කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටි&#3482

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබ කියන විදිහට කෙල්ලට බොරුමයි නෙ බන් කරන්න වෙන්නෙ. ඔයිට වඩා හොද නැද්ද උබ උබම වෙලා හිටිය නම්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Six pack තියෙන ඇගට කෙල්ලො මාරම කැමතියි .තව ඔය ජනප්‍රිය නම් කෙල්ලො න් වහ වැටෙනව.super star වගේ ගියපු එකෙක් නම් පන වුනත් දෙයි.

    දැන උගත් කෙල්ලො එහෙම නෑ බන්. උඹ කීය වසරේද? :p
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :lol:මගුල තමයි..ඇඟේ ලේ නෑ ලමයි ඉස්සරහ ටවල් එක කඩන් වැටෙයි කියලා:growl:

    :lol: අශ්මිට බබාලා හම්බවෙන්න කලින් කාලෙ අමතක වෙලා :rolleyes:
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි ..

    :lol::lol:
    :rofl::rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි ..

    :lol::lol:
    :rofl::rofl:

    මන්නම් එහා ගෙදර ඉන්න ඇන්ටිට පෙන්නම් තුවය ගල්වල ගසලා දානව බන්
    තාත්තට ඕක මීටර් වෙලා තාප්පයක් ගහ්වුඅ ගෙවල් දෙක මායිමේ
    දැන් no chance :sorry::sorry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe

    මන්නම් එහා ගෙදර ඉන්න ඇන්ටිට පෙන්නම් තුවය ගල්වල ගසලා දානව බන්
    තාත්තට ඕක මීටර් වෙලා තාප්පයක් ගහ්වුඅ ගෙවල් දෙක මායිමේ
    දැන් no chance :sorry::sorry:

    :sorry::sorry::sorry::sorry:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කෙල්ලෝ තමුන්ගේ කොල්ලා කරනවට ආසා දෙවල් ටිකක්

    හොදින් අදිනවට

    547eb53d5ef5a_-_sex-in-workplace2-medium-new.jpg


    සාමාන්‍යයෙන් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න A/L කරන කාලේ නම් අපිට තියෙන සුපිරිම kit ටිකනේ බස්සන්නේ. තව යාළුවොන්ගේ හොද ඇදුම් උනත් අරන් ඇවිත් අදිනවනේ .එත් කෙල්ලව කොහොමහරි දාගත්තාට පස්සේ අපි ඒ තරම් අපේ ඇදුම් ගැන සැලකිලි මත් වෙන්නේ නෑ. ඊට පස්සේ ආයෙමත් රබර් සෙරෙප්පු දෙකයි හඩු ඩෙනිමයි තමයි .එත් ඔයා දන්නවාද ?[/sociallocker]

    කෙල්ලෝ මාරම ආසයි තමුන්ගේ කොල්ලා හැමදාම ගොඩක් ලස්සනට හා පිළිවෙලකට ඇදුම් අදිනවට. ඔබට සල්ලි තියෙනවා නම් ගණන් වැඩි ඇදුම් අදිනවා නම් ඇය ගොඩක් කැමතියි. කෙල්ල හම්බවෙන්න යන හැම වෙලාවකම කෙල්ලෝ මුලින්ම බලලා marks දෙන්නේ අපේ ඇදුම් වලට.

    පොඩියට හරි ටිකක් මෘදු පුද්ගලයෙක් වෙනවට

    man-crying-300x299.jpg


    මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔයා නිකන් ලාමක dial එකක් වෙන්න ඕනේ කියලා . එත් කෙල්ලෝ කැමතියි තමුන් ආදරේ කරන කොල්ලාගේ ටිකක් මෘදු personality ක් තියෙනවට. එක කෙල්ලට පෙන්නන්න කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. ඇයට පෙන්නන්න ඔයා ටිකක් විතර පුසොන්ට ආස බව , පොඩි බබාලා දැක්කම ටිකක් අරන් හුරතල් කරන්න. ඇයට පෙන්නන්න ඔබ පොඩි ළමයින් ට ගොඩක් කැමතියි කියලා. පොඩි ලමයි අල්ලාගෙන සමහර අය මුළු රටක්ම රවටපු එකේ මේ අපේ හොටු කෙල්ලෙක් පොඩ්ඩක් රවට්ටන්න බැරි නම් වැඩක් නැනේ.

    හොද perfume එකක්

    5108ST1.jpg


    මේකත් ගොඩක් වැදගත් දෙයක් . කොල්ලෝ නිතරම් ලග තියා ගන්න ඕනේ සුපිරිම සෙන්ට් එකක්. එක ආයේ ලොවෙත් නැති සෙන්ට් එකක් වෙන්න ඕනේ ඔබේ කෙල්ලට ඔබව නිතර නිතර මතක් වෙන. කෙල්ලෝ ආසයි එහෙම සෙන්ට් එකක් ඔයා පාවිච්චි කරනවා නම්.

    ඇයගේ ආරක්ෂාව ගැන නිරන්තර සැලකිල්ලකින් ඉන්නවාට


    man-giving-his-jacket-to-his-girlfriend.jpg


    ඔබ ඔබේ කෙල්ල එක්ක පාරේ යනකොට නිතරම ඇයගේ ආරක්ෂාව ගැන හිතන බව පෙන්වන්න. නිතරම ඇය පාරේ අයිනට කර ගෙන බොහොම පරිස්සමින් ඇයව එක්කන් යනවට කෙල්ලෝ ගොඩක් කැමති. ඒ වගේම ඉමි එකේ හිට ගෙන යනකොට ඇයගේ ආරක්ෂාව සදහා ඉන වටේ අත දාගෙන ඉන්නවා නම් , සෙනගක් මැද්දෙන් අරන් යනකොට ඇගේ අතින් හොදින් අල්ලාගෙන ඔබ ඉදිරියෙන් පාර හදාගෙන ඇයව එක්කන් යනවා නම් ඇය ගොඩක් සතුටු වෙනවා.

    ඇය දිහා හොරෙන් අමුතු විදියට කන්න වගේ බලනවට

    what-does-a-guy-want-in-a-girl.jpg


    ඔව් හැම කෙල්ලෙක්ම කැමතියි තමුන්ගේ ලස්සන පෙන්නලා කොල්ලව පිස්සු වට්ටන්න.එකනේ කෙල්ලෝ නිතරම තමුන්ගේ හැඩරුව ගැන මාර විදියට හිතන්නේ. වියදම් කරන්නේ. එක නිසා ගොඩක් කෙල්ලෝ කැමතියි තමුන්ගේ කොල්ල එක්ක ඉන්න වෙලාවට කොල්ල නිකන් එයා දිහා වශී වෙලා වගේ බලන් ඉන්නවට. කොටින්ම කිව්වොත් හොරෙන් අමුතු විදියට කන්න වගේ බලන් ඉන්නවට මොනවා හරි ඕනේ වෙලා වගේ. එතකොට කෙල්ලොන්ට එනවා මාර සෙඑ එකක් එයාලගේ හැඩරුව ගැන. ඒ ගැන හිතලා කෙල්ලෝ ගොඩක් සතුටු වෙනවා. ඔයාටත් ගොඩක් ලකුණු ලැඛෙනවා .

    ඇයව නිතරම වර්ණනා කරනවා නම්

    Girl-and-guy-talk-540x280.jpg

    මේ ගැන ඉතින් අමුතුවෙන් කොල්ලොන්ට කියලා දෙන්න ඕනේ නැනේ. කෙල්ලෝ කියන්නේ ලොකු වෙලත් බොරු එැාසහද බදා ගෙන නිදියන ජාතියක් . එක නිසා තමුන්ගේ කෙල්ල කරන හැම දෙයකටම විහිලු කරන එක නවත්තලා බොරුවට හරි ඇයගේ ඇදුම් , ප්නැමච හා අනිත් ඇය ගොඩක් මහන්සි වෙන දේවල් අගය කරන්න පටන් ගන්න.

    ඔබ නිර්මාණශීලි අයෙක් නම් කෙල්ලෝ ගොඩක් කැමතියි

    Bf-mxkgCQAANxqj.jpg

    ඔබට චිත්‍ර අදින්න පුළුවන් නම් , සින්දු කියන්න/ ලියන්න පුළුවන් නම් , සංගීත භාණ්ඩ වාදනය කරන්න පුළුවන් නම් , මොනවා හරි නිර්මාණශීලි හැකියාවක් තියෙනවා නම් කෙල්ලෝ මාරම කැමති.ඒ දේවල් යොදා ගෙන ඒ ගොල්ලෝ වෙනුවෙන් මොනවහරි වටිනා නිර්මානයක් කරලා දෙන්න පුලුවන් නම් කෙල්ලෝ මුළු ජිවිත කාලෙම උනත් ඔයාට ආදරේ කරයි.


    ඔබට ආකර්ශනිය සිනහවක් තියෙනවා නම්


    how-to-hug-a-guy.jpg


    ඇත්තටම මෙතැනදී අවශ්‍ය වෙන්නේ ඔබ හොදින් සිනාසීමයි. මුන බුම්මං ඉන්න අඩුවෙන් හිනාවෙන කොල්ලොන්ට ටිකක් විතර කෙල්ලොන්ගෙන් ලකුණු ලැඛෙනවා අඩුයි.

    ඔබ තුවාය පමණක් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට එන සැම අවස්තාවකට ඇය ගොඩක් කැමතියි :shocked:

    9fb6e981131653bca797bd14c1dfc732.jpg


    ඒ වගේම ඔබ ශිප් එක විතරක් යන්තම් වහපු බොත්තම හරියට දාපු නැති කොට කලිසමක් විතරක් ඇදගෙන උදේට දත් මදිනවා , ගෙදර එහෙට මෙහට ඇවිදිනවා හොරෙන් බලන්නත් කෙල්ලෝ ගොඩක් ආසයි:shocked:

    stock-photo-sexy-man-with-lean-abdominals-unzips-his-jeans-on-white-background-120869917.jpg


    මේ අන්තිමට කියපු දෙක නම් අදාල වෙන්නේ marry කරපු කට්ටිය හොදේ.

    Eka mru hode