කෙල්ලෝ එවන SMS

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ape
    ඔව් බං මටත් එක පාරක් t.c. කියල එව්ව. මං ඉතින් යැව්ව ලමයො මං තර්ස්ටන් කොලෙජ් නෙවෙයි r.c රොයල් කොලෙජ් නෙහ් කියලා :nerd: පස්සෙ දැනගත්තෙ t.c කියන්නෙ take care කියල:dull:
    ape kukulek :cool:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ape

    ape kukulek :cool:
    මොන රෝයල්ද බං මං මහානාමෙ. ඉස්සර කෙල්ලො ටෝක් කරද්දි කියන්නෙ රෝයල් කියලා මොකද මං ඉතින් රීලා ගියාම කැත වෙන්නෙ උඹලයි ඉස්කොලෙ නෙහ් :lol:
     
    • Haha
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මොන රෝයල්ද බං මං මහානාමෙ. ඉස්සර කෙල්ලො ටෝක් කරද්දි කියන්නෙ රෝයල් කියලා මොකද මං ඉතින් රීලා ගියාම කැත වෙන්නෙ උඹලයි ඉස්කොලෙ නෙහ් :lol:
    කුකුළෙක්ම තමයි එහෙනන් :p:-D
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    @aggregate මාත් ඔය දෙක ළඟම තියෙන අනිත් එකේ තමයි :LOL::LOL:
    උබ තර්ස්ටන්ද? හහ් හා එල එල. උබලයි රෝයල් උනුයි ඉස්සර වලි යද්දි අපි උඹල දෙගොල්ලන්වම අවුස්සල ආතල් එකේ වලිය බලනව පාරෙන් එහා පැත්තට වෙලා. මොනා උනත් එල කොල්ලො ටිකක් හිටියා. අපිට පිටින් ඉස්කෝලයක් ගහන්න ආවොත් ආයෙ රෝයල් තර්ස්ටන් කොල්ලො එනව සපෝර්ට් එකට. :D
     
    • Love
    Reactions: pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබ තර්ස්ටන්ද? හහ් හා එල එල. උබලයි රෝයල් උනුයි ඉස්සර වලි යද්දි අපි උඹල දෙගොල්ලන්වම අවුස්සල ආතල් එකේ වලිය බලනව පාරෙන් එහා පැත්තට වෙලා. මොනා උනත් එල කොල්ලො ටිකක් හිටියා. අපිට පිටින් ඉස්කෝලයක් ගහන්න ආවොත් ආයෙ රෝයල් තර්ස්ටන් කොල්ලො එනව සපෝර්ට් එකට. :D
    හහා සහෝදර ප්‍රේමය තමයි..උඹ 92 වෙන්න ඇති නේ?