාර්තක නෑ..වයසත් දැන් 26ක් ..එක පැත්තකින් ගේම ගහලා..වහනයක් ගෙයක් ලයින් කරගෙන හිටියට මේක හිතට හෙන අවුල් බන්..කම්ප්ලීට් නෑ වගේ දැනෙනවා..කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒත් මන් උන්ට වැඩි කැමැත්තක් නෑ..මේ වයසට ක්ලාස් කියලා යන්නත් එකක් නැනේ බන්. උබලට හිතෙන විදියට හිත හැදෙන්න මොනාහරි කියපන්කෝ..🥺🥺

    අපේ වයසේ ගොඩක් උන් බැදලා..තව බදින්න ඉන්නවා..අඩුම ගානේ බදින්න එකක් හරි සිලෙක්ට් කරන් ඉන්නේ..ටාගට් පස්සේ දිව්වට මේ පැත්තක් හිතුවෙ නෑ..😕😕
    Try offshore :)
    or
    Try this මුලින්ම කියන්නම් ඉස්කෝලෙ යන මල්ලිලා ගිහින් පාඩමක් බලාගන්න :P මේක දැම්මෙ මම වගේම අවුරුදු 25, 30 පැනල කසාද බඳින්න කෙල්ලෙක් හොය.....see more :)
     
    • Like
    • Haha
    Reactions: DiksonAlex and SK29

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,441
    8,043
    113
    63
    Albuquerque, New Mexico
    කොල්ලන්ගේ තියෙන ලොකුම අවුළ කෙල්ලන්ට බයේ උන් එක්ක කතා කරන්න යන්නේ නැති එක. උන් එක්ක යාලු වෙන්න නම් ගිහින් කතා කරන්න ඕන. හොඳට සෝෂල් කෙල්ලක් කතා කරන්න ආවම මාරු වෙනවා නම් කොහොමද එකෙක් එක්ක යාලු වෙන්නේ? 🤷‍♂️
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    3,219
    2,928
    113
    octagon
    ෆේස්බුක් වලනම් ඕනතරම් ඉන්නවා ඉතින් ඒත් රියලටිය එතන නැති නිසා සහ පොඩ්ඩක් කෙල්ලන්ට සෙක්න්ඩ් වෙන්න තියෙන අකමැත්ත නිසා ඒවත් සාර්තක නෑ..
    මේක තමා මම ඇතුළු තනිකඩ උන්ගේ ලොකුම හේතුව.
    ඒක හදා ගන්න බෑ බන් ලේසියෙන්.කෙල්ලෙක් එක්ක කතා කරන්න කිසිම අව්ලක් නෑ.ඕනේ අදුරන්නේ නැති එකක් එක්ක කතා කරන්න පුළුවන්.ඒත් අර සයිඩ් එකට එන්ටර වෙන්න බෑ. රිජෙක්ට් වෙයි කියලා බයයි.ඒ මදිවට ඒකි අදුරන උන්ටත් කියයි කියලා මන් ඇහුවා කියලා.ඔය වගේ දේවල් හිතෙන්නේ අහන්න ගියොත් ඉතින් එතනම ඉවරයි.

    ඔය උබ කිව්ව එක නැතිකර ගනින්. ඒක නැති කර ගත්තොත් මටත් කියපන් කරේ කොහොමද කියලා :D
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    3,452
    3,612
    113
    Hrithik Roshan wage nam panala avith ahalama yakuwenne. @Emios
    U wag
    මේක තමා මම ඇතුළු තනිකඩ උන්ගේ ලොකුම හේතුව.
    ඒක හදා ගන්න බෑ බන් ලේසියෙන්.කෙල්ලෙක් එක්ක කතා කරන්න කිසිම අව්ලක් නෑ.ඕනේ අදුරන්නේ නැති එකක් එක්ක කතා කරන්න පුළුවන්.ඒත් අර සයිඩ් එකට එන්ටර වෙන්න බෑ. රිජෙක්ට් වෙයි කියලා බයයි.ඒ මදිවට ඒකි අදුරන උන්ටත් කියයි කියලා මන් ඇහුවා කියලා.ඔය වගේ දේවල් හිතෙන්නේ අහන්න ගියොත් ඉතින් එතනම ඉවරයි.

    ඔය උබ කිව්ව එක නැතිකර ගනින්. ඒක නැති කර ගත්තොත් මටත් කියපන් කරේ කොහොමද කියලා :D
    අඩේ ඔව් බන් රිජෙක්ට් සහ තව උන්ට කියයිද කියල තමා ලොකුම අවුල
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    3,219
    2,928
    113
    octagon
    U wag

    අඩේ ඔව් බන් රිජෙක්ට් සහ තව උන්ට කියයිද කියල තමා ලොකුම අවුල
    උබටත් මට තියෙන අවුලම තමා.මටත් හිතෙන්නෙම ඇහුවොත් ඒකි බැ කියලා උන්ගේ යාළුවොන්ටයි අරුන් මුන් ඔක්කෝටම කියයි කියලා මන් ඇහුව කියලා.
    ඕක හදා ගන්නකන් කැල්ලක්නම් සෙට් කර ගන්න වෙන්නේ නෑ.

    අනික ලොකුම මගේ වයසට වඩා ලාබාල පෙනුම:sorry:
     
    මේ ලගදි ලීක් උනා පොඩී කෙල්ලෙක්ගෙ වැලක්(වැලක් කීවට කෙල්ල රෙදි ගලවන වීඩියෝ එකක්)ඒ කෙල්ලට අවුරුදු15ක්වත් නැතුව ඇති,ඕක ඉතින් වීඩියෝ කරන්න ඇත්තෙ මොකෙක්ටහරි යවන්නනෙ යවපු එකානෙ ඕක leak කරන්න ඇත්තෙ ඉතින් හිතපන් එච්චර පොඩි වයසක කෙල්ලෙක් එහෙම එකක් කරනවා(පොළබොවලා ඇති) කියන්නේ තව කාලයක් යද්දි මොනවා කරගනීද ඒ කෙල්ල,අනාගතේ අහිංසක කොල්ලන්ට virgin කෙල්ලො හීනයක් විතරක් වෙනවා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    4,266
    7,910
    113
    ඒක නැති කර ගත්තොත් මටත් කියපන් කරේ කොහොමද කියලා
    මං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..

    මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..

    මං හිතන් හිටිය මගේ අඩුපාඩු :

    1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
    2. මගේ අත පය කෙට්ටුයි..
    3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
    4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
    5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි

    මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..

    1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..

    2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..

    3. කන්නාඩියක් ඉස්සරහට ගිහින් උදේ හවස අප්පිරිය ගතිය යනකන් හිනාවුණා..

    4. ඇවිදින විදිහ හදාගන්න putin ගේ videos බැලුව.. ටික කාලයක් පොරව imitate කරා..

    5. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..

    6. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..

    7. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්‍රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..

    8. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..

    මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
     
    Last edited: