කෙල්ලෝ නැත්තේ ඇයි?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    කෙල්ලෝ නැත්තේ ඇයි?

    ඇයි බන් සමහර ඉටිරූප වගේ ලස්සන කොල්ලන්්ට කෙල්ලෝ නැත්තේ?,
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඉතින් බලපන්කෝ
    මගේ ලස්සන ඒත් කෙල්ලෙක් නෑ නේ

    ඒකට කමක් නෑ සැලුට් එකක් ගහපන්
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කොල්ලො ලස්සන උනාම කෙල්ලො උන් දිහා බලල කෙල හැලුවට යලුවෙන්න කැමති නෑ.අනික ලස්සන උන් හෙන ලොකු ලයින් නෙ කෙල්ලොන්ට දාන්නෙ...උබත් නෝර්මල් කොල්ලොන්ටනෙ ට්‍රයි කරන්නෙ කොච්චර කයිය ගැහුවත්.:D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    hichchiputha:23359087 said:
    Matat na bro mamat keenu wage handiya....

    Ekata kamak na saliute ekak gahapan bump karanna
    .


    මන් උගේ රැවුලට කැමති නෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Standard Deviation:23359093 said:
    ඉතින් බලපන්කෝ
    මගේ ලස්සන ඒත් කෙල්ලෙක් නෑ නේ

    ඒකට කමක් නෑ සැලුට් එකක් ගහපන්

    ඔයාට මම ඉන්නේ සුදු මහත්තයෝ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Durotan:23359110 said:
    කොල්ලො ලස්සන උනාම කෙල්ලො උන් දිහා බලල කෙල හැලුවට යලුවෙන්න කැමති නෑ.අනික ලස්සන උන් හෙන ලොකු ලයින් නෙ කෙල්ලොන්ට දාන්නෙ...උබත් නෝර්මල් කොල්ලොන්ටනෙ ට්‍රයි කරන්නෙ කොච්චර කයිය ගැහුවත්.:D

    ඒක නම් ඇත්ත බන් මාත් එහෙම තමයි